චතුරට කට උත්තරත් නෑ

Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    u kohomahari tharka karanawa supiriyata. mona wunath thaman mas kanne nathuwa hitya nm tika tika manussayo wenaswei
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ආගම් තියෙන්නේ මිනිස්සුන්ට සත්තු මරන්න උගන්වන්නද කියල ඇහුවේ නෑනේ ...අනිත් මිනිස්සු මස් කනව ඒක ඇත්ත ...හැබැයි ආගමකින් කිසිම බලපෑමක් නැතුව ඒ ...මූ අනිත් මිනිස්සුත් මස් කන නිසා අපිත් කනවා ඉතින් අපිට විතරක් බනින්න එපා කිව්වට එහෙනම් අනිත් ආගම් වලත් සත්තු මරල මස් කන්න කියල නැති නිසා එත් අපේ මුස්ලිම් ආගමේ අපිට සත්තු මරල මස් කන්න කියල තියන නිසා එක්කෝ අනිත් ආගම් ඔක්කොම ආගම් වෙන්න බැහැ එක්කෝ මේ අපේ මුස්ලිම් කියන්නේත් එහෙනම් ආගමක් වෙන්නත් බැහැ නේද කියල ඌ නම් කියන්නේ නැහැ ...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ

    Ei ban meke parana thread ona tharam thiyenne Budhdhagamata anuwa mas kana eka awlak na kiyala
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    හැබැයි මෙහෙම එකක් තියනවා.දැන් ඔය හරකා මැරුවම පව් කියන තර්කෙට කලින් ඉස්සෙල්ලම මිනිස්සු හරක් මරණ එකට විරුද්ද උනේ හරකා කියන්නේ ගොවිතැනට උදව් කරන කිරි ටික දෙන සතා නිසා( එපා එපා මස් කන්නට ක්‍රි අම්මාගේ කියලනේ කිවුවේ ) .

    චතුර ප්‍රශ්නේ අහපු විදිහෙයි වැරැද්ද.කොහොමත් චතුර අලි පඬියා කියලා හිතන් හිටියට ඔය ප්‍රෝග්‍රෑම් එකට එන හැම එකාම උව මැනිපියුලේට් කරනවා සුපිරියට​
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    Ei ban meke parana thread ona tharam thiyenne Budhdhagamata anuwa mas kana eka awlak na kiyala

    නිකන් පාරේ යන මිනිහෙක් නෙවෙයිනේ ඔය ...මුස්ලිම් පුජකයෙක් ...මම දන්න බුද්ධාගමේනම් පාරේ ඉන්න සත්තු මරල මස් කාපිය කියල නැහැනේ ...මං කිව්වේ ඒ මනුස්සය දාපු තර්කෙ අනුව මුස්ලිම් කියන්නෙත් එහෙනම් ආගමක් වෙන්න බැහැ කියල ...
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හැබැයි මෙහෙම එකක් තියනවා.දැන් ඔය හරකා මැරුවම පව් කියන තර්කෙට කලින් ඉස්සෙල්ලම මිනිස්සු හරක් මරණ එකට විරුද්ද උනේ හරකා කියන්නේ ගොවිතැනට උදව් කරන කිරි ටික දෙන සතා නිසා( එපා එපා මස් කන්නට ක්‍රි අම්මාගේ කියලනේ කිවුවේ ) .

    චතුර ප්‍රශ්නේ අහපු විදිහෙයි වැරැද්ද.කොහොමත් චතුර අලි පඬියා කියලා හිතන් හිටියට ඔය ප්‍රෝග්‍රෑම් එකට එන හැම එකාම උව මැනිපියුලේට් කරනවා සුපිරියට​

    එපා එපා මස් කන්නට ක්‍රි අම්මාගේ කියලනේ කිවුවේ:yes::yes:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,106
    14,175
    113
    චතුර කියන්නෙ අර මියුසික් වීඩියෝ එකකින් ආපු කැහැටු ගෙම්බ නේද

    චතුරය වගේ එකෙක් ඉතින් ඔහොම ගොළු උන්ටම හරි එකෙක්ට අහු උනානම් ඌ දන්නවා වැඩේ ගොඩ දාගන්න
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    හැබැයි මෙහෙම එකක් තියනවා.දැන් ඔය හරකා මැරුවම පව් කියන තර්කෙට කලින් ඉස්සෙල්ලම මිනිස්සු හරක් මරණ එකට විරුද්ද උනේ හරකා කියන්නේ ගොවිතැනට උදව් කරන කිරි ටික දෙන සතා නිසා( එපා එපා මස් කන්නට ක්‍රි අම්මාගේ කියලනේ කිවුවේ ) .

    චතුර ප්‍රශ්නේ අහපු විදිහෙයි වැරැද්ද.කොහොමත් චතුර අලි පඬියා කියලා හිතන් හිටියට ඔය ප්‍රෝග්‍රෑම් එකට එන හැම එකාම උව මැනිපියුලේට් කරනවා සුපිරියට​

    හරියටම හරි හරකා කියලා වෙනසක් බුදුදහමේහි නැහැ ප්‍රශ්නය තියෙන්නේ අපි බොන්නේ හරකාගෙ කිරි අපෙ ගොවිතැනට ගන්නේ පොහොර ලෙස ගෝම, ඇද්දේ අපෙ බර .... එකයි හරකාව මරණ එක කුහක කමක් වෙන්නේ බැහැයි කිසිම සතෙකුට හිංසා කිරිම අනුමත කරන්නේ නැහැ නමුත් වෙන කරන්න දෙයකුත් නැහැ. ජිවය කොහො ගියත් වෙන ජිවියකුගේ ගොදුරක් වෙනවා