https://eservices.elections.gov.lk/myVoterRegistration.aspx
ජාතික හැදුනුම් පත් 2ක් භාවිතා කර ඇත
ජාතික හැදුනුම් පත් 2ක් භාවිතා කර ඇත
Last edited:
ජාතික හැදුනුම් පත් 2ක් භාවිතා කර ඇත

දැන් ලගදිම 3 වෙනි එක ගන්ඩ ඔනෙ අලුත් කාඩ් එක..ඒක ගන්ඩ ගියාම හිරේ තමයි මමත්...

මාත් 2ක් බාවිතාකරා බන් ,මටත් නඩු දායිද බන්.දැන් ලගදිම 3 වෙනි එක ගන්ඩ ඔනෙ අලුත් කාඩ් එක..ඒක ගන්ඩ ගියාම හිරේ තමයි මමත්...
![]()
ගෝටා ජනාදිපති වරනයට පෙර අවුට් විය හැකිය.
ගෝටාබය රාජපක්ෂට එරෙහිව පවරා තිබෙන නඩුද ගාමිනී වියන්ගොඩ හා මහාචාර්ය තේනුවර ඔහුගේ හැදුනුම් පත් හා ගමන් බ්ලපත් වලට අදාලව පරීක්ෂන වාර්තාද මා හොදින් හැදෑරුවා.මගේ නිගමනය ඔහුට ජනාදිපතිවරනයකට තරග කිරීමේ අයිතියක් නැතිබවය
තිබෙන අනෙකුත් සියලු චෝදනා බැහැර කොට හැදුනුම් පත් හා විදේශ ගමන් බලපත්‍ර ප්රස්නය ප්මනක් ගත්තත් ඔහු සිදුකර තිබෙන වැරදි ඉතාම බරපතලයි.ඔහු ප්‍රවැසි නීති උල්ලන්ගනය කර තිබෙනවා.ආගමන ව්ගමන නීති උල්ලන්ගනය කර තිබෙනවා.කූට ලේකන සකස් කර තිබෙන බව පැහැදිලිව පෙනෙන්වා.
ඔහු පරන හැදුනුම් පත ලබාගෙන තිබෙන්න 1976 දෙසැම්බර් 21වනදා.එහි අන්කය 491724021v.විදේශ ගමන් බලපත් අන්කය n5384975.ඔහුට ඇමරිකන් පුරවැසි බාවය ලැබී තිබෙන්නේ 2003 ජනවාරි 31 වනදා.
පුරවැසි නීතිය අනුව විදේශ රටක පුරවැසිබාවය ලබාගත් පුදිගලයෙකුගෙ ලන්කාවෙ. පුරවැසිබාවය ස්වයන් ක්‍රීය ලෙස අහිමිවනවා.2005 ජනාදිපති මැතිවරනයෙදි ඔහු ලන්කාවට පැමින තිබෙන්නෙ ඇමරිකන් පුරවැසියෙකු ලෙස තාවකාලික සන්චාරක වීසා බලපත්‍රයක් යටතේය.මහින්ද රාජපක්ෂ ජනාදිපති දූරයට තේරී පතවන්නේ 2005 නොවැම්බර 18 වන සිකුරාදාය.ගෝටාබයට ද්වීත්ව පුරවැසි බාවය ලබාදී තිබෙන්නේ නොවැම්බර් 21 වන සදුදාය.සීග්‍රගාමි වේගයකින් ඒ දේ සිදුවී තිබෙන්නේ විෂයබාර ඇමතිවරයෙකු පවා පත්නොකර තිබූ අවස්තාවකදීය.ද්වීත්ව පුරවැසිබාවය සදහා එදිරිපත්කල අයදුම් පතේ ගොටා තමන් හදුන්වා ගෙන ඇත්තෙ පරිගනක ඉන්ජිනේරුවකු වශයෙනි.ඒ නිසා එම අයදුම් පත සැලකිය හැක්කේ බොරු තොරතුරු ඇතුලත් කූට ලේකනයක් වශයෙනි.
ඔහු අලුත ජාතික හැදුනුම් පත(194917210010)ලබාගෙන තිබෙන්නේද 2016 වසරේදී ඇමරිකන් පුරවැසි බාවය තිබියදීය.නීතියට පටහැනිව අලුත් හැදුනුම් පතක් ලබාගෙන තිබියදී 2017,2018 හා2019 යන වර්ෂ සදහා මැතිවරන නාම ලේකනයේ නම ලියාපදිංචි කර තිබෙනුයේ අවලන්ගු පරන හැදුනුම් පත යොදාගෙනය.එයද චේතනාන්විතව කරන ලද බරපතල වරදක් ලෙස සැලකිය හැකිය.ගෝටා තමන්ගේ ශ්‍රී ලන්කා විදේශ ගමන් බලපත්ත්‍රය (n 192600594)ලබාගෙන තිබෙන්නේද ඇමරිකන් පුඅරවැසි බාවය තිබිය දීය.ඒ සියල්ල බරපතල වැරදි වන අතර චේතනාන්විත්ව කරතිබෙන වැරදි වශයෙන් මිස නොදැන කරන ලද වැරදි ලෙස සැලකිය නොහැකිය.
නීතිය ක්‍රියාතමක වීමේදී ගෝටා සම්බන්දයෙන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කරාවිද යන්න කිවනොහැකිය.නීතියට අනුව නම් ඔහුට ජනාදිප්තිවරනයට තරග කල නොහැකිය.ඒ බරපතල වැරදි වෙනුවෙන් සිරදඩුවම් හිමිවීමද නොවැලැක් විය හැකිය.
වික්ටර් අයිවන්
නීතියට පටහැනිව අලුත් හැදුනුම් පතක් ලබාගෙන තිබියදී 2017,2018 හා2019 යන වර්ෂ සදහා මැතිවරන නාම ලේකනයේ නම ලියාපදිංචි කර තිබෙනුයේ අවලන්ගු පරන හැදුනුම් පත යොදාගෙනය.




