ඝාතකයාට මිලියන 13 ක් පාකිස්ථානයෙන්

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
ඝාතකයාට මිලියන 13 ක් පාකිස්ථානයෙන්


පාකිස්ථානයේ දුම්රිය කටයුතු ඇමති වන Ghulam Ahmad Bilour විසින් CNN එකට ප්‍රකාශ කරලා තියෙනවා "Innocence of Muslims" නම් චිත්‍ර පටය අධ්‍යක්ෂණය කරලා තියෙන පුද්ගලයාව ඝාතනය කරන ඕනෑම පුද්ගලයෙකුට තමන් විසින් පෞද්ගලිකවම මිලියන 13 ක් ප්‍රධානය කරනවා කියලා. වැඩි දුරටත් මොහු පවසා සිටින්නේ මෙය පා
කිස්ථානයේ රජයේ ස්ථාවරය නොවන බවත් මෙය හුදෙක්ම තමන්ගේ ධනයෙන් තමන්ගේ කැමැත්තෙන් සිදුකරන ලබන කාර්යක් බවත්ය. මොහු විසින් මේ සදහා දැනටම අල් කයිඩා, තලෙයිබාන් යන සංවිධාන වලට අදාළ කොන්ත්‍රාත්තුව පවරාදි ඇති අතර ඉදිරියේදි ඔවුන් විසින් "Innocence of Muslims" අධ්‍යක්ෂවරයාව ඝතනය කරනු ඇති බවට විශ්වාස කරනවා. ඇමරිකානු රජය මගින් "Innocence of Muslims" නම් චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයා "Nakoula Basseley Nakoula" ලෙස හදුනාගෙන තිබෙනවා මොහු ඊජිප්තු ජාතික ක්‍රිස්තියානුවෙකු ලෙස සැලකෙන අතර දැනට නොකඩවා ගලාගෙන එන මරණ තර්ජන හමුවේ සැගවි සිටින බවයි වාර්තා වෙන්නේ.



eXUSD.jpg



Nakoula Basseley Nakoula , The Director of "Innocence of Muslims"

http://www.wptv.com/dpp/news/world/...filmmaker-100000-reward-offered-for-his-death

 

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
This isn't a new thing, this has been happening since first crusade.
the ancient Assassins were known as Hashshashin lived in Persia during the
Mongol Invasion ,they slaughtered millions of their enemies who went against their faith and the belief , trust me Muslims don't take anything simply. so becareful they will come after you if you keep throwing mud at them.
 

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
Movie එකේ තියෙන්නේ ඇත්ත යම් මට්ටමකට නමුත් ඒක අතිශයෝක්ති කරලා තියෙනවා යම් ප්‍රමාණයක්..
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මෙතන ඔයාට ඔච්චර හයියෙන් හිනාවෙන්න දෙයක් කියලා නෑ සහෝ..
    මෝඩයෙක් උනාට ප්‍රදර්ශනය කරන්න යන්න එපා..
    ElaKiri.com


    එක එකාගෙ පයන්නවල් වලට හොට දමා ගූ නෑමෙන් වලකින්න ! පුක පැලීමට සිදුවේවී..
    ElaKiri.com

     
    • Like
    Reactions: crazybuddy