යකෝ කාලෙකට පස්සෙ අාසාවට චොක්ලට් එකක් කන්ඩ කියලා කාගිල්ස් එකකට ගියා. ඉස්සර අපිට වැලන්ටයින්වලට තෑග්ගට හම්බුණ චංකි චොක් මතකද? රුපියල් 50 ට කෑලි 3 ක් තියෙන නිසා දුප්පත් අපිට කන්න තිබුණ රසම කෑමක්. දැන් එ්කත් රුපියල් 140 ක් වෙලා බං. මිනිස්සු කොහොමද බං ජීවත් වෙන්නෙ? 

