ඝෝඨාබය ජාතික ආරක්ෂාව එක්ක ගේම් ගහපු හැටි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    උඹ වරද්දගන්න එපා බං.... ඉස්සරවෙලා මේ වෙලා තියෙන දේ ටිකක් විවාරාත්මකව බලපං... උඹල අපි හැමෝම අපේ‍්‍රල් 04 වෙනිදා ලියුමක් ගැන කතා කරනවා.... ඒ උනාට පේනවද ලංකාවේ හැම තැනම තුවක්කු බෝම්බ කඩු රටම අනාරක්‍ෂිත වෙලා... තිස් අවුරුදු යුද්ද කාලෙවත් මේ වගේ ලංකාවම අනාරක්‍ෂිත වුනේ නෑ.... උඹ නිකමට හිතල බලපං පරණ මෝටාර් ලොරි ගණන් ලංකාවේ එහෙ මෙහෙ ගියේ කොහොමද...? උත්තරය සරලයි.... යූන්ඇපිය කබල් ලොරියක් ඒක නගින්නේ කන්දක්... පස්සට රූටලා යනවා... ඒ හින්ද අඩයක් තියාගෙන ලොරිය උඩටවත් පල්ලෙහාටවත් නොයවා එක තැන ලැගගෙන ඉන්නවා... උඹ දන්නවද යුඇන්පිය අඩය මොකක්ද කියලා... ඒ තමයි සුලු චන්ද.... උන් මොහොමඩ් කෙනෙක් වරදක් කරන කොට ඇහැක් ඇරල බලන්නේ නෑ... මොකද 95 ක් අතේ තියෙන එකෙකුට ඒක 100 කරගන්න ඔ්න නම් අර 95 ට වඩා 5 වටිනවා... ඒ හින්ද ඒ මිත්‍යාව නැති කරන්න ඔ්න.... සිංහලයා බහුතරය එක එකාගේ දේශපාලන අසමත් කම් හින්ද සුලුතරයකගේ පීඩනයට අහුවෙලා.... මම නම් කියන්නේ යූඇන්පියට දෙන චන්ද ජාතියට කරන දෙ‍්‍රා්හිකමක් ® ....​

    GOTA minimaruwa,mara hora.nikdw happy.:D..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාවේ හැම තැනම තුවක්කු බෝම්බ කඩු රටම අනාරක්‍ෂිත වෙලා... තිස් අවුරුදු යුද්ද කාලෙවත් මේ වගේ ලංකාවම අනාරක්‍ෂිත වුනේ නෑ.... උඹ නිකමට හිතල බලපං පරණ මෝටාර් ලොරි ගණන් ලංකාවේ එහෙ මෙහෙ ගියේ කොහොමද...? උත්තරය සරලයි.... යූන්ඇපිය කබල් ලොරියක් ඒක නගින්නේ කන්දක්... පස්සට රූටලා යනවා... ඒ හින්ද අඩයක් තියාගෙන ලොරිය උඩටවත් පල්ලෙහාටවත් නොයවා එක තැන ලැගගෙන ඉන්නවා... සිංහලයා බහුතරය එක එකාගේ දේශපාලන අසමත් කම් හින්ද සුලුතරයකගේ පීඩනයට අහුවෙලා.... මම නම් කියන්නේ යූඇන්පියට දෙන චන්ද ජාතියට කරන දෙ‍්‍රා්හිකමක් ® ....​
    59664296_2863005730383739_4941316061086613504_n.jpg
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උඹ වරද්දගන්න එපා බං.... ඉස්සරවෙලා මේ වෙලා තියෙන දේ ටිකක් විවාරාත්මකව බලපං... උඹල අපි හැමෝම අපේ‍්‍රල් 04 වෙනිදා ලියුමක් ගැන කතා කරනවා.... ඒ උනාට පේනවද ලංකාවේ හැම තැනම තුවක්කු බෝම්බ කඩු රටම අනාරක්‍ෂිත වෙලා... තිස් අවුරුදු යුද්ද කාලෙවත් මේ වගේ ලංකාවම අනාරක්‍ෂිත වුනේ නෑ.... උඹ නිකමට හිතල බලපං පරණ මෝටාර් ලොරි ගණන් ලංකාවේ එහෙ මෙහෙ ගියේ කොහොමද...? උත්තරය සරලයි.... යූන්ඇපිය කබල් ලොරියක් ඒක නගින්නේ කන්දක්... පස්සට රූටලා යනවා... ඒ හින්ද අඩයක් තියාගෙන ලොරිය උඩටවත් පල්ලෙහාටවත් නොයවා එක තැන ලැගගෙන ඉන්නවා... උඹ දන්නවද යුඇන්පිය අඩය මොකක්ද කියලා... ඒ තමයි සුලු චන්ද.... උන් මොහොමඩ් කෙනෙක් වරදක් කරන කොට ඇහැක් ඇරල බලන්නේ නෑ... මොකද 95 ක් අතේ තියෙන එකෙකුට ඒක 100 කරගන්න ඔ්න නම් අර 95 ට වඩා 5 වටිනවා... ඒ හින්ද ඒ මිත්‍යාව නැති කරන්න ඔ්න.... සිංහලයා බහුතරය එක එකාගේ දේශපාලන අසමත් කම් හින්ද සුලුතරයකගේ පීඩනයට අහුවෙලා.... මම නම් කියන්නේ යූඇන්පියට දෙන චන්ද ජාතියට කරන දෙ‍්‍රා්හිකමක් ® ....​

    :yes::yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    agamika thread wala ubala wada unata wedak nane ban eka mataktaya enne kohoamda u buddhist uba christian. kohoam itng matha dekak tama. :lol: buddhist ekek kiyana deal kawadawath christian ekek piliganneth ne kohomath buddhagame tharakwalat ubalata harennawath be :no: dan kiyana epa uba christian neme sarawagamikai kiyala. :rofl:

    කොහේද බං මම කි‍්‍රස්ටියන්... :lol::lol::lol: උඹ බලපං ඊයේ අගරදගුරු ගැන කියල තිබ්බ ත්‍රෙඩ් එක ගැන... එතනදී මම බෞද්ධයෙක් ද.... මට ඔය ආගම් බේද වැඩක් නෑ... හැබැයි මම සිංහලයෙක්.... කවදාවත් මම සිංහලකමට ගරහල නෑ.... පුලුවන්නම් පෙන්නපං... මම කරල තියෙන්නේ සිංහලුන් ගැන සාධාරණ විවේචනයක් විතරක්....​
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උඹ වරද්දගන්න එපා බං.... ඉස්සරවෙලා මේ වෙලා තියෙන දේ ටිකක් විවාරාත්මකව බලපං... උඹල අපි හැමෝම අපේ‍්‍රල් 04 වෙනිදා ලියුමක් ගැන කතා කරනවා.... ඒ උනාට පේනවද ලංකාවේ හැම තැනම තුවක්කු බෝම්බ කඩු රටම අනාරක්‍ෂිත වෙලා... තිස් අවුරුදු යුද්ද කාලෙවත් මේ වගේ ලංකාවම අනාරක්‍ෂිත වුනේ නෑ.... උඹ නිකමට හිතල බලපං පරණ මෝටාර් ලොරි ගණන් ලංකාවේ එහෙ මෙහෙ ගියේ කොහොමද...? උත්තරය සරලයි.... යූන්ඇපිය කබල් ලොරියක් ඒක නගින්නේ කන්දක්... පස්සට රූටලා යනවා... ඒ හින්ද අඩයක් තියාගෙන ලොරිය උඩටවත් පල්ලෙහාටවත් නොයවා එක තැන ලැගගෙන ඉන්නවා... උඹ දන්නවද යුඇන්පිය අඩය මොකක්ද කියලා... ඒ තමයි සුලු චන්ද.... උන් මොහොමඩ් කෙනෙක් වරදක් කරන කොට ඇහැක් ඇරල බලන්නේ නෑ... මොකද 95 ක් අතේ තියෙන එකෙකුට ඒක 100 කරගන්න ඔ්න නම් අර 95 ට වඩා 5 වටිනවා... ඒ හින්ද ඒ මිත්‍යාව නැති කරන්න ඔ්න.... සිංහලයා බහුතරය එක එකාගේ දේශපාලන අසමත් කම් හින්ද සුලුතරයකගේ පීඩනයට අහුවෙලා.... මම නම් කියන්නේ යූඇන්පියට දෙන චන්ද ජාතියට කරන දෙ‍්‍රා්හිකමක් ® ....​
    ai ubala ohoma patu vidiyata hitanne dan me tread eka danama paliyata kohmada uba kiyanne mu unp ekata chande denawa kiyala. ubata weradena thana okai. ubala hamda ubala matheta viruddana uth ubala wage uablata virudda mathe inna ekek kiyalai label gahanwa. yako unp slfp. jvp kiyala label gahaganne natuwa poddak open mind eke balapan. ea miniha chande kata dendawda kiyana eka neme ea minaha dana post eka gana kata karapan. eke kata karana minhage ada hoyapan ea minaha kiyan de attak tiyanwada kiyala balapan. hamadema personally ganne natuwa. me rate eun eka ekata insult krana gannawa viarai. kisima samagiyak ne:dull:
     
    Uba UNP kiyala kiyanawa godak aya.:lol:ehema UNP ekata kade gihin dan apita bana kiyanawa.chanda kadala me paara UNP eka dinawanna neda hadanne uya??.:lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    agamika thread wala ubala wada unata wedak nane ban eka mataktaya enne kohoamda u buddhist uba christian. kohoam itng matha dekak tama. :lol: buddhist ekek kiyana deal kawadawath christian ekek piliganneth ne kohomath buddhagame tharakwalat ubalata harennawath be :no: dan kiyana epa uba christian neme sarawagamikai kiyala. :rofl:

    Uu Christian nemeine atheist / non-theist kenek.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ai ubala ohoma patu vidiyata hitanne dan me tread eka danama paliyata kohmada uba kiyanne mu unp ekata chande denawa kiyala. ubata weradena thana okai. ubala hamda ubala matheta viruddana uth ubala wage uablata virudda mathe inna ekek kiyalai label gahanwa. yako unp slfp. jvp kiyala label gahaganne natuwa poddak open mind eke balapan. ea miniha chande kata dendawda kiyana eka neme ea minaha dana post eka gana kata karapan. eke kata karana minhage ada hoyapan ea minaha kiyan de attak tiyanwada kiyala balapan. hamadema personally ganne natuwa. me rate eun eka ekata insult krana gannawa viarai. kisima samagiyak ne:dull:

    ඇයි බං උඹ ඔය තරම් බොලද වෙන්නේ.... මූ ගිය දවස්වල දාපු ත්‍රෙඩ් ටික බලපං... කිසිම විචාරයක් නැතිව මේ සිද්ද වෙච්ච දේ හෑල්ලු කරනවා.... නැත්තං වරද තවත් එවුන්ට පටවන්න බලනවා... මේක මහින්දගේ කාලෙ උනා නම් මම ඌට විරුද්ධව කතා කරනවා.... ආණ්ඩුවකට මේ වගේ දේවල් කර අරින්න බෑ... ගෝඨ ප්ලෑන් කරල ගැහුව නම් ඒකේ වරදත් ආණ්ඩුව ගන්න ඔ්න... ආණ්ඩු තියෙන්නේ ඒ වගේ දේවල් ගැන හොයල බලල අල්ලන්න තමයි... ඇයි රාජිතයා මේ වගේ දරුණු විදියට ගෝඨා ප්ලෑනක් ගහනවා නම් මෙච්චර කල් නිහඩව හිටියේ... ඌට තිබුණනේ මේ ගැන ඇත්ත කියල සාක්ෂිත් එක්ක ගෝඨව කූඩුවට දාන්න.... සුද්දෙකුට කාපිරි මොඩල් එකේ දරුවෙක් හම්බ වුණාට පස්සේ ඒකට සුදු තාත්තා සුජාත බව දෙනව වගේ වැඩක් බං මේ.... ඇත්ත ඇත්තමයි....​
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    GOTA ta hari mahindata hari banalapan.oka ehema unge agam jathi kula hoyanne naha.:no:

    It seems everyone who (try and fail) to pin this (at least partly) on Rajapakses forget one crucial fact : that they defeated an entire terrorist organization when they were in power and maintained peace throughout the country until they were unseated. Baseless allegations might have held water back in 2015 but that is not the case anymore: look at the response of the community for such allegations back then and compare it with this thread (or take a look at the threads posted by Harvard bio recently and compare them with threads posted by pro-yahapalana elements back in 2014 - 2015)
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    මචං අපි නොදැනුවත්ව පාරේ යන කොට ගූ ගොඩක් පෑගෙන එක අපේ වරදක් නෙවෙයි... ඒ වගේ ම ඒ ගූ ද කියල බලන්න සමහර එවුන් ඇගිල්ලට ගහල නහයට ළං කරල බලනවා.... ඒකත් වරදක් නෙවෙයි කියමුකෝ.... හැබැයි තමන්ට පෑගුනේ ගූ ගොඩක් කියල නහයට ළං කරල බලල දැනගෙනත් ඒක හත්පොලේ ගා ගන්නවා නම් ඌ මෝඩයෙක් නැත්තං පිස්සෙක්... උඹත් ඒ වගේ උඹ නොදන පාග ගත්ත ගූ ගොඩ නහයට අල්ලල කටටත් දාගෙන ගූ බව දැනගත්තට පස්සේ ආයේ හත්පොලේ ගා ගන්න එපා... යූඇන්පිය කියන්නේ ගූ ගොඩක් ® .... දැන්වත් ඔය අසුචි වලෙන් ගොඩ ඇවිල්ල පිනක් දහමක් කරගෙන සසරෙන්වත් එතෙර වෙන්න බලපං.... නැත්තං උඹට වෙන්නේ සසරෙන් එතෙර වෙන්න නෙවෙයි පාරෙ බල්ලෙක් වගේ මැරිල යන්නයි...​

