ඝාතකයාට අමාරුයි! රට පුරා බෝධි පූජා පවත්වම&#354

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    එයා දාල තියෙන හෙඩින් එක තනිකර වැරදියි හිතල බලන්ඩකො ඔයා බුද්ධාගමේනමි ඇත්තටම කනගාටු වෙනව එයා ගැන ඔයා දන්නව ඔයා බෝධි පූජාව පවත්වමු කියන්නෙ ("ජුංඩක් කුඩු ගෙනාවට සුදු හොර ගෙඩියා" )අපරාධකා‍රයෙනකුට.දැන දැනත් ඔය වගේ වැඩ කිරන්ඩ එපා තනිකර ජෝක් එකක්නෙ දාල තියෙන්නනෙ. ආගම ජෝක් එකක් කරගන්ඩ එපා මචන්. මොකද මේකේම අපේ ආගමට කෙලින්ඩ බලන් ඉන්න කටිටියක් ඉන්නව ඒ කටිටියට සතුට ගෙන දෙන්ඩ එපා යාලුව.

    ඔයා ඔය දිව දික් කරන්නෙ අපේ ආගමට මට නමි රිදෙනව කරැනාකර නිවරදි රට පුරා බෝධි පූජා පවත්වමු! කියන කැල්ල විතරක් කරන්න ඔයා බෙීද්ධයෙක් නමි :yes::(

    මමනම් හිතන්නෙ නෑ මේකෙන් ආගමට මුකුත් අපහාසයක් වෙනව කියල... මම හොද බවුද්දයෙක්.. මේක දිහා අධි මානසිකත්වයකින් තොරව බැලුවොත් ඔබ තුමාටත් කරුනු අවබෝද වෙයි... :yes: :yes: :yes:

    අනික බවුද්දකම එහෙම මනිනවනම් ඔය මන්ත්‍රීවරු 2න්නගෙම අත් වල කොච්චරක් නම් පිරිත් නූල් තියෙන්න ඇද්ද ?? :frown: :frown: :frown: :confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මේක දැමිමෙ ඔයා, කැමති නිත්නමි නිවැරදි කරන්ඩ මට කරන්ඩ දෙයක් නැ. ‍මේක ආගම දිහා හොදට ඇස් ඇරල බලන්ඩ එනේ කාලයක්. මොකද අන්යාගම‍කයො තමන්ට අදහන්ඩ තියෙන දේ නිවරදිව අදහනව. අපි පිළිවෙත් පුරනවද කියන පස්නෙ තියෙනව.එයා ඒක නිවරදි කරන්නෙ නැත්තන් ඔයා බවුද්දයෙක්:yes: බෞද්ධයෙක් නෙම්:(. ඔයාගෙ කැමැත්තක් :rolleyes:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මේක දැමිමෙ ඔයා, කැමති නිත්නමි නිවැරදි කරන්ඩ මට කරන්ඩ දෙයක් නැ. ‍මේක ආගම දිහා හොදට ඇස් ඇරල බලන්ඩ එනේ කාලයක්. මොකද අන්යාගම‍කයො තමන්ට අදහන්ඩ තියෙන දේ නිවරදිව අදහනව. අපි පිළිවෙත් පුරනවද කියන පස්නෙ තියෙනව.එයා ඒක නිවරදි කරන්නෙ නැත්තන් ඔයා බවුද්දයෙක්:yes: බෞද්ධයෙක් නෙම්:(. ඔයාගෙ කැමැත්තක් :rolleyes:

    අනේ පලයන් බන්ස් යන්න.කොහෙද මෝඩයෝ මේකේ ආගමට අපහාස කරල තියෙන්නේ.උඹට දුමින්දට කින්ඩි දාන කොට රිදෙනවා නේ බන්.අනේ උඹල වගේ බත් බැලයෝ.මුලු ලංකාවම hate කරන එකෙක්ට මූ මාර ආදරයක් නේ තියෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ පලයන් බන්ස් යන්න.කොහෙද මෝඩයෝ මේකේ ආගමට අපහාස කරල තියෙන්නේ.උඹට දුමින්දට කින්ඩි දාන කොට රිදෙනවා නේ බන්.අනේ උඹල වගේ බත් බැලයෝ.මුලු ලංකාවම hate කරන එකෙක්ට මූ මාර ආදරයක් නේ තියෙන්නේ.

    කොහෙද මෝඩයෝ මේකේ ආගමට අපහාස කරල නැත්තෙ ඔයාගෙ ආන්ඩුවිරෝධයෙන් ඇස් වැහිල .හියමොයිඩි ඔයාට මතක ඇති එයා දැමිම තෙර්ඩි එකක් හෙල උරැමය බුදු සසුන මත ** කියල ඒයාට ඒක මම කියුවම වෙන ‍ඒක හැදුව ඒකයි මේකයි අතර කිසිම වෙනසක් නැ ඔයාට එක් පෙන්නෙ නැ.
    ඔයා මගේ පොස්ටි කියවන්ඩ ඔතකොට ඔය පස්නෙට උත්තර හමිබෙයි. මම දුමින්දට කැමති කෙනෙක් නෙම් මම දුමින්දට කින්ඩි නෙමේ මිනිහ මැරෙනකන් බලන් ඉන්න කෙනෙක් මම. ඔයා කැමැත්තක් හිතා ගන්ඩ:yes:
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    මේක දැමිමෙ ඔයා, කැමති නිත්නමි නිවැරදි කරන්ඩ මට කරන්ඩ දෙයක් නැ. ‍මේක ආගම දිහා හොදට ඇස් ඇරල බලන්ඩ එනේ කාලයක්. මොකද අන්යාගම‍කයො තමන්ට අදහන්ඩ තියෙන දේ නිවරදිව අදහනව. අපි පිළිවෙත් පුරනවද කියන පස්නෙ තියෙනව.එයා ඒක නිවරදි කරන්නෙ නැත්තන් ඔයා බවුද්දයෙක්:yes: බෞද්ධයෙක් නෙම්:(. ඔයාගෙ කැමැත්තක් :rolleyes:

    :rolleyes: :rolleyes: :rolleyes: