චතුරංග ගෙන් කුස්සියට පාඩමක්

nul

Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ටිං පොල් කිරි වලින් හොදි හැදුවම මුඩු තෙල් රහක් එනවා හොද්දෙන්.
    එහෙම ප්‍රශ්න ඇති. ඒව ඇඩ්රස් කරල හොඳ ප්‍රොඩක්ට් එකක් දෙන්න ඕන ඔය කියන අපතේයාම වලක්වන්න ඕන නම්. Food preservation අපේ රටේ ගොඩක් පහල තැනක තියෙන්නෙ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Lol, you have all the time in the world when it comes to finding mada and posting it here as multiple threads over the days and weeks. But suddenly when someone calls you out on your mada you become the busiest person on the planet🤣🤣 I’ve seen this pattern countless times. 🤣🤣

    Yes I’m backing this concept because it’s something that needs to be done. it’s interesting to note that before this gov you never spoke up against the previous gov's atrocities which were far worse. But suddenly you’ve become the voice of the people and crying about essential changes. It’s just funny to me. 🤣🤣
    I'm no doubt that you are Chathuranga Abe, Kussiyata Ebe

    It was not mud, it was your speech that you made and after all good pieces of stuff, you added a bit of shit to it. And now you are swimming in it.

    If you say that you have not made such a statement, prove it.
    All the threads that we added in Elakiri with all the proofs, with images or videos.

    Check with your leader, how he got an idea about the fingerprints/ face recognition getting stored elsewhere, is that also not stated by him as well?

    FYI, based on the 2021 Census of Population and Housing in Sri Lanka, there are 6,762,644 housing units in the country. Implementing your coconut extraction methodology and other means will take ages.
    When you give a speech to the media, be vigilant enough to control your speech.
    Now you are the 'Coconut Milk Abe'

    People of this country have enough troubles, you are adding further shits to it.

    We will become the voice of the norms, do you have any concerns?

    We make governments and we break as well.

    Adios! Amigos!

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පොල්සම්බෝල හදද්දි අහක යනවානම් ඉතින්, සම්බෝල තහනම් කරන්න කියපන්, වෙන ඉතින් මොනවා කරන්ද 😂 😂 😂 😂

    පොල් කිරි ගන්න මිරිකද්දි තමයි ගොඩක් අහක යන්නේ, ඒකට තමයි ඉස්සර ඉදන්ම මේ වගේ case ආවම Blender කරලා ගන්න කියලා promote කලේ.
    සම්බල් හදද්දී අපි ගෙදරදී පොල් බිදාල ගාලා ගන්නවා නම් පොල් කට්ට, වතුර අපතේ යනවා... තව පොල් ගන්නේ ගෙදර ගහෙන් නම් පොල් ලෙල්ල අපතේ යනවා...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    කිරිබත් හද හද ඉන්න වෙලාවක් නෑ, හල් පොල් අරන් ලිපට පැන්නා කිව්වා නේ ඉස්සර😎
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    I'm no doubt that you are Chathuranga Abe, Kussiyata Ebe

    It was not mud, it was your speech that you made and after all good pieces of stuff, you added a bit of shit to it. And now you are swimming in it.

    If you say that you have not made such a statement, prove it.
    All the threads that we added in Elakiri with all the proofs, with images or videos.

    Check with your leader, how he got an idea about the fingerprints/ face recognition getting stored elsewhere, is that also not stated by him as well?

    FYI, based on the 2021 Census of Population and Housing in Sri Lanka, there are 6,762,644 housing units in the country. Implementing your coconut extraction methodology and other means will take ages.
    When you give a speech to the media, be vigilant enough to control your speech.
    Now you are the 'Coconut Milk Abe'

    People of this country have enough troubles, you are adding further shits to it.

    We will become the voice of the norms, do you have any concerns?

    We make governments and we break as well.

    Adios! Amigos!
    Lol don't use chat gpt pons. If you can't write properly use sinhala. Bloody idiots think that they can do shit. But cannot write two sentences without chat gpt 🤣🤣
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Lol don't use chat gpt pons. If you can't write properly use sinhala. Bloody idiots think that they can do shit. But cannot write two sentences without chat gpt 🤣🤣
    Bro,
    Don't bark
    Dont beat the bush. Just accept that you have spoken an unnecessary line in between the whole good stuff.
    Secondly, I am not required to use ChatGPT to reply to such nonsense. I'm living and earning outside SL.

    You might have prepared election manifestos using ChatGPT and created this havoc.
    Learn to accept the mistake or the bullshit that you have spoken about the household coconut usage.
    Same thing did by Gota, you all following the same.

    සුද්ද සිංහලෙන් ගහන්නත් පුළුවන්
    හැබැයි , ඉතින් උපාධි ගහපු , ආචාර්ය මහාචාර්ය පට්ටම් ගහපු අයට තේරෙන්නේ නැතුවත් ඇති නේ, එකයි පර සුද්දගේ භාෂාවෙන් ම ගැහුවේ
    වේදිකාවල නැගල කියපු පච ටික , දැන් දොඩවන මොංගල් කතායි එකතු වුනාම හොද්ද සරුයි
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    සම්බල් හදද්දී අපි ගෙදරදී පොල් බිදාල ගාලා ගන්නවා නම් පොල් කට්ට, වතුර අපතේ යනවා... තව පොල් ගන්නේ ගෙදර ගහෙන් නම් පොල් ලෙල්ල අපතේ
    පිස්සුද, ඒවා කොහේ නාස්ති වෙන්නද බන්. ගම් වල මිනිස්සු පොල්කටු, පොල් ලෙලි විකුනනවා. මාසෙකට සැරයක් විතර ඕවා එකතු කරන්න මිනිස්සු එනවා.
    උන් එවා අරන් ගිහින් එක එක බිස්නස් කරනවා. ගොඩක්ම පොල්කටු, ලෙලි ගන්නේ කොප්පරා මැසි කරන උන්, උන්ට ගින්දර දාන්න ඕනි වෙනවා.

    town වලත් ඉතින් ඔවා කිසිම දෙයක් නිකන් විසික් කරන්නේ නැහැනේ. අඩුම තරමේ උන් ලිපට හරි දානවා
     
    • Like
    Reactions: War Fighter

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පිස්සුද, ඒවා කොහේ නාස්ති වෙන්නද බන්. ගම් වල මිනිස්සු පොල්කටු, පොල් ලෙලි විකුනනවා. මාසෙකට සැරයක් විතර ඕවා එකතු කරන්න මිනිස්සු එනවා.
    උන් එවා අරන් ගිහින් එක එක බිස්නස් කරනවා. ගොඩක්ම පොල්කටු, ලෙලි ගන්නේ කොප්පරා මැසි කරන උන්, උන්ට ගින්දර දාන්න ඕනි වෙනවා.

    town වලත් ඉතින් ඔවා කිසිම දෙයක් නිකන් විසික් කරන්නේ නැහැනේ. අඩුම තරමේ උන් ලිපට හරි දානවා
    මම නිකන් හිතලා කියනවා නෙවෙයි බං... චතුරංග ඕක කිව්ව හින්දා කියනවත් නෙවෙයි...

    අපේ industries වලට තියන ලොකු ප්‍රශ්නයක් ඕක... 2017 ඉදලා කියන්නේ DC සහ පොල් කිරි පැකට් ප්‍රෝමොට් කරන්න කියලා... යහපාලන කාලෙත් ට්‍රයි කළා හරි ගියේ නෑ...

    අපි පොල් ගෙඩිය අරන් පොල් බිඳලා ගද්දී කොහොමත් පොල් වතුර ටික අපතේ යනවා... ඒවගෙන් කරන export තියනවා...

    පොල් වතු වලින් ගෙවල් වලට බෙදලා ආයේ පොල් කටු එකතු කරන්න යන cost එක ලොකු වේස්ට් එකක්...

    දැන් පොල් ගණන්, අනික අපි compete කරන්නේ තායිලන්තය ඉන්දුනීසියාව වගේ රටවල් එක්ක... දැන්වත් මේක efficient කර ගත්තේ නැත්නම් ඒ industry වලට කෙලවෙනවා...

    ඔය චතුරංග කියන උතුරේ පොල් හදන සීන් එකත් 2023 ඉදලා කරන්න ට්‍රයි කරන්නේ... රමේෂ් පතිරණ ඇමති විදිහට ඕකම කිව්වා, කන්න ගන්න ඒවා කාර්යක්ෂමව ගන්න ඕන කියලත් පොර ඒ ප්‍රෙස් එකේ කිව්ව ඔය කියන විදිහටම... ඒත් වැඩේ උනේ නෑ තාම...
     
    ලංකාවේ පොල් වලින් 2/3ක්ම ගන්නේ ගෙවල් වල පරිභෝජනයට
    1/3ක් තමයි ඉතුරු වෙන්නේ වෙනත් වැඩ වලට

    ඔය කියන විදිහට ලංකාවේ වැවෙන පොල් වලින් 2/3ක් ගන්න ගෙවල් වලට මුලින් කියල දෙන්න ඕන පොල් ගෙඩිය බිඳින වෙලාවේ ඉඳන් කරන්න ඕන කරන ක්‍රියාවලිය, ප්‍රායෝගික නැහැ

    දැන් ඔය බ්‍ර්හමුටික් සෙට් එක, කියනවා නේ පොල් ඇට ද කොහෙද පිටින් ගෙනල්ල මේ අඩුපාඩුවයි අනාගතයට පොල් ගස් ඇතිකරන්නයි ඕන කියල, අන්න ඒ වැඩේ කරන්න වෙන්නේ ඔය කියන ආනයන හෝ වෙනත් විකල්ප ආයෝජන වලට

    නිකන් කටට එනවට කියල වැඩක් කරන්න බැහැ
    එහෙම වුනොත් වෙන්නේ අර කාබනික පොහොර බුවා ට වුන වඩේමයි

    ලංකාවේ පොල් ඉඩම් කට්ටි වුනා , පොල් ත්‍රිකෝණය දැන් නැහැ
    මුලින්ම කරන්න ඕන පොල් වගාවට සුදුසු ඉඩම් හදා ගන්න එක
    පොල් මෝල් කලන්තේ හැදුන පොල් මුදලාලිලා සෙට් එකක් හදන එක
    මේක පටන් අරන් මේ ආණ්ඩුවට කරන්න වෙන්නේ නැහැ

    මේ ආණ්ඩුව මේ යන විදිහට ඇනගන්නව පුපෙන් යන්න
    අන්තිමට ඔය සෙට් එකට කන්න වෙන්නේ බේරේ වැවේ වැටි වැටි නෙමේ
    මුහුදේ පින්ල එක්කෝ මාලදිවයිනට යන්න එහෙම නැත්නම් තුතුකුඩියට යන්න
     
    • Like
    Reactions: reddit

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    පොල්සම්බෝල හදද්දි අහක යනවානම් ඉතින්, සම්බෝල තහනම් කරන්න කියපන්, වෙන ඉතින් මොනවා කරන්ද 😂 😂 😂 😂

    පොල් කිරි ගන්න මිරිකද්දි තමයි ගොඩක් අහක යන්නේ, ඒකට තමයි ඉස්සර ඉදන්ම මේ වගේ case ආවම Blender කරලා ගන්න කියලා promote කලේ.
    Pol mirikala ithuru tiken ape amma hadanne.
    Blender karama hari thama wathura dala mix karama hena godak enawane gamatama athi pol gediyak.
    I will try this.
     
    • Like
    Reactions: reddit

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලංකාවේ පොල් වලින් 2/3ක්ම ගන්නේ ගෙවල් වල පරිභෝජනයට
    1/3ක් තමයි ඉතුරු වෙන්නේ වෙනත් වැඩ වලට

    ඔය කියන විදිහට ලංකාවේ වැවෙන පොල් වලින් 2/3ක් ගන්න ගෙවල් වලට මුලින් කියල දෙන්න ඕන පොල් ගෙඩිය බිඳින වෙලාවේ ඉඳන් කරන්න ඕන කරන ක්‍රියාවලිය, ප්‍රායෝගික නැහැ

    දැන් ඔය බ්‍ර්හමුටික් සෙට් එක, කියනවා නේ පොල් ඇට ද කොහෙද පිටින් ගෙනල්ල මේ අඩුපාඩුවයි අනාගතයට පොල් ගස් ඇතිකරන්නයි ඕන කියල, අන්න ඒ වැඩේ කරන්න වෙන්නේ ඔය කියන ආනයන හෝ වෙනත් විකල්ප ආයෝජන වලට

    නිකන් කටට එනවට කියල වැඩක් කරන්න බැහැ
    එහෙම වුනොත් වෙන්නේ අර කාබනික පොහොර බුවා ට වුන වඩේමයි

    ලංකාවේ පොල් ඉඩම් කට්ටි වුනා , පොල් ත්‍රිකෝණය දැන් නැහැ
    මුලින්ම කරන්න ඕන පොල් වගාවට සුදුසු ඉඩම් හදා ගන්න එක
    පොල් මෝල් කලන්තේ හැදුන පොල් මුදලාලිලා සෙට් එකක් හදන එක
    මේක පටන් අරන් මේ ආණ්ඩුවට කරන්න වෙන්නේ නැහැ

    මේ ආණ්ඩුව මේ යන විදිහට ඇනගන්නව පුපෙන් යන්න
    අන්තිමට ඔය සෙට් එකට කන්න වෙන්නේ බේරේ වැවේ වැටි වැටි නෙමේ
    මුහුදේ පින්ල එක්කෝ මාලදිවයිනට යන්න එහෙම නැත්නම් තුතුකුඩියට යන්න
    මම දන්න විදිහට පොල් ආනයනය කරන්න යන්නේ industries වලට තමයි... කර්නල් එක විතරයි ගේන්න යන්නේ කෙලින්ම ෆැක්ටරි එකට ගෙනැල්ලා ප්‍රොසෙස් කරලා export කරයි... ඒත් සාමාන්‍යයෙන් අපේ පොල් වල fat ලෙවෙල් වැඩියි... ගේන්න යනා ඒව කොහොම වෙයිද දන්නේ නෑ... එහෙම ගෙනැල්ලා කලේ නැත්නම් export කරන උන් ටික වැටෙනවා දැන් තියන තත්වේ අනුව...

    පොඩ්ඩක් කියන්න හදන එක තේරුම් ගනින්... අපි පොල් ගෙඩියක් ගෙදර ගෙනැල්ලා බිඳලා පොල් වතුර ටික වෙනම බේරලා කට්ට වෙනම එකතු කරලා අපිට ඕන කිරි හරි DC හරි ගන්න එක ප්‍රායෝගික නෑ තමයි... ඒක තමයි කියන්නේ විකල්ප වලට යන්න කියලා...

    විකල්පේ තමයි පොල් ෆැක්ටරි එකක ප්‍රොසෙස් කරන එක... එතකොට ලෙල්ලෙන් වෙනම ගන්නවා අර ග්‍රීන් හවුස් වල ග්‍රොවින් මීඩිය හදන්න... කට්ට ගන්නවා චාකොල් වලට, activated කාබන් හදන්නේ එකෙන්... වටේ තියන කුරුට්ට ගන්නවා වෙනම තෙල් හදන්න... මදේ හිල් කරලා වතුර අරන් බෝතල් කරනවා... ඊට පස්සේ මදෙන් prodauct ගොඩක් හදනවා... පොල් කිරි, පොල් ක්‍රීම්, පොල් ගපු ඒව (DC)...

    මිනිස්සූ පුරුදු උනානම් හරි එහෙම ෆැක්ටරි වලින් එක ප්‍රොඩක්ට් ගන්න... පොල් සම්බල හදන්න DC ගන්නවා, හොදි හදන්න ක්‍රීම් ඒක හරි කිරි හරි ගන්නවා...

    මොකද ෆැක්ටරි ඒකෙදි පොල් මාදේ උනත් 100% ගන්නවා... කුඩු විදිහටවත් විසි කරන දෙයක් නෑ...

    අපි ගෙදරදී කරන විදිහට භාවිතා වෙන්නේ මදේ 40% විතර කියලා තමයි කියන්නේ... අපතේ යන 60% industry එකට දැම්මත් production 2 ගුණ වෙනවා...

    ජෝක් එකට නෙවෙයි කියන්නේ...

    මේක රනිල් කරන්න හිටපු project එකක්... මුන් හරි ඒක කරනවා නම් කකුලෙන් අදින්න හොඳ නෑ...

    https://www.adaderana.lk/news.php?nid=92406

    මේ රමේෂ් පතිරණ ඕක ගැන තිබ්බා ප්‍රෙස් එක... මේකේ වීඩියෝ ඒක හොයා ගන්න පුළුවන් නම් ඔය චතුරංග කියන එක රමේෂ් ඒ විදිහටම කිව්ව එකේ...
     
    • Haha
    Reactions: vali aththa

    Pol sambola hadanna pol Kiri ganna factory danne mtd. Ithin bn pol sambola factory akak dammanam thawath useful ne.