ඔහු අලුත ජාතික හැදුනුම් පත(194917210010)ලබාගෙන තිබෙන්නේද 2016 වසරේදී ඇමරිකන් පුරවැසි බාවය තිබියදීය.
contradictory dude.
A dual citizen can apply for an NIC. there's no issue
හරිබන්, අර මුලු දිවයිනටම බල ප්රරාක්ක්රමය පතුරවන, මහා තෙදවත් ,සාමදාන විනිස්සකාර උතුමෙක් ලගට ගිහින්, මේ ID දෙකේම සදහන්, නම් දෙකෙන් පෙනී ඉන්නේ මෙමාය කියල ලියල,උගෙන් අස්සනක් ගහ ගත්තම ඉවරනෙ.. ඕකට අච්චර ලොකු නඩු යන්ඩ දෙයක්ද දෙයියනේ..![]()




නීතියට පටහැනිව අලුත් හැදුනුම් පතක් ලබාගෙන තිබියදී 2017,2018 හා2019 යන වර්ෂ සදහා මැතිවරන නාම ලේකනයේ නම ලියාපදිංචි කර තිබෙනුයේ අවලන්ගු පරන හැදුනුම් පත යොදාගෙනය
නීතියට පටහැනිව කියන්නෙ ඇයි?



නීතියට පටහැනිව අලුත් හැදුනුම් පතක් ලබාගෙන තිබියදී 2017,2018 හා2019 යන වර්ෂ සදහා මැතිවරන නාම ලේකනයේ නම ලියාපදිංචි කර තිබෙනුයේ අවලන්ගු පරන හැදුනුම් පත යොදාගෙනය


එච්චර අමාරු ප්‍රශ්න අහන්ඩ එපා ඒවට උත්තර e-නිවුස් එකේ දාල නැ..![]()
නීතියට පටහැනිව කියන්නෙ ඇයි?