ඕනෑම කෙනෙක්ට තේරෙනවා චන්දෙන් ගෝටා දිනන එක නවත්තන්න කියලා මේ සේරම ගේම් ගහන්නේ...
Avangarde Series 2

ගෝඨා අවුට් වුනා කියල වැඩියෙන්ම චුන් වෙලා ඉන්නේ සිංහල කියන උන්.... මේක සිංහලයට ලැබෙන අවසන් අවස්ථාව.. කොන්ද තියෙන එකෙක් මුල් පුටුවට ගෙනැල්ල රට බටහිර කොලනියක් .... සිරියාවක් වෙන එන නවත්තන්න. මේක තේරුම් ගන්න බැරි සිංහලු ඉදිදි අපි සුලු ජාතීන් ඔවුන්ගේ ටාගට්වලට යනව කියල බැනවදින එක විහිලුවක්....

දිවිත්ව පුරවැසිකම් නැතුව චන්දෙත් දාලා, හැඳුනුම්පතත් නීතිවිරෝධීව අරගන්න එකා හොඳායි! ඌ ගැන නීතියට අනුව පැමිණිලි කරපු එකා චීප්! අපේ රට යන පල්ලම ගැන තව කතා මොකටද?eth ayi ban mechcharata paradinna baya mun?
Gota nawattala 2.50 weda walin sajith dinala wadak tiyanawada?
anika oya wage cheap scene walin meka goda dammata general election ekedi kanawane

දිවිත්ව පුරවැසිකම් නැතුව චන්දෙත් දාලා, හැඳුනුම්පතත් නීතිවිරෝධීව අරගන්න එකා හොඳායි! ඌ ගැන නීතියට අනුව පැමිණිලි කරපු එකා චීප්! අපේ රට යන පල්ලම ගැන තව කතා මොකටද?![]()