ඝාතකයාට මිලියන 13 ක් පාකිස්ථානයෙන්
පාකිස්ථානයේ දුම්රිය කටයුතු ඇමති වන Ghulam Ahmad Bilour විසින් CNN එකට ප්රකාශ කරලා තියෙනවා "Innocence of Muslims" නම් චිත්ර පටය අධ්යක්ෂණය කරලා තියෙන පුද්ගලයාව ඝාතනය කරන ඕනෑම පුද්ගලයෙකුට තමන් විසින් පෞද්ගලිකවම මිලියන 13 ක් ප්රධානය කරනවා කියලා. වැඩි දුරටත් මොහු පවසා සිටින්නේ මෙය පාකිස්ථානයේ රජයේ ස්ථාවරය නොවන බවත් මෙය හුදෙක්ම තමන්ගේ ධනයෙන් තමන්ගේ කැමැත්තෙන් සිදුකරන ලබන කාර්යක් බවත්ය. මොහු විසින් මේ සදහා දැනටම අල් කයිඩා, තලෙයිබාන් යන සංවිධාන වලට අදාළ කොන්ත්රාත්තුව පවරාදි ඇති අතර ඉදිරියේදි ඔවුන් විසින් "Innocence of Muslims" අධ්යක්ෂවරයාව ඝතනය කරනු ඇති බවට විශ්වාස කරනවා. ඇමරිකානු රජය මගින් "Innocence of Muslims" නම් චිත්රපටියේ අධ්යක්ෂවරයා "Nakoula Basseley Nakoula" ලෙස හදුනාගෙන තිබෙනවා මොහු ඊජිප්තු ජාතික ක්රිස්තියානුවෙකු ලෙස සැලකෙන අතර දැනට නොකඩවා ගලාගෙන එන මරණ තර්ජන හමුවේ සැගවි සිටින බවයි වාර්තා වෙන්නේ.
Nakoula Basseley Nakoula , The Director of "Innocence of Muslims"
http://www.wptv.com/dpp/news/world/...filmmaker-100000-reward-offered-for-his-death