චතුපබා

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    attachment.php

    ඉඟටිය පහල ඔය ලෙසකින් .............. නෙරුවාම
    වාවන් ඉන්න බැරිවෙයි කාටත් ............. මෙහෙම
    බඹරෙකු සනසන්න සළුපිලි ................. ඉනුවාම
    වෙහෙසක් දැනෙයි මල් කෙමියට ඔබෙ ... බොහොම

    නෙරුමට නිතබේ මොරන විට තරුණ ... විසේ
    සන්සුන් සිතක උව සිතුවිලි දෝර ....... ගැසේ
    දිවගට දැනෙන විට සුසිනිදු බවය ....... මසේ
    කුමකට කියමි මම නාඹර කජ්ජෙ ....... රසේ

    fatta ban issara ube ewa kiyewuwaa ban rasa vinda dan balenawa adui ban

    cricket ganath liyapn ekak me dawas wala ona thram dewal thiyenawa

    thawa yahapalanaya gan kalina marthuka walata bahapn ada kale niramana rasikayo lagata yanawa api ta wela nathi unata
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,109
    16,928
    113
    attachment.php

    ඉඟටිය පහල ඔය ලෙසකින් .............. නෙරුවාම
    වාවන් ඉන්න බැරිවෙයි කාටත් ............. මෙහෙම
    බඹරෙකු සනසන්න සළුපිලි ................. ඉනුවාම
    වෙහෙසක් දැනෙයි මල් කෙමියට ඔබෙ ... බොහොම

    නෙරුමට නිතබේ මොරන විට තරුණ ... විසේ
    සන්සුන් සිතක උව සිතුවිලි දෝර ....... ගැසේ
    දිවගට දැනෙන විට සුසිනිදු බවය ....... මසේ
    කුමකට කියමි මම නාඹර කජ්ජෙ ....... රසේ

    Patta upaharana kaviya.:cool:+6