චතුරංග ගෙන් කුස්සියට පාඩමක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    නියෝජ්‍ය අමාත්‍ය කර් මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන චතුරංග අබෝසිංහ

    කුස්සියේ අනවශ්‍ය පොල් ඇති බව සහ ඒවා සඟවාගෙන , වැඩියෙන් පරිබෝජයන කිරීම ගැන මෙසේ පවසා සිටිනවා.

    පොල්කිරි භාවිතා කරන හැටි ඉගෙන ගනිමු!

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Gh5WnjtWwAAaHwp
     
    • Haha
    Reactions: Asmodeus

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    Ministry meeting එකකදි කීව 40% පාවිච්චියේදි අපතෙ යනව කියල. මේ ඒක ගැන වෙන්න ඇති කියනව ඇත්තෙ. කැලි කපල කොටල අතාරින හිරිකොතේ බයියොන්ට resources maximum utilization වගේ concepts තේරෙනවයෑ. 😂
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Ministry meeting එකකදි කීව 40% පාවිච්චියේදි අපතෙ යනව කියල. මේ ඒක ගැන වෙන්න ඇති කියනව ඇත්තෙ. කැලි කපල කොටල අතාරින හිරිකොතේ බයියොන්ට resources maximum utilization වගේ concepts තේරෙනවයෑ. 😂
    හරි සහෝ
    එතකොට කපල හරි කොටලා හරි , කුස්සියේ පොල්සම්බෝල , පොල් කිරි භාවිතය වැඩි අපතේ අරිනවා කිවුවේත් කැපිල කෙටිල හදල ද ?
    මේකත් අර Ai ක්‍රමේට හදපු එකක් ද ?
     
    • Like
    • Haha
    Reactions: Asmodeus and AKI-SL

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    දිනකට අයෙකුට බත් හැන්දයි සම්බෝල තේ හැදි බාගයයි
    පෝසත් රටක් සැප වත් ජීවිතයකට පෙර දැඩ්ව උදාර සන්කල්පයකි
    🍛🍚
     
    • Haha
    Reactions: Smartm and Asmodeus

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    පොඩ්ඩෝ හානවා ලොක්කා පෝරු ගානවා.
    දැන්නම් ලෝකකත් හානවා.
    ගැලරියට ආතල් නොදී වැඩ ටික කරගෙන හිටියනම් හරි
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    හරි සහෝ
    එතකොට කපල හරි කොටලා හරි , කුස්සියේ පොල්සම්බෝල , පොල් කිරි භාවිතය වැඩි අපතේ අරිනවා කිවුවේත් කැපිල කෙටිල හදල ද ?
    මේකත් අර Ai ක්‍රමේට හදපු එකක් ද ?
    ඉන්නකො බබාට පැහැදිලි කරන්න out of context දැම්මාම ඔකෙන් තේරෙන්නෙ පොල් නැති උනේ මිනිස්සු අපතෙයවන හින්ද වගේ එකක්. ඒත් ඇත්තටම ඔතනදි කියන්නෙ අපි පරිභෝජනයෙදිත් ලොකු ප්‍රමානයක් අපතෙ යනව ඒක නවත්තන්නත් ක්‍රමයක් ඕන කියල.

    උඹල මේව කපල කපල දාල බලාපොරොත්තු වෙන්නෙ මොනාද කියලත් අපිට කියන්න වෙලානෙ 🤣🤣🤣. හැබැයි මේකෙන් නම් උඹලගෙ මෝඩකම තමා පේන්නෙ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw

    පොල්සම්බෝල හදද්දි අහක යනවානම් ඉතින්, සම්බෝල තහනම් කරන්න කියපන්, වෙන ඉතින් මොනවා කරන්ද 😂 😂 😂 😂

    පොල් කිරි ගන්න මිරිකද්දි තමයි ගොඩක් අහක යන්නේ, ඒකට තමයි ඉස්සර ඉදන්ම මේ වගේ case ආවම Blender කරලා ගන්න කියලා promote කලේ.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    පොල්සම්බෝල හදද්දි අහක යනවානම් ඉතින්, සම්බෝල තහනම් කරන්න කියපන්, වෙන ඉතින් මොනවා කරන්ද 😂 😂 😂 😂

    පොල් කිරි ගන්න මිරිකද්දි තමයි ගොඩක් අහක යන්නේ, ඒකට තමයි ඉස්සර ඉදන්ම මේ වගේ case ආවම Blender කරලා ගන්න කියලා promote කලේ.
    සම්බෝල කතාවටනම් මමත් එකගනෑ. පොල් කිරි ගන්නකොට තමා අපතෙ යන්නෙ.

    Blender කරන්න කියල එහෙම project එකක් තිබ්බෙ නෑ. කොටින්ම පොල් ප්‍රශ්නෙ address කරන්න කිසිම දෙයක් පහුගිය කාලෙ උනේ නෑ. උනානනම් එක project එකක් පෙන්නපං. ඉස්සරහට රනිලුත් කරන්න හිටියෙ project නම් එයි 🤣🤣
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඉන්නකො බබාට පැහැදිලි කරන්න out of context දැම්මාම ඔකෙන් තේරෙන්නෙ පොල් නැති උනේ මිනිස්සු අපතෙයවන හින්ද වගේ එකක්. ඒත් ඇත්තටම ඔතනදි කියන්නෙ අපි පරිභෝජනයෙදිත් ලොකු ප්‍රමානයක් අපතෙ යනව ඒක නවත්තන්නත් ක්‍රමයක් ඕන කියල.

    උඹල මේව කපල කපල දාල බලාපොරොත්තු වෙන්නෙ මොනාද කියලත් අපිට කියන්න වෙලානෙ 🤣🤣🤣. හැබැයි මේකෙන් නම් උඹලගෙ මෝඩකම තමා පේන්නෙ

    @nul
    මුළු කතාවේම හරයක් තියෙනවා
    හැබැයි , විනාඩි 10.10 ඉඳන් බලනකොට කරන්නේ අනවශ්‍ය කථාවක්
    ගෙදර පොල් ගැන කථා කරන්නේ. මිනිස්සු පොල් ගෙඩියක් ගන්නේ රුපියල් 200ක් දීල සමහර තැන වල 170 ට වගේ ඇති .
    එතකොට පොල් ගෙඩියක් දවස් දෙකක් භාවිතා කලොත් , මාසෙකට පොල් ගෙඩි 15ක් යනවා කියල උපකල්පනය කරමු, හරිද සහෝ, මේක උපකල්පනයක්, කට උල් කරන් එන්න එපා දැන්
    200 ගානේ 15ක් ගත්තම සරල ගණිතය අනුව මාසෙකට පොල් වලට යනවා කියමු 3000ක්
    හරි නේ
    එතකොට මේ 3000 වියදම් කරන්නේ පොල් වලට
    පොල් ගන්නේ එක්කෝ පරිප්පු හොද්දකට , අල හොද්දකට හෝ වෙනත් හොද්දකට දාන්න, එහෙම නේද
    දැන් බලමු මේ පොල් කිරි අරන් පරිප්පු හොද්දක් හදනවා කියල පරිප්පු කිලෝ 1ක් රුපියල් 540ක් වගේ කියමුකෝ එටකොට පොල් බැයක් අරන් පරිප්පු වලට දාල ඒ වියන්ජනය හදන්න රුපියල් 120ක් වගේ යනවා කියමුකෝ , මොකද ළුනු ගන්න ඕන , තුන පහ ගන්න ඕන , ලුනු , සුදුළුනු, මිරිස් මේවා ඔක්කොම දැම්මම ඒ ගාන යනවා කියමුකෝ
    දැන් මේ පොල් කිරි වලින් අල හොද්දක් හදන්න ඕන කියමුකෝ, අල කිලෝවක් 580ක් කියමුකෝ එතකොට අල ගෙඩි 3ක් විතර එක පාරකට අරන් හොද්ද හදන්න, ළුනු ගන්න ඕන , තුන පහ ගන්න ඕන , ලුනු , සුදුළුනු, මිරිස් මේවා ඔක්කොම දැම්ම අල හොද්දටත් 110-130ක් විතර යනවා කියමුකෝ

    ඇ ගොන් බිජ්ජෝ උඹ හිතනවද මිනිස්සුන්ට මොංගල් කියල මේ සල්ලි වියදම් කරලා අරන් පොල් නාස්ති කරන්න ?

    එදා වෙලා හොයාගන්න මිනිහ, පොල් සම්බෝලයක් හදාගෙන පොල් නාස්ති කරනවා කියල?

    දිගට කියවුවට වැඩක් නැහැ, ඒ කියවන් ගිහින් ගොන් බෙට්ටක් කටේ ඔබා ගත්තම මගදී
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    සම්බෝල කතාවටනම් මමත් එකගනෑ. පොල් කිරි ගන්නකොට තමා අපතෙ යන්නෙ.

    Blender කරන්න කියල එහෙම project එකක් තිබ්බෙ නෑ. කොටින්ම පොල් ප්‍රශ්නෙ address කරන්න කිසිම දෙයක් පහුගිය කාලෙ උනේ නෑ. උනානනම් එක project එකක් පෙන්නපං. ඉස්සරහට රනිලුත් කරන්න හිටියෙ project නම් එයි 🤣🤣
    ඒ කතාව එහෙම ඇදුනා මචන්, source එකක් හම්බුනොත් දාන්නම්. ඕක මතක තියෙන්න හේතුව facebook business page එකේ අපි meme post එකක් design කලා facebook sponcered ads වලට. 2015 පස්සේ කාලෙක.
    වැවිලි කර්මාන්ත ඇමති විදිහට නවීන් දිසානයක ඉද්දිද කොහෙද ඕක පත්තු උනේ
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    පොඩ්ඩෝ හානවා ලොක්කා පෝරු ගානවා.
    දැන්නම් ලෝකකත් හානවා.
    ගැලරියට ආතල් නොදී වැඩ ටික කරගෙන හිටියනම් හරි

    Naadu බත් හැන්දයි - සම්බෝල තේ හැදි බාගයයි

    🏇🚣පෝසත් රටක් සැප වත් ජීවිතය💃
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    @nul
    මුළු කතාවේම හරයක් තියෙනවා
    හැබැයි , විනාඩි 10.10 ඉඳන් බලනකොට කරන්නේ අනවශ්‍ය කථාවක්
    ගෙදර පොල් ගැන කථා කරන්නේ. මිනිස්සු පොල් ගෙඩියක් ගන්නේ රුපියල් 200ක් දීල සමහර තැන වල 170 ට වගේ ඇති .
    එතකොට පොල් ගෙඩියක් දවස් දෙකක් භාවිතා කලොත් , මාසෙකට පොල් ගෙඩි 15ක් යනවා කියල උපකල්පනය කරමු, හරිද සහෝ, මේක උපකල්පනයක්, කට උල් කරන් එන්න එපා දැන්
    200 ගානේ 15ක් ගත්තම සරල ගණිතය අනුව මාසෙකට පොල් වලට යනවා කියමු 3000ක්
    හරි නේ
    එතකොට මේ 3000 වියදම් කරන්නේ පොල් වලට
    පොල් ගන්නේ එක්කෝ පරිප්පු හොද්දකට , අල හොද්දකට හෝ වෙනත් හොද්දකට දාන්න, එහෙම නේද
    දැන් බලමු මේ පොල් කිරි අරන් පරිප්පු හොද්දක් හදනවා කියල පරිප්පු කිලෝ 1ක් රුපියල් 540ක් වගේ කියමුකෝ එටකොට පොල් බැයක් අරන් පරිප්පු වලට දාල ඒ වියන්ජනය හදන්න රුපියල් 120ක් වගේ යනවා කියමුකෝ , මොකද ළුනු ගන්න ඕන , තුන පහ ගන්න ඕන , ලුනු , සුදුළුනු, මිරිස් මේවා ඔක්කොම දැම්මම ඒ ගාන යනවා කියමුකෝ
    දැන් මේ පොල් කිරි වලින් අල හොද්දක් හදන්න ඕන කියමුකෝ, අල කිලෝවක් 580ක් කියමුකෝ එතකොට අල ගෙඩි 3ක් විතර එක පාරකට අරන් හොද්ද හදන්න, ළුනු ගන්න ඕන , තුන පහ ගන්න ඕන , ලුනු , සුදුළුනු, මිරිස් මේවා ඔක්කොම දැම්ම අල හොද්දටත් 110-130ක් විතර යනවා කියමුකෝ

    ඇ ගොන් බිජ්ජෝ උඹ හිතනවද මිනිස්සුන්ට මොංගල් කියල මේ සල්ලි වියදම් කරලා අරන් පොල් නාස්ති කරන්න ?

    එදා වෙලා හොයාගන්න මිනිහ, පොල් සම්බෝලයක් හදාගෙන පොල් නාස්ති කරනවා කියල?

    දිගට කියවුවට වැඩක් නැහැ, ඒ කියවන් ගිහින් ගොන් බෙට්ටක් කටේ ඔබා ගත්තම මගදී
    අපි පාවිච්චිකරන ක්‍රම inefficient ඒකට විසඳුම් දෙන්න ඕන කියන එක කියන්නෙ කියල නොතේරී හොද්දකුත් හදල 🤣🤣. නියම සිංහල මෝඩයෙක්.