wedagath lipiyak...rep+
gkcnalaka Well-known member Jun 6, 2011 1,729 258 83 ...ලංකාවේ ... Nov 20, 2012 #21 wedagath lipiyak...rep+
33000W Member Jan 2, 2012 4,432 1,507 0 ගෙදරින් පැන්නුව. Nov 20, 2012 #22 සාප කෙරුවත් නැතත් මිනිස්සුන්ට ඕවට විදවන්න වෙනව.උන් සත්තු වෙලා අපි මිනිස්සු උනේ අපි උන්ට වඩා බුද්දියක් තියන නිසාලු.මිනිසා කියල කියන්නෙ මනසින් උසස් කියන එකලු.ඒත් මිනිස කියන එකේ තේරුමවත් දන්නෙ නැති මිනිස්සුත් එක්ක අපි ජීවත් වෙන්නෙ
සාප කෙරුවත් නැතත් මිනිස්සුන්ට ඕවට විදවන්න වෙනව.උන් සත්තු වෙලා අපි මිනිස්සු උනේ අපි උන්ට වඩා බුද්දියක් තියන නිසාලු.මිනිසා කියල කියන්නෙ මනසින් උසස් කියන එකලු.ඒත් මිනිස කියන එකේ තේරුමවත් දන්නෙ නැති මිනිස්සුත් එක්ක අපි ජීවත් වෙන්නෙ
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Nov 20, 2012 #24 අපිව කවුරු හරි මැරුවොත් අපිට මොකද හිතෙන්නේ ඒවගේම තමයි සත්තුත් උනුත් ජ්වත් වෙන්න අයිතිය තියෙන කොට්ටාශයක්
අපිව කවුරු හරි මැරුවොත් අපිට මොකද හිතෙන්නේ ඒවගේම තමයි සත්තුත් උනුත් ජ්වත් වෙන්න අයිතිය තියෙන කොට්ටාශයක්
sujeewahms Well-known member Nov 27, 2008 1,811 765 113 Narammala Nov 20, 2012 #25 බොහොම වටිනා ලිපියක් +6
LKS007 Well-known member Jun 14, 2008 39,779 3,774 113 මාතර - මාලෙබ් - melbourne Nov 20, 2012 #29 atta katawa
penguinruwan Well-known member Aug 10, 2008 967 267 83 Nov 20, 2012 #30 හොද අදහසක් මස් කන එක නවත්තන්න අමාරුයි මොකද ඊට කලින් මිනිස්සුන්ගේ පෙරේතකම නැති කරන්න වෙනවා. ඒ කියන්නේ තණ්හාව... පවු අහිංසක සත්තු
හොද අදහසක් මස් කන එක නවත්තන්න අමාරුයි මොකද ඊට කලින් මිනිස්සුන්ගේ පෙරේතකම නැති කරන්න වෙනවා. ඒ කියන්නේ තණ්හාව... පවු අහිංසක සත්තු
urajdrlk Well-known member Jul 6, 2006 102,084 3,524 113 Inside Your Laptop ;) Nov 20, 2012 #31 Good post bro
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Nov 20, 2012 #32 puluwan tharam aduwen kanna uthsaha karanawa ban... aath welawakata kata palanaya karaganna be... wife n me hithan innawa podda lebunata passe nawattatnna... eka kohoma hari karanna hithan inne...
puluwan tharam aduwen kanna uthsaha karanawa ban... aath welawakata kata palanaya karaganna be... wife n me hithan innawa podda lebunata passe nawattatnna... eka kohoma hari karanna hithan inne...
Black_Burn Member Dec 11, 2011 278 32 0 Sri Lanka Nov 20, 2012 #34 මේකේ අත්තක් තියනවා. මොකද මන් මස් මලු කන එක නවත්තල දැන් අවුරුදු 1 1/2 වගේ වෙනවා මට ඉස්සර හැමදාම බධේ අමාරු , wees එක හැදෙනවා මට දැන් ඒ අවුරුදු 1 1/2 අඩුමගානේ panadol එකක් බීපු දවසක් මතක නැහැ ඒ වගේම නිර්මාංශ වීමෙන් හිතට මාර සහනයක් දැනෙනවා
මේකේ අත්තක් තියනවා. මොකද මන් මස් මලු කන එක නවත්තල දැන් අවුරුදු 1 1/2 වගේ වෙනවා මට ඉස්සර හැමදාම බධේ අමාරු , wees එක හැදෙනවා මට දැන් ඒ අවුරුදු 1 1/2 අඩුමගානේ panadol එකක් බීපු දවසක් මතක නැහැ ඒ වගේම නිර්මාංශ වීමෙන් හිතට මාර සහනයක් දැනෙනවා
somadasa Well-known member Jul 3, 2009 16,314 982 113 PoosHouse Nov 20, 2012 #35 pin sidda wena thread ekak machan!
වැඩ්ඩා Member Jan 15, 2012 938 169 0 රාවණ අඩවිය Nov 20, 2012 #36 aniwa... hoda post ekak... kalin rep dunna nisa dan denna baha kiyala kiyanawa!! Reactions: crazybuddy
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Nov 28, 2012 #37 බොහොම ස්තුතියි මචංලා ප්රතිචාර වලට..
isuru_feat Well-known member Apr 25, 2014 4,678 548 113 www.xiaomilanka.blogspot.com Oct 4, 2015 #39 හුම්ම්..
T truth wins Banned Sep 30, 2015 71 7 0 Oct 4, 2015 #40 ethakota malu kana eka kochchara waradida. oya hama sathatama wadiyen duk widala marenne maluwa. oya sapa kirila katha boru. not scientifically true.
ethakota malu kana eka kochchara waradida. oya hama sathatama wadiyen duk widala marenne maluwa. oya sapa kirila katha boru. not scientifically true.