චතුර සරුත් බැදලා මහත්තයෝ....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,973
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සල්ලි බලේ... සයිටම් එකට මේකේ කඩේ ගිය ගොන් මී හරකුන් කඩේ ගියේ චතුර වගේ උන්ගේ පෞද්ගලික බැඳීම් වලට. :lol::lol::lol:

    ඔය කෑල්ල ඩොකා කරලා පාත් එක ක්ලියර් කරගන්න උවමනාව තිබ්බේ.... මේකේ හරක් හිතුවේ සයිටම් වහනවා කියන්නේ ප්‍රයිවට් යුනිවසිටි වහනවා කියන එක කියලා..

    නියම දඬුවම ඕකිට.. මුගේ පතරංග බොරු අහන් ඉන්න එපැයි. ගොන් කණුවක්ද දන්නෑ

    Reddak adan komada saho meki muwa bande

    Mu hena kebarane kelinne

    Mu dan kiyawi me kella jambu gahen watuna dawase u ethana hitiya
    Kiyala..... sudu redden wahala kalen watura aran nawwet u kiyala
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,525
    86,805
    113
    ආශ්චර්යමත් රටක
    චතුර කොහොමද මේම පට්ට කෑල්ලක් දාගත්තේ
    මම චතුරටත් අදහගන්න බෑ :shocked:

    සල්ලි වලට,දේශපාලන බලයට කරන්න පුලුවන් දේවල් තමා ඉතින්.. අනිත් එක IQ එකත් පොඩ්ඩක් අඩු ඇතිනේ. ඒකනෙ පිස්සෙක්ව කරගහන්නේ. :rofl: SAITM එකෙන් ඩිග්‍රියකුත් තියෙන නිසා ඒක තහවුරු වෙනවා.

    ඒකි දේශපාලකයෙක් බැඳගත්ත. ඒ කියන්නෙ ඉස්සරහට අපි ඔක්කොම ගෙවනව ඒකිට ආතල් ගන්න. වාහනද, හොටෙල්ද, ගෙවල්ද එකී මෙකී නොකී ගොඩක් දේවල්. :yes: තව ඒකිට ඩිග්‍රිය ගන්න ඕන නිසා කොතලාවල එකත් ගනිකාවක් වගේ කරා. සල්ලි දුන්නොත් පුලුවන් SAITM එකෙදි බැරිඋනත්. ලඟදි "කලම්බු නැෂනල් හොස්පිටල්" එකට පත්වීමකුත් හම්බෙයි. ඒක නම් දක්ශතාවට තමා ඉතින්. වෙන මොකක්ද.:frown: ඉරිසියාකාරයො එක එක කතා කියයි ඉතින්.. :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකද්ද බන් මේ රහසින් කියන්නේ... :baffled::baffled:
    උයාගෙ ප්ලාස්ටික් කොදු ඇට ෆික්ස් කරලා නිසා නගින්නේ නෑ නේද මොකාට කියලද අද රෑට මම ජපන් කොඩිය ගැස්ස ගන්නේ කියල ඔය අහන්නේ..........
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,244
    67,635
    113
    Reddak adan komada saho meki muwa bande

    Mu hena kebarane kelinne

    Mu dan kiyawi me kella jambu gahen watuna dawase u ethana hitiya
    Kiyala..... sudu redden wahala kalen watura aran nawwet u kiyala

    Ewa adala wenne money nethi unta.money tiyenakota kello mukuth kiyanne ne.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    Reddak adan komada saho meki muwa bande

    Mu hena kebarane kelinne

    Mu dan kiyawi me kella jambu gahen watuna dawase u ethana hitiya
    Kiyala..... sudu redden wahala kalen watura aran nawwet u kiyala

    ඒ කෙල්ල ඉපදෙනකොට චතුරයාණන්ගේ පියා රාජිත ඒ ඉස්පිරිතාලේම දත් ගලොනවලු. චතුර පුංචි පුතා ගියා ලු තාත්තාව බලන්න කවදාවත් නැතුව. පොඩි එකා අඬනවා ඇහිලා ඒ අවස්ථාවේදීම ප්‍රකාශයක් කළා ලු ඒ අඬන ළමය තමා මාගේ අනාගත බිරිඳ වෙන්නේ කියාල හිටං

    චත්තුරගේ මලයෙක් ඉන්න මොංගල් ඩයල් එකක්. උත් සුපිරි කෑල්ලක් උස්සල ගෙඩර ගෙනත් සීන් එකක් ගියේ. ලැට්පති නඩු හිටං යට ගහල කෙල්ලව මොන්ගලයට සදහටම තියාගන්න දුන්න.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උයාගෙ ප්ලාස්ටික් කොදු ඇට ෆික්ස් කරලා නිසා නගින්නේ නෑ නේද මොකාට කියලද අද රෑට මම ජපන් කොඩිය ගැස්ස ගන්නේ කියල ඔය අහන්නේ..........

    ඕකිගෙ ජපන් කොඩිය කලින්ම ඉස්සුව කට්ටිය.. අරුට අද උස්සන්න දෙයක් නැ.. :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,706
    4,587
    113
    උයාගෙ ප්ලාස්ටික් කොදු ඇට ෆික්ස් කරලා නිසා නගින්නේ නෑ නේද මොකාට කියලද අද රෑට මම ජපන් කොඩිය ගැස්ස ගන්නේ කියල ඔය අහන්නේ..........

    Ow chathura Germany aran gihila operation karalu ne ..maybe it's jst a rumor..anyways she was not glamorous during her school days, de most glamorous vishakian back then was Hithaishi who is a close relative of wasudewa pakaya:rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උයාගෙ ප්ලාස්ටික් කොදු ඇට ෆික්ස් කරලා නිසා නගින්නේ නෑ නේද මොකාට කියලද අද රෑට මම ජපන් කොඩිය ගැස්ස ගන්නේ කියල ඔය අහන්නේ..........

    හ්ම්... මෙයා මොන්ටිසෝරි කාලෙ ගියපු මීටින් එකකට එල්ලකළ බෝම්බ ප්‍රහාරෙකින් කොණ්දට හානිවෙන්න ඇත්තෙ මම හිතන්නෙ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    චතුර කියන්නේ කාලය තරණය කරපු පොරක් වගේ...... ලව් කරන කාලේ කිව්වා බොරු වලට කෙල්ල අහු උනාද දන්නේ නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Screenshot_20180830_161059_1.png
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Reddak adan komada saho meki muwa bande

    Mu hena kebarane kelinne

    Mu dan kiyawi me kella