චංකියක් රුපියල් 140 යි බොල 😢😢

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    යකෝ කාලෙකට පස්සෙ අ‍ාසාවට චොක්ලට් එකක් කන්ඩ කියලා කාගිල්ස් එකකට ගියා. ඉස්සර අපිට වැලන්ටයින්වලට තෑග්ගට හම්බුණ චංකි චොක් මතකද? රුපියල් 50 ට කෑලි 3 ක් තියෙන නිසා දුප්පත් අපිට කන්න තිබුණ රසම කෑමක්. දැන් එ‍්කත් රුපියල් 140 ක් වෙලා බං. මිනිස්සු කොහොමද බං ජීවත් වෙන්නෙ? 😢😢
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ටිකක් වැඩිපුර අරන් තියාගනින්. තව මාස දෙක තුනක් යද්දී ඕක 200යි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    1658727440430.jpeg

    meyata kiyala balapan
    lol
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Meh uba liquor ganne nadda ban?
    නොදකින් මළ ජරාව. ජීවිතේට කටේවත් තියන් නෑ. 🤮🤮

    P. S. බොන උන් බී ගත්තට මට කමක් නෑ ඉතින්. මට බොන්න කියලා බල කරන එවුන්ට තමයි මහප්‍රාණයෙන් කියල දෙන්නෙ. 👍

    ඉතින් මොකටද හුත්තො දාන දාන එකට අ‍ැවිත් පුක දෙන්නෙ? තෝ ගල් හොමෙක්ද? 🤔
    ------ Post added on Jul 25, 2022 at 11:20 AM
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    anna ada ape current bill eka awa. wenada 110 units walata Rs 1800 wage awe. ada units 113 ta Rs 5185. Komada sapa
    බිල දාහන් බලන්න. එ‍්ක නම් බොරු. උඹ ගෙවන්නෙ නැතිව ඉඳලා එකතු වෙලා වෙන්ඩ අ‍ැති. හරි ගාණ 3500 වගේ.

    27.75 x 113 + fixed 480
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ලීෆ් එකට පෙට්රල් ගහන් යන එකේ උබට ඕක මොකක්ද