ඝෝටා අවුට් !!!

KDH

Well-known member
  • Jul 4, 2014
    18,343
    8,473
    113
    රූකඩ රාජ්ජේ

    ඕනෑම කෙනෙක්ට තේරෙනවා චන්දෙන් ගෝටා දිනන එක නවත්තන්න කියලා මේ සේරම ගේම් ගහන්නේ...

    Avangarde Series 2

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,102
    20,689
    113
    හස්තිශෛලපුර

    ඕනෑම කෙනෙක්ට තේරෙනවා චන්දෙන් ගෝටා දිනන එක නවත්තන්න කියලා මේ සේරම ගේම් ගහන්නේ...

    Avangarde Series 2

    උයා බයවෙන්න එපා අනේ ගෝටා ඔය වැරදි වලින් නිදොස් කොට නිදහස් කරනවා.. එක කෝල් එකයි නෙලුම් මාවතෙන් එන්නේ අරලියගහ මන්දිරේට.. (ස්වාදීන අදිකරනය)

    පොඩි ආතල් එකක් බන් ඔය මයියෝ චූන් කරන්න.. ඉස්සෙල්ලා රනිලා ටොයියෝ ටික චූන් කරානෙ..

    උබලා සැලෙන්න එපා, ලෙවකාපන් ඔහොමම තව මාස 1.5නෙහ්.. :love::love:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගෝඨා අවුට් වුනා කියල වැඩියෙන්ම චුන් වෙලා ඉන්නේ සිංහල කියන උන්.... මේක සිංහලයට ලැබෙන අවසන් අවස්ථාව.. කොන්ද තියෙන එකෙක් මුල් පුටුවට ගෙනැල්ල රට බටහිර කොලනියක් .... සිරියාවක් වෙන එන නවත්තන්න. මේක තේරුම් ගන්න බැරි සිංහලු ඉදිදි අපි සුලු ජාතීන් ඔවුන්ගේ ටාගට්වලට යනව කියල බැනවදින එක විහිලුවක්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ගු ඇන් පී හුත්තල ඉන්නකන් රටට කෙලවෙන එක ගැන පුදුම වෙන්ඩ එපා, :yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    eth ayi ban mechcharata paradinna baya mun?

    Gota nawattala 2.50 weda walin sajith dinala wadak tiyanawada?
    anika oya wage cheap scene walin meka goda dammata general election ekedi kanawane
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    eth ayi ban mechcharata paradinna baya mun?

    Gota nawattala 2.50 weda walin sajith dinala wadak tiyanawada?
    anika oya wage cheap scene walin meka goda dammata general election ekedi kanawane
    දිවිත්ව පුරවැසිකම් නැතුව චන්දෙත් දාලා, හැඳුනුම්පතත් නීතිවිරෝධීව අරගන්න එකා හොඳායි! ඌ ගැන නීතියට අනුව පැමිණිලි කරපු එකා චීප්! අපේ රට යන පල්ලම ගැන තව කතා මොකටද? :P:P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දිවිත්ව පුරවැසිකම් නැතුව චන්දෙත් දාලා, හැඳුනුම්පතත් නීතිවිරෝධීව අරගන්න එකා හොඳායි! ඌ ගැන නීතියට අනුව පැමිණිලි කරපු එකා චීප්! අපේ රට යන පල්ලම ගැන තව කතා මොකටද? :P:P

    දැන් ඔය කියපු දේ ඔප්පුකරපන් කොල්ලෝ....උඹ කියපු දේ උඹවත් දන්නවද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දිවිත්ව පුරවැසිකම් නැතුව චන්දෙත් දාලා, හැඳුනුම්පතත් නීතිවිරෝධීව අරගන්න එකා හොඳායි! ඌ ගැන නීතියට අනුව පැමිණිලි කරපු එකා චීප්! අපේ රට යන පල්ලම ගැන තව කතා මොකටද? :P:P

    ඔච්චරම පච වෙන්ඩ එපා බන්, මෙන්න ජාතික හැදුනුම්පත් කතාවට උත්තර,අලුත් ජාතික හැදුම්පතේ අක කොහොමත් වෙනස් ඒක ගෝඨට විතරක් වෙන අරුම පුදුම දෙයක් නෙමේ..ඕකවත් දන්නෙ නැත්තන් ජීවත් වෙන්ඩ එපා බන් පලක් නැ ජීවිතෙන්..

    70410150_2609378345815664_1318019879961362432_n.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දිවිත්ව පුරවැසිකම් නැතුව චන්දෙත් දාලා, හැඳුනුම්පතත් නීතිවිරෝධීව අරගන්න එකා හොඳායි! ඌ ගැන නීතියට අනුව පැමිණිලි කරපු එකා චීප්! අපේ රට යන පල්ලම ගැන තව කතා මොකටද? :P:P

    10-Hysterical.png

    එහෙමම නෑ බන් ඔය සිංගප්පූරුවෙ එවුන් ඇවිල්ලා මහ දවල් බැංකුවට කෙලල ගියා කවුරුත් මොකුත් කිව්වද... "හ්ම්" සද්දයක් නෑ....
    අනික දැන් තියෙන්නෙ ස්වාධීන අධිකරණයක්.. ඕක විසඳල වැරදිකරුට දඬුවම් කරයි.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Gota ta bari unoth Sada Loka pujitha ta nikan ma janadi pathi kama labenawa.
    End of sinhalu thamai ita passe .:baffled::baffled::baffled:
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    වික්ටර් අයිවන් හරි හොද මිනිහා....ඕකා ගැන දන්න වුන් දනන්නවා දෙපැත්ත කන එන්ජීඕ බල්ලෝ....
     
    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    චන්ද නාමලේකනයේ නම ඇතුළත් කර ඇත්තේ පැරණි අවලංගු හැදුනුම් පතෙන් බව මනාව ඔප්පු වේ.

    70410150_2609378345815664_1318019879961362432_n.jpg
     
    Last edited: