චතුරංග ගෙන් කුස්සියට පාඩමක්

nul

Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ඒ කතාව එහෙම ඇදුනා මචන්, source එකක් හම්බුනොත් දාන්නම්. ඕක මතක තියෙන්න හේතුව facebook business page එකේ අපි meme post එකක් design කලා facebook sponcered ads වලට. 2015 පස්සේ කාලෙක.
    මටත් මතකයි ඕක කීව හැබැයි ඕක කරන්න එහෙම උත්සාහයක්නම් ගත්තෙ නෑ. මම දන්න විදියට දැන් පොල් කිරි අපි ගන්නවට වඩා පොල්කිරි ටින්වගේ ඒවට යොමුකරන්න අවදානයක් තියෙනව. කරගන්න පුළුවන් නම් හරි. හැබැයි අපේ ක්‍රමත් එක්ක ගැලපෙයිද කියල ප්‍රශ්නයක් නමා තියෙනව.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    අපි පාවිච්චිකරන ක්‍රම inefficient ඒකට විසඳුම් දෙන්න ඕන කියන එක කියන්නෙ කියල නොතේරී හොද්දකුත් හදල 🤣🤣. නියම සිංහල මෝඩයෙක්.
    Can you teach us how efficiently prepare curries using POL in the kitchen?
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    පොල් කිරි ගන්න මිරිකද්දි තමයි ගොඩක් අහක යන්නේ, ඒකට තමයි ඉස්සර ඉදන්ම මේ වගේ case ආවම Blender කරලා ගන්න කියලා promote කලේ.
    බ්ලෙන්ඩර් කර පොල් කිරි ගත්තහම කිරි වැඩියි අපතේ යන්නේ නැ කියන එක නොදන්න තොත්ත බබාල ලංකාවේ දැන් නැ. අනිත් එක අතින් මිරිකා පොල් කිරි ගන්නා ලංකාවේ බහුතරයක් ඉතිරි ටික තෙල් මෝලට දමා තෙල් කර ගන්නවා. මේවා සාමාන්‍ය ජන ජීවිතයෙ අංගයන්.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    Can you teach us how efficiently prepare curries using POL in the kitchen?
    As I have already explained we need to make some drastic changes, such as using pre-extracted coconut milk like coconut milk from tins or similar products to prepare our meals. This change alone will make a significant difference.

    අනිත් එක අතින් මිරිකා පොල් කිරි ගන්නා ලංකාවේ බහුතරයක් ඉතිරි ටික තෙල් මෝලට දමා තෙල් කර ගන්නවා. මේවා සාමාන්‍ය ජන ජීවිතයෙ අංගයන්.
    මෙහෙම එකක්නම් වෙන්නෙ නෑ. 1% ක්වත් තෙල්මෝලට ඉතුරු පොල්කුඩු ගෙනියන්නෙ නැතුව ඇති. බහුතරය බ්ලෙන්ඩර් කරන්නෙත් නෑ කොලස්ටරෝල් වැඩිවෙනව කියල.
    ------ Post added on Jan 23, 2025 at 8:28 AM
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    1737601135317.png
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    As I have already explained we need to make some drastic changes, such as using pre-extracted coconut milk like coconut milk from tins or similar products to prepare our meals. This change alone will make a significant difference.

    I feel that you are Chathuranga.
    You seem to have a better future bro.
    You need to reach all the kitchens more often and do a proper training session for all the housewives and relevant cooks.

    Below is for your better understanding and digestion:

    Nutritional Value: Pre-extracted coconut milk may have slightly lower levels of certain nutrients compared to freshly extracted milk. This is because some nutrients can degrade during processing and storage.

    Additives: Some brands of pre-extracted coconut milk may contain added ingredients like thickeners, stabilizers, or preservatives. These additives can affect the taste and nutritional value of the product.

    Environmental Impact: The production and packaging of pre-extracted coconut milk can have a greater environmental impact than making it at home. This is due to the energy and resources required for transportation, processing, and packaging.
     
    • Haha
    Reactions: kasun090354t

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,106
    113
    Kottawa
    දවසින් දවස මෙහෙම ආතල් දෙන්න එපා උට්ටො පොඩ්ඩක් හිමීට දීපංකෝ අපිට විස්තර හොයලා ත්‍රෙඩ් දාන්න :angry::angry::angry:
     
    • Haha
    Reactions: War Fighter

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    I feel that you are Chathuranga.
    You seem to have a better future bro.
    You need to reach all the kitchens more often and do a proper training session for all the housewives and relevant cooks.

    Below is for your better understanding and digestion:

    Nutritional Value: Pre-extracted coconut milk may have slightly lower levels of certain nutrients compared to freshly extracted milk. This is because some nutrients can degrade during processing and storage.

    Additives: Some brands of pre-extracted coconut milk may contain added ingredients like thickeners, stabilizers, or preservatives. These additives can affect the taste and nutritional value of the product.

    Environmental Impact: The production and packaging of pre-extracted coconut milk can have a greater environmental impact than making it at home. This is due to the energy and resources required for transportation, processing, and packaging.
    LOL, if ChatGPT wasn’t here no one available to save your bai ass 😂 Have you make prompt asking What are the cons of using canned coconut milk 😂

    Since you’ve copy pasted the cons let me copy paste the pros. Then you’ll see what’s best for this situation.

    Convenience: Canned coconut milk is pre-prepared and ready to use, saving time and effort compared to grating and squeezing raw coconut.

    Consistency: It offers a uniform texture and flavor, ensuring consistent results in recipes.

    Longer Shelf Life: Canned coconut milk has preservatives or sterilization processes that make it last much longer than fresh coconut milk.

    Availability: It’s widely available in stores, making it easier to access than fresh coconuts, especially in regions where coconuts aren't grown.

    Portion Control: You can use as much as needed from the can and store the rest for later use, avoiding waste.

    Year-Round Use: Canned coconut milk is available all year round, whereas raw coconuts might be seasonal or harder to find in some areas.

    No Equipment Needed: Using canned coconut milk eliminates the need for tools like graters or strainers, simplifying the cooking process.

    Dietary Options: Many brands offer variations such as light coconut milk for those watching their fat intake.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    615
    751
    93
    සම්බෝල කතාවටනම් මමත් එකගනෑ. පොල් කිරි ගන්නකොට තමා අපතෙ යන්නෙ.

    Blender කරන්න කියල එහෙම project එකක් තිබ්බෙ නෑ. කොටින්ම පොල් ප්‍රශ්නෙ address කරන්න කිසිම දෙයක් පහුගිය කාලෙ උනේ නෑ. උනානනම් එක project එකක් පෙන්නපං. ඉස්සරහට රනිලුත් කරන්න හිටියෙ project නම් එයි 🤣🤣
    ඔය පොල් ක්‍රීම් වගේ හදලා, blender කරලා පොල් ඉතුරු කරගන්න කියලා අවුරුදු 10කට විතර කලිනුත් පොල් සංවර්ධන මණ්ඩලයෙන් ad දැම්මා මතකයි. කොහොමත් ලොකුවට උයන තැන්වල පොල් blend කරලා තමයි ගන්නේ. ඊට පස්සේ ඒ පොල් කුඩු, පොල් තෙල් මෝලට යවලා තෙල් හිඳිනවා, ඒවා අර පහන් තෙල් කියලා ගන්න පුළුවන්. ඒ ඉතුරු වෙන ටික තමයි පුන්නක්කු හදන්න ගන්නේ. ඉතින් එහෙමත් කරලා පොල් නාස්ති වෙනවා කියන්නේ?

    අනික රිලව්, 76 අවුරුද්දක් තිස්සෙ පොල් කාලා නෑ, දැන් මේ දෙසැම්බර් වලින් පස්සේ තමයි පොල් කන්නේ, ඒකද කියන්නේ?
     
    ඕව 1%ක්වත් පිරිසක් කරන්න නෑ. උඹල ඉතින් හිතට එකගව බැලුවොත් ඕව කරන 10 දෙනෙක් හොයාගන්න බැරිවෙයි. මමනම් දන්න එකෙක්වත් ඕව කරන්නෙ නෑ. හැබැයි ඕව තමා ප්‍රමෝට් කරන්න ඕන දේවල්. පොල් නැතිවෙන්න හේතුව 100% ක් මේක නෙවේ. ඒව ඉතින් පරිපාලන දුර්වලකම්. මේක එක පොඩි පැත්තක් විතරයි.

    අනික පොල් සංවර්ධන මණ්ඩලෙන් ඕවට ඇඩ් දැම්මෙනම් නෑ. ඕව උන්ට අදාල වැඩ නෙවේ. හැබැයි ඔය ගැන ප්‍රමෝෂන් එකක් ගියා මතක නිසා ඒක කරේ කවුද කියන එක ගැන ගැටලුවක් නෑ.
     
    • Like
    Reactions: Mugen

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    LOL, if ChatGPT wasn’t here no one available to save your bai ass 😂 Have you make prompt asking What are the cons of using canned coconut milk 😂

    Since you’ve copy pasted the cons let me copy paste the pros. Then you’ll see what’s best for this situation.

    Convenience: Canned coconut milk is pre-prepared and ready to use, saving time and effort compared to grating and squeezing raw coconut.

    Consistency: It offers a uniform texture and flavor, ensuring consistent results in recipes.

    Longer Shelf Life: Canned coconut milk has preservatives or sterilization processes that make it last much longer than fresh coconut milk.

    Availability: It’s widely available in stores, making it easier to access than fresh coconuts, especially in regions where coconuts aren't grown.

    Portion Control: You can use as much as needed from the can and store the rest for later use, avoiding waste.

    Year-Round Use: Canned coconut milk is available all year round, whereas raw coconuts might be seasonal or harder to find in some areas.

    No Equipment Needed: Using canned coconut milk eliminates the need for tools like graters or strainers, simplifying the cooking process.

    Dietary Options: Many brands offer variations such as light coconut milk for those watching their fat intake.
    I dont have time for your nonsense
    If you feel that the way that you are dreaming can be implemented in the Kitchens you will be the best.

    Don't try to provide excuses on behalf of unproductive government.
    Still, they are flabbergasting, and nothing is done.
     
    • Haha
    Reactions: kasun090354t

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,216
    24,915
    113
    tracing Geo-location.. ... ...
    ලොන්ත ජෙබයි හැතිකරේ ඒ පාර පොල් මිරිකන්නයි සම්බෝල අඹරන්නයි උගන්නනවා නේද? ලෙවකාලා හරි මුන්ට කඩේ යන උන්ට අනුර වඳින්න ඕනි නාන නාන සැරේ ගොඩ දානවාට..

    හෝදමු තව හෝදමූ... පඩිය ටිකක් වැඩි කරගන්න නේ මේ නින්දා විඳින්නේ කියලා හිතෙද්දි පව් හිතෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,841
    113
    එකමත් එක රටක
    මට හිතෙනවා මු සම්බෝල කතාව කිව්වා හේතුව නම් .

    මුගේ ගෙදර පොල් සම්බල් හදන්නේ පොල් කිරි මිරිකලා ඉවර උන කුඩු ටිකෙන් වෙන්න ඕන .
    කිරිත් එකක්ම පොල් ටික සම්බලට දාන එක මූට පේන්නේ අපතේයෑමක් කියලා :rofl:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    I dont have time for your nonsense
    If you feel that the way that you are dreaming can be implemented in the Kitchens you will be the best.

    Don't try to provide excuses on behalf of unproductive government.
    Still, they are flabbergasting, and nothing is done.
    Lol, you have all the time in the world when it comes to finding mada and posting it here as multiple threads over the days and weeks. But suddenly when someone calls you out on your mada you become the busiest person on the planet🤣🤣 I’ve seen this pattern countless times. 🤣🤣

    Yes I’m backing this concept because it’s something that needs to be done. it’s interesting to note that before this gov you never spoke up against the previous gov's atrocities which were far worse. But suddenly you’ve become the voice of the people and crying about essential changes. It’s just funny to me. 🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    මටත් මතකයි ඕක කීව හැබැයි ඕක කරන්න එහෙම උත්සාහයක්නම් ගත්තෙ නෑ. මම දන්න විදියට දැන් පොල් කිරි අපි ගන්නවට වඩා පොල්කිරි ටින්වගේ ඒවට යොමුකරන්න අවදානයක් තියෙනව. කරගන්න පුළුවන් නම් හරි. හැබැයි අපේ ක්‍රමත් එක්ක ගැලපෙයිද කියල ප්‍රශ්නයක් නමා තියෙනව.
    ටිං පොල් කිරි වලින් හොදි හැදුවම මුඩු තෙල් රහක් එනවා හොද්දෙන්.