බස් කියන්නේ බරවහනයක් එකෙන් එකෙන් අනතුරකදී කගේ වරද වුනත් බසයේ කට්ටියට වඩා බාහිර කණ්ඩායමට තමයි ලොකුම අවදානම තියෙන්නේ එක නිසා බද ලොරි රියදුරන්ට අනිවාර්යෙන් ඉවසීම විනය උපරිමෙන් තියෙන්න ඕන අනික පොදු ප්‍රවාහනය නිසාත් ක නිසා පොදු ප්‍රවාහන රියදුරන්න්ට වෙනම ඩිප්ලෝම පරමලාවන් ඇතුලත් කරන්න ඕන වුර්තිය සුදුසු කමට හා කාලීනව මොවුන්ගේ මානසික මට්ටම සේයන්න් ඕන විදිමත් විදියට. වැරදි අනුව දඩුවම් පමුණුවන් ඕන අනිත් මාර්ග අදවම් වලට අමතරව. කලහකාරී මෝඩයන් මේවගේ වැදගත් වගකීම් තියන වුර්තියකට පැමිණීම වැලක් වන්න ඕන, නැතුව මේක හදන්න බැ. ඉගෙනීමක් නැති රස්තිදුකරයන්ට්ට කරන පුළුවන් රස්සාවක් නෙවෙයි මේක