    :lol::lol::lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,806
    87,236
    113
    ආශ්චර්යමත් රටක
    උඹ වරද්දගන්න එපා බං.... ඉස්සරවෙලා මේ වෙලා තියෙන දේ ටිකක් විවාරාත්මකව බලපං... උඹල අපි හැමෝම අපේ‍්‍රල් 04 වෙනිදා ලියුමක් ගැන කතා කරනවා.... ඒ උනාට පේනවද ලංකාවේ හැම තැනම තුවක්කු බෝම්බ කඩු රටම අනාරක්‍ෂිත වෙලා... තිස් අවුරුදු යුද්ද කාලෙවත් මේ වගේ ලංකාවම අනාරක්‍ෂිත වුනේ නෑ.... උඹ නිකමට හිතල බලපං පරණ මෝටාර් ලොරි ගණන් ලංකාවේ එහෙ මෙහෙ ගියේ කොහොමද...? උත්තරය සරලයි.... යූන්ඇපිය කබල් ලොරියක් ඒක නගින්නේ කන්දක්... පස්සට රූටලා යනවා... ඒ හින්ද අඩයක් තියාගෙන ලොරිය උඩටවත් පල්ලෙහාටවත් නොයවා එක තැන ලැගගෙන ඉන්නවා... උඹ දන්නවද යුඇන්පිය අඩය මොකක්ද කියලා... ඒ තමයි සුලු චන්ද.... උන් මොහොමඩ් කෙනෙක් වරදක් කරන කොට ඇහැක් ඇරල බලන්නේ නෑ... මොකද 95 ක් අතේ තියෙන එකෙකුට ඒක 100 කරගන්න ඔ්න නම් අර 95 ට වඩා 5 වටිනවා... ඒ හින්ද ඒ මිත්‍යාව නැති කරන්න ඔ්න.... සිංහලයා බහුතරය එක එකාගේ දේශපාලන අසමත් කම් හින්ද සුලුතරයකගේ පීඩනයට අහුවෙලා.... මම නම් කියන්නේ යූඇන්පියට දෙන චන්ද ජාතියට කරන දෙ‍්‍රා්හිකමක් ® ....​

    ඔය ඔක්කොම හරි. ඒත් වැඩේ තියෙන්නෙ අනිත් පක්ශ මේ වෙලාවෙ උඩදාගෙන එන්නෙ මොකටද කියන එකයි. කොච්චර පිළිගන්න අක්මැති උනත් උන්ටත් ඕන එකම දේ මේ වෙච්ච දේ උඩින් බලයට එන්න පාරක් කපාගන්න එක විතරයි. :dull::dull::dull::dull:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔය ඔක්කොම හරි. ඒත් වැඩේ තියෙන්නෙ අනිත් පක්ශ මේ වෙලාවෙ උඩදාගෙන එන්නෙ මොකටද කියන එකයි. කොච්චර පිළිගන්න අක්මැති උනත් උන්ටත් ඕන එකම දේ මේ වෙච්ච දේ උඩින් බලයට එන්න පාරක් කපාගන්න එක විතරයි. :dull::dull::dull::dull:

    පාර කපන්න ඕන නෑ බං මුන් පාර කපල පාවඩ දාලා ලෑස්ති කරල දෙනවා... උන්ට තියෙන්නේ යන්න විතරයි.... :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,806
    87,236
    113
    ආශ්චර්යමත් රටක
    පාර කපන්න ඕන නෑ බං මුන් පාර කපල පාවඩ දාලා ලෑස්ති කරල දෙනවා... උන්ට තියෙන්නේ යන්න විතරයි.... :lol:

    ඒකත් ඇත්ත.. :sorry::sorry:

    UNP එක සුන්නත්දූලි වෙලා යන එකෙන් බේරගන්න තමන්ව බිල්ලට දෙන ගෝත හරකෙක් එයි මේ පාරත්. අපරාදෙ සරත් ෆොන්සේකට උනා වගේ තමයි වෙන්නෙ. :rofl:
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    hama paksayaka aya balanna balayata avilla tamanga family eka ha hitawatunga madiya tarakara ganna.

    That's true and that's why you should never vote for these bastards again. We really need an honest person who is NOT from any major parties to seek for the presidency.