මූ එල පොරක් බන්. මූ කියන කතාව අහපන්කෝ. එදා ජනපති ජන හමුව දවසෙත් ඔක්කොම channel වල හිටපු එවුන් මහින්දගේ ගුණ ගයද්දී, මූ විතරයි කෙලින් කතා කලේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන...මේ වගේ කොන්ද පන ඇතුව වැඩ කරන මාධ්‍ය වේදීන් අනිත් channel වලත් ඉන්නවා නම් මේ රටේ ජන මතයට ඉඩක් ලැබෙනවා බන්....
https://www.facebook.com/photo.php?v=642583822489910&set=vb.409238642491097&type=2&theater
https://www.facebook.com/photo.php?v=642583822489910&set=vb.409238642491097&type=2&theater

, eda balanna baru unada koheda