චතුරංග ගෙන් කුස්සියට පාඩමක්

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,177
    6,661
    113
    East Blue (Goa Kingdom)
    නියෝජ්‍ය අමාත්‍ය කර් මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන චතුරංග අබෝසිංහ

    කුස්සියේ අනවශ්‍ය පොල් ඇති බව සහ ඒවා සඟවාගෙන , වැඩියෙන් පරිබෝජයන කිරීම ගැන මෙසේ පවසා සිටිනවා.

    පොල්කිරි භාවිතා කරන හැටි ඉගෙන ගනිමු!

    ඔව් බන්.. මම මුන්ව ඉස්සර ඉදන් පර්සනලි දන්නව :rofl:

    btw මූ කියනවා පොල් රට යවන එක නවත්තන්න ලු
    මේ කතා කරන එකත් පොල් බූරුවෙක් , රට යවන එක නැවත්තුවම එන USD වලට මොකද වෙනේ
    expo ලංකා කියන්නේ share price එක 400 කිට්ටු වෙනකන් උඩ යවල අයෙත් කොටස් වෙළඳ පොලෙන් අයින් කර ගත්ත එකා . අයින් කරද්දී එකසිය ගානකට අපහු ගත්තේ නොදකින් .
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සම්පූර්ණ කථාව අහල බලන්න..
    Rewila

    අපි පාවිච්චිකරන ක්‍රම inefficient ඒකට විසඳුම් දෙන්න ඕන කියන එක කියන්නෙ කියල නොතේරී හොද්දකුත් හදල 🤣🤣. නියම සිංහල මෝඩයෙක්.
    Ubala paw bn
    Dan dunna gon kamata kade yanawa kiyala terenawa
    ------ Post added on Jan 24, 2025 at 2:47 AM
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    මේ කතා කරන එකත් පොල් බූරුවෙක් , රට යවන එක නැවත්තුවම එන USD වලට මොකද වෙනේ
    expo ලංකා කියන්නේ share price එක 400 කිට්ටු වෙනකන් උඩ යවල අයෙත් කොටස් වෙළඳ පොලෙන් අයින් කර ගත්ත එකා . අයින් කරද්දී එකසිය ගානකට අපහු ගත්තේ නොදකින් .

    මූ NPP එකේ ලේකම් ගේ පුතා

    Me twitt krna ganit no 1 mahinda bayyek issra idnma
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    Ubala paw bn
    Dan dunna gon kamata kade yanawa kiyala terenawa
    මම නෙවේ ටාරකටයි ඔසාමටයි ගොට්ට අල්ල අල්ල මේකෙ වැලලි වැලලි ඉන්න උඹ පවු යකෝ