චතුර කොර වෙලා

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "කවුද යකඩෝ ඒ අස්සේ කියනවා බැංකු මංකොල්ල කන්නේ කන්න නැති නිසා. ස්ත්‍රී දූෂණ එහෙමද කියලා...."

    :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "කවුද යකඩෝ ඒ අස්සේ කියනවා බැංකු මංකොල්ල කන්නේ කන්න නැති නිසා. ස්ත්‍රී දූෂණ එහෙමද කියලා...."

    :rofl:
    ඉතින් ස්ත්‍රී දුෂණ කරන්නෙත් ශරීර අවශ්‍යතාවයක් සංසිඳුවගන්න කියන්න පුළුවන් එහෙනං :rofl:

    කෑම නං කඩෙන් හරි ගන්න පුළුවන් ගෑනු කඩෙන් ගන්න පුළුවන්යැ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් ස්ත්‍රී දුෂණ කරන්නෙත් ශරීර අවශ්‍යතාවයක් සංසිඳුවගන්න කියන්න පුළුවන් එහෙනං :rofl:

    කෑම නං කඩෙන් හරි ගන්න පුළුවන් ගෑනු කඩෙන් ගන්න පුළුවන්යැ

    ඕක අහන්නේ කොහෙද, එහා පැත්තේ ඉන්නේ තව ගොන් කණුවක්, ගීතා කුමාරසිංහ :lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    6679790-6432153-image-a-55_1543283668995.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් ස්ත්‍රී දුෂණ කරන්නෙත් ශරීර අවශ්‍යතාවයක් සංසිඳුවගන්න කියන්න පුළුවන් එහෙනං :rofl:

    කෑම නං කඩෙන් හරි ගන්න පුළුවන් ගෑනු කඩෙන් ගන්න පුළුවන්යැ
    HITAPAN HITAPAN ME POST EKA PENNANAWA MAHILA SANWIDANEKATA.
    HETA IDAN KATUSSO GEWAL WALA UYAI:sorry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මොන රෙද්දක්ද යකෝ..:rofl:
    මම මුලින්ම වොලිම් එක අඩු කළා..
    ඊට පස්සේ ඇන්ඩ්ස්ෆ්‍රී එකේ එක ඇබයක් ගැලෝලා දැම්මා..
    පස්සේ ආයේ වොලිම් එක අඩු කළා..
    බැරිම තැන අනිත් ඇබෙත් ගලවලා දාලා නිකන් හිටියා..

    ජනාධිපතිට බල්ලෙකුට කන්න බැරි කජු දෙනවා ප්ලේන් වලින්..:rofl:
    ඒ අස්සේ බල්ලෙකුට අහන් ඉන්න බැරි විවාධ කරනවා මේ ගෑනු ටික ඇවිත්.. තාම කන් දෙක කුං කුං ගානවා කියහංකෝ..:angry:

    desk_flip.jpg

    images
     
    Mr.Silva

    Member
    Nov 25, 2018
    246
    8
    0
    fb/mr.silva.a.K.a.
    මොන රෙද්දක්ද යකෝ..:rofl:
    මම මුලින්ම වොලිම් එක අඩු කළා..
    ඊට පස්සේ ඇන්ඩ්ස්ෆ්‍රී එකේ එක ඇබයක් ගැලෝලා දැම්මා..
    පස්සේ ආයේ වොලිම් එක අඩු කළා..
    බැරිම තැන අනිත් ඇබෙත් ගලවලා දාලා නිකන් හිටියා..

    ජනාධිපතිට බල්ලෙකුට කන්න බැරි කජු දෙනවා ප්ලේන් වලින්..:rofl:
    ඒ අස්සේ බල්ලෙකුට අහන් ඉන්න බැරි විවාධ කරනවා මේ ගෑනු ටික ඇවිත්.. තාම කන් දෙක කුං කුං ගානවා කියහංකෝ..:angry:

    desk_flip.jpg

    images
    deraneda yanne ban
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    :rofl::rofl:
    ඔක්කොමට වඩා දෙරණට ගහන්න ඕනේ මේ වගේ ගොන් බඩු ගෙනාවට
     
    Last edited:
    Nov 27, 2018
    11
    1
    0
    චතුර වැඩසටහන ඉවර වෙලා මුන්ට හුකනවා ඇති. පට්ට ලකී පොරක් බන් ඌ නම්. :rolleyes: