චතුරංග හඬා වැටේ!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    GooQcWvW0AAjc4e



    Goocg27X0AAZhkW
    Gonw6E3WIAAacW2
    GolzaRMXsAAKgvs
    Gok-VIOXgAATQdB
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,083
    113
    ඌ දාපු පරණ පෝස්ට් ටික මැකුවනම් ඔය මුකුත් ප්‍රශ්න නෑනේ.
    ඌ මඩ කියන්නෙම ඌ කලින් කියපු ඒවට
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    කිසිම කොන්දක් නැති මානසික ලෙඩ්ඩු ටිකක් දැන් ආණ්ඩුව කරන්නේ
    එනකොට කියපු වැඩ වලින් අඩු ගානේ මහින්දගේ සෙට් එක හිරේ දානව කියපු එකවත් දැන් මාස කියක් ගිහිල්ලත් කරගන්න බැහැ
    මොක්කුද බන් මේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,859
    1
    60,740
    113
    Mother Earth
    ශුවර් එකට මේ එළකිරියෙත් ඇති ඔය පකයා. අර මීක් නෑ කියල දාල තියෙන්නෙ උගෙ පෝස්ට් එකක. කිරියෙන් අහුල ගත්තු වචන. 🤷‍♂️

    @Chathuranga1
    @chathuranga8887

    මෙහෙ වරෙන් පොන්නයො. :-)
    ------ Post added on Apr 16, 2025 at 5:05 PM
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,492
    113
    මුනුත් අර බටහිර රටවල ඕනෑම දෙයකට trigger වෙලා offensive speech, hate speech ගගා මැරෙන්න යන සියුමැලි lghdtv liberal පොන්නයො වගේ. පුදුමයකුත් නෙවෙයි ඉතිං usaid ගත්ත අපතයොනේ
     
    • Like
    Reactions: kinkon and Asmodeus