ඝෝටා අවුට් !!!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාතික හැදුනුම් පත් 2ක් භාවිතා කර ඇත

    මාත් 2ක් බාවිතාකරා බන් ,මටත් නඩු දායිද බන්.:sorry::sorry: දැන් ලගදිම 3 වෙනි එක ගන්ඩ ඔනෙ අලුත් කාඩ් එක..ඒක ගන්ඩ ගියාම හිරේ තමයි මමත්...:(:(
     

    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    මාත් 2ක් බාවිතාකරා බන් ,මටත් නඩු දායිද බන්.:sorry::sorry: දැන් ලගදිම 3 වෙනි එක ගන්ඩ ඔනෙ අලුත් කාඩ් එක..ඒක ගන්ඩ ගියාම හිරේ තමයි මමත්...:(:(

    නීතියට පටහැනිව අලුත් හැදුනුම් පතක් ලබාගෙන තිබියදී 2017,2018 හා2019 යන වර්ෂ සදහා මැතිවරන නාම ලේකනයේ නම ලියාපදිංචි කර තිබෙනුයේ අවලන්ගු පරන හැදුනුම් පත යොදාගෙනය.
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ගෝටා ජනාදිපති වරනයට පෙර අවුට් විය හැකිය.

    ගෝටාබය රාජපක්ෂට එරෙහිව පවරා තිබෙන නඩුද ගාමිනී වියන්ගොඩ හා මහාචාර්‍ය තේනුවර ඔහුගේ හැදුනුම් පත් හා ගමන් බ්ලපත් වලට අදාලව පරීක්ෂන වාර්තාද මා හොදින් හැදෑරුවා.මගේ නිගමනය ඔහුට ජනාදිපතිවරනයකට තරග කිරීමේ අයිතියක් නැතිබවය
    තිබෙන අනෙකුත් සියලු චෝදනා බැහැර කොට හැදුනුම් පත් හා විදේශ ගමන් බලපත්‍ර ප්‍රස්නය ප්මනක් ගත්තත් ඔහු සිදුකර තිබෙන වැරදි ඉතාම බරපතලයි.ඔහු ප්‍රවැසි නීති උල්ලන්ගනය කර තිබෙනවා.ආගමන ව්ගමන නීති උල්ලන්ගනය කර තිබෙනවා.කූට ලේකන සකස් කර තිබෙන බව පැහැදිලිව පෙනෙන්වා.
    ඔහු පරන හැදුනුම් පත ලබාගෙන තිබෙන්න 1976 දෙසැම්බර් 21වනදා.එහි අන්කය 491724021v.විදේශ ගමන් බලපත් අන්කය n5384975.ඔහුට ඇමරිකන් පුරවැසි බාවය ලැබී තිබෙන්නේ 2003 ජනවාරි 31 වනදා.

    පුරවැසි නීතිය අනුව විදේශ රටක පුරවැසිබාවය ලබාගත් පුදිගලයෙකුගෙ ලන්කාවෙ. පුරවැසිබාවය ස්වයන් ක්‍රීය ලෙස අහිමිවනවා.2005 ජනාදිපති මැතිවරනයෙදි ඔහු ලන්කාවට පැමින තිබෙන්නෙ ඇමරිකන් පුරවැසියෙකු ලෙස තාවකාලික සන්චාරක වීසා බලපත්‍රයක් යටතේය.මහින්ද රාජපක්ෂ ජනාදිපති දූරයට තේරී පතවන්නේ 2005 නොවැම්බර 18 වන සිකුරාදාය.ගෝටාබයට ද්වීත්ව පුරවැසි බාවය ලබාදී තිබෙන්නේ නොවැම්බර් 21 වන සදුදාය.සීග්‍රගාමි වේගයකින් ඒ දේ සිදුවී තිබෙන්නේ විෂයබාර ඇමතිවරයෙකු පවා පත්නොකර තිබූ අවස්තාවකදීය.ද්වීත්ව පුරවැසිබාවය සදහා එදිරිපත්කල අයදුම් පතේ ගොටා තමන් හදුන්වා ගෙන ඇත්තෙ පරිගනක ඉන්ජිනේරුවකු වශයෙනි.ඒ නිසා එම අයදුම් පත සැලකිය හැක්කේ බොරු තොරතුරු ඇතුලත් කූට ලේකනයක් වශයෙනි.

    ඔහු අලුත ජාතික හැදුනුම් පත(194917210010)ලබාගෙන තිබෙන්නේද 2016 වසරේදී ඇමරිකන් පුරවැසි බාවය තිබියදීය.නීතියට පටහැනිව අලුත් හැදුනුම් පතක් ලබාගෙන තිබියදී 2017,2018 හා2019 යන වර්ෂ සදහා මැතිවරන නාම ලේකනයේ නම ලියාපදිංචි කර තිබෙනුයේ අවලන්ගු පරන හැදුනුම් පත යොදාගෙනය.එයද චේතනාන්විතව කරන ලද බරපතල වරදක් ලෙස සැලකිය හැකිය.ගෝටා තමන්ගේ ශ්‍රී ලන්කා විදේශ ගමන් බලපත්ත්‍රය (n 192600594)ලබාගෙන තිබෙන්නේද ඇමරිකන් පුඅරවැසි බාවය තිබිය දීය.ඒ සියල්ල බරපතල වැරදි වන අතර චේතනාන්විත්ව කරතිබෙන වැරදි වශයෙන් මිස නොදැන කරන ලද වැරදි ලෙස සැලකිය නොහැකිය.

    නීතිය ක්‍රියාතමක වීමේදී ගෝටා සම්බන්දයෙන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කරාවිද යන්න කිවනොහැකිය.නීතියට අනුව නම් ඔහුට ජනාදිප්තිවරනයට තරග කල නොහැකිය.ඒ බරපතල වැරදි වෙනුවෙන් සිරදඩුවම් හිමිවීමද නොවැලැක් විය හැකිය.

    වික්ටර් අයිවන්

    Mangalage salary hodai da bn ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නීතියට පටහැනිව අලුත් හැදුනුම් පතක් ලබාගෙන තිබියදී 2017,2018 හා2019 යන වර්ෂ සදහා මැතිවරන නාම ලේකනයේ නම ලියාපදිංචි කර තිබෙනුයේ අවලන්ගු පරන හැදුනුම් පත යොදාගෙනය.

    හරිබන්, අර මුලු දිවයිනටම බල ප්‍රරාක්ක්‍රමය පතුරවන, මහා තෙදවත් ,සාමදාන විනිස්සකාර උතුමෙක් ලගට ගිහින්, මේ ID දෙකේම සදහන්, නම් දෙකෙන් පෙනී ඉන්නේ මෙමාය කියල ලියල,උගෙන් අස්සනක් ගහ ගත්තම ඉවරනෙ.. ඕකට අච්චර ලොකු නඩු යන්ඩ දෙයක්ද දෙයියනේ.. :lol::lol::lol::lol:
     

    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තරඟ කිරීමට නොහැකි වුවහොත් විකල්ප අපේක්ෂකයෙකු සූදානම් කිරීම සම්බන්ධයෙන් එම පෙරමුණේ අවධානය යොමුව තිබේ.

    ඒ සම්බන්ධයෙන් වන හදිසි පක්‍ෂ නායක සාකච්ඡාවක් අද පස්වරුවේ කැඳවා ඇති බව විපක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

    ගෝටාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීමට කිරීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ.

    අදාල ලියකියවිලි කිසිදු ප්‍රශ්නයක් නැතත් 03 වැනිදා අතුරු තහනම් නියෝගයක් ලබාගත හොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට බාධාවක් ඇති වන නිසා මෙසේ සූදානම්ක ඇතැයි වාර්තා වෙයි.

    විකල්ප අපේක්‍ෂකයා ලෙස දැනට යෝජනා වී ඇත්තේ හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතා බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔහු අලුත ජාතික හැදුනුම් පත(194917210010)ලබාගෙන තිබෙන්නේද 2016 වසරේදී ඇමරිකන් පුරවැසි බාවය තිබියදීය.

    contradictory dude.

    A dual citizen can apply for an NIC. there's no issue
     

    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    contradictory dude.

    A dual citizen can apply for an NIC. there's no issue

    නීතියට පටහැනිව අලුත් හැදුනුම් පතක් ලබාගෙන තිබියදී 2017,2018 හා2019 යන වර්ෂ සදහා මැතිවරන නාම ලේකනයේ නම ලියාපදිංචි කර තිබෙනුයේ අවලන්ගු පරන හැදුනුම් පත යොදාගෙනය
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හරිබන්, අර මුලු දිවයිනටම බල ප්‍රරාක්ක්‍රමය පතුරවන, මහා තෙදවත් ,සාමදාන විනිස්සකාර උතුමෙක් ලගට ගිහින්, මේ ID දෙකේම සදහන්, නම් දෙකෙන් පෙනී ඉන්නේ මෙමාය කියල ලියල,උගෙන් අස්සනක් ගහ ගත්තම ඉවරනෙ.. ඕකට අච්චර ලොකු නඩු යන්ඩ දෙයක්ද දෙයියනේ.. :lol::lol::lol::lol:

    විදුලි පුටුව නැද්ද මේපාර :lol::lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    චන්දෙට කලින් අව්ට් කරනවා නං ඒක චන්දෙන් ගෝට දිනන එක දැනගෙන ගහන ගේමක්
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නීතියට පටහැනිව අලුත් හැදුනුම් පතක් ලබාගෙන තිබියදී 2017,2018 හා2019 යන වර්ෂ සදහා මැතිවරන නාම ලේකනයේ නම ලියාපදිංචි කර තිබෙනුයේ අවලන්ගු පරන හැදුනුම් පත යොදාගෙනය

    නීතියට පටහැනිව කියන්නෙ ඇයි?

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    නීතියට පටහැනිව අලුත් හැදුනුම් පතක් ලබාගෙන තිබියදී 2017,2018 හා2019 යන වර්ෂ සදහා මැතිවරන නාම ලේකනයේ නම ලියාපදිංචි කර තිබෙනුයේ අවලන්ගු පරන හැදුනුම් පත යොදාගෙනය


    අලුත් ඒක නීතියට පටහැනිව ගත්ත නං පරණ ඒක අවලංගු නෑ නේ :rofl::baffled:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    නීතියට පටහැනිව කියන්නෙ ඇයි?


    අලුත් හැඳුන් පතේ අංකය වෙනස් ( මේක සාමන්‍යයෙන් වෙන්නේ නෑ) , නමුත් ගෝටා යූස් කරලා තියෙන්නේ අවලංගු වූ පරණ එක.
     

    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට තරඟ කිරීමට නොහැකි වුවහොත් විකල්ප අපේක්ෂකයෙකු සූදානම් කිරීම සම්බන්ධයෙන් එම පෙරමුණේ අවධානය යොමුව තිබේ.

    ඒ සම්බන්ධයෙන් වන හදිසි පක්‍ෂ නායක සාකච්ඡාවක් අද (30) පස්වරුවේ කැඳවා ඇති බව විපක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

    ගෝටාභය රාජපක්ෂගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීමට කිරීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ.

    අදාල ලියකියවිලි කිසිදු ප්‍රශ්නයක් නැතත් 03 වැනිදා අතුරු තහනම් නියෝගයක් ලබාගත හොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට බාධාවක් ඇති වන නිසා මෙසේ සූදානම්ක ඇතැයි වාර්තා වෙයි.

    15305 කුමක්ද ?

    එසේම 2005 වසරට අදාළ ද්විත්ව පුරවැසි ලේඛනයේ ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් අංක අතර නොගැලපීමක් තිබෙන බවත් මේ වන විට අනාවරණය වී ඇත.

    එහිදී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමක් හෝ නීතිවිරෝධී ලෙස ලේඛන වෙනස් කිරීමක් පැහැදිලිව පෙනෙන්නට ඇති බව ද නීතිවේදීහු පෙන්වා දෙති.

    ද්විත්ව පුරවැසි ලේඛනයට අදාළ පරිගණක වාර්තා මගින් 15305 අංකය යටතේ ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් වෙන බව වාර්තා වන නමුත් එම වසරේ ද්විත්ව පුරවැසි වාර්තා සඳහන් නිල මුද්‍රිත ලේඛන වල එම අංකය යටතේ ඇත්තේ වෙනත් නමක් බවත් වාර්තා වෙයි.

    එසේම මේ වන විට පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ දැඩි අර්බුදයක් බවට පත්ව ඇත්තේ මේ වන විට අනාවරණය වී ඇති සමහර තොරතුරු රාජපක්ෂ සහෝදරයන් කිහිපදෙනකු පමණක් දන්නා පවුලේ රහස් වීමය.