චතුරිකාගේ_තාත්තා

thomian

Well-known member
  • May 20, 2011
    12,500
    17,622
    113
    21691092_1213047182173775_334855434_n.png


    :lol::lol::lol:
     
    • Like
    Reactions: Oli_Vili

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සිරාවටම අහන්නේ මචන් පෝද්දල ජයන්ත කියන්නේ එච්චරටම අප්සෙට් පොරක්ද ? :oo::oo::oo:

    මූ ගැන කතා කරනවා නම් වෙනම ත්‍රෙඞ් එකක් දාලා කතා කරන්න ඕනේ....
    රටේ තීරණාත්මක වෙලාවක මේකා ගැහුවේ අමුතුම ගේමක්...
    විස්තර ඇතිව පස්සෙ දවසක කතා කරමුකෝ.... :)
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මූ ගැන කතා කරනවා නම් වෙනම ත්‍රෙඞ් එකක් දාලා කතා කරන්න ඕනේ....
    රටේ තීරණාත්මක වෙලාවක මේකා ගැහුවේ අමුතුම ගේමක්...
    විස්තර ඇතිව පස්සෙ දවසක කතා කරමුකෝ.... :)

    මොකක්ද මචන් රටේ තීරණාත්මක වෙලාවක මූ ගහපු අමුතුම ගේම ?

    මම දන්නේ ආසියාවේ ලොකුම වංචාව ලෙස සැලකෙන වැට් බදු වංචාව හෙළිදරව් කරන ලද්දේ පෝද්දල ජයන්ත විසින් බව හා මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන සාකච්චාවකදී ගොටාගෙන් ප්‍රසිද්දියේ ගේම ඉල්ලලා , ගෝටා මුට ෂොට් එක දුන්න කියල තමයි.

    ඔහොම පොඩ්ඩක් කියලා කුතුහලය අවුස්සලා නතරකරන්නේ නැතිව , ඇත්තටම අපිටත් දැනගන්න කියපන්කො මචෝ
     
    Last edited:
    • Like
    Reactions: thomian

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පෝද්දල ජයන්ත හුකාරිස් කෙසේ වෙතත් එදා මයිත්‍රී පැරදුනා නං අද උගෙ කෑලිත් නෑ කියන එක පට්ට පජාත අමුම අමු වහලෙක් ඇරෙන්න වෙන ඕන එකෙක් බයි ටොයි භේදයක් නැතුව පිලිගන්න දෙයක් නේද :rofl:
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පෝද්දල ජයන්ත හුකාරිස් කෙසේ වෙතත් එදා මයිත්‍රී පැරදුනා නං අද උගෙ කෑලිත් නෑ කියන එක පට්ට පජාත අමුම අමු වහලෙක් ඇරෙන්න වෙන ඕන එකෙක් බයි ටොයි භේදයක් නැතුව පිලිගන්න දෙයක් නේද :rofl:

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: D.shan and jhnnwp

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    චතුරිකා විරිත්තගෙන උන්ට ජනාධිපති එච්චර සතුටකින් නෙමෙයි වගේ ඉන්නේ...කොහොමත් අනුන්ට කියලා ලියවාගෙන තමන්ගේ වගේ පොත පබ්ලිස් කරන එක ගැන පොඩි හරි ලැජ්ජාවක් ඇති...තමන්ගේ ළමය කරා වුනත්....මහින්ද මහත්තගේ පවර් එක අරගෙන බේබිලා කරෙත් මේ තාලේම වැඩ තමයි පොඩ්ඩක් විතර පිලිවෙල වෙනස්.......වුනාට
    මේකේ PDF එක නැද්ද බං ඩවුන්ලෝඩ් පාරක් දාගන්න....අපරාධේ බං...මේ වගේ එකක් සල්ලි දීලා අරන් කියවන්න
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ලොකු තරහකින් ලියපු එකක් වගේ

    මොනවා උනත් කියල තියෙන කතාව ඇත්ත කියල හිතෙන්නේ නැද්ද මචන්
     

    geeth124

    Member
    Feb 5, 2013
    68
    1
    0
    Lankawe unta wela thina ekama waradda munta prnne anunge waradi witharai.
    Yako me lipiye num kiapu okkoma minissu karala thinne waradi wada witharane.
     

    Similar threads