ඝාතනය වන සත්වයා මිනිසාට සාප කරනවාද..?

33000W

Member
සාප කෙරුවත් නැතත් මිනිස්සුන්ට ඕවට විදවන්න වෙනව.උන් සත්තු වෙලා අපි මිනිස්සු උනේ අපි උන්ට වඩා බුද්දියක් තියන නිසාලු.මිනිසා කියල කියන්නෙ මනසින් උසස් කියන එකලු.ඒත් මිනිස කියන එකේ තේරුමවත් දන්නෙ නැති මිනිස්සුත් එක්ක අපි ජීවත් වෙන්නෙ
 

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    2lcvat4.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපිව කවුරු හරි මැරුවොත් අපිට මොකද හිතෙන්නේ
    ඒවගේම තමයි සත්තුත්
    උනුත් ජ්වත් වෙන්න අයිතිය තියෙන කොට්ටාශයක්
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    හොද අදහසක් මස් කන එක නවත්තන්න අමාරුයි මොකද ඊට කලින් මිනිස්සුන්ගේ පෙරේතකම නැති කරන්න වෙනවා. ඒ කියන්නේ තණ්හාව...
    පවු අහිංසක සත්තු :(
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    puluwan tharam aduwen kanna uthsaha karanawa ban... aath welawakata kata palanaya karaganna be... wife n me hithan innawa podda lebunata passe nawattatnna... eka kohoma hari karanna hithan inne...
     

    Black_Burn

    Member
    Dec 11, 2011
    278
    32
    0
    Sri Lanka
    මේකේ අත්තක් තියනවා. මොකද මන් මස් මලු කන එක නවත්තල දැන් අවුරුදු 1 1/2 වගේ වෙනවා මට ඉස්සර හැමදාම බධේ අමාරු , wees එක හැදෙනවා මට දැන් ඒ අවුරුදු 1 1/2 අඩුමගානේ panadol එකක් බීපු දවසක් මතක නැහැ
    :)
    ඒ වගේම නිර්මාංශ වීමෙන් හිතට මාර සහනයක් දැනෙනවා
     

    truth wins

    Banned
    Sep 30, 2015
    71
    7
    0
    ethakota malu kana eka kochchara waradida.

    oya hama sathatama wadiyen duk widala marenne maluwa.

    oya sapa kirila katha boru. not scientifically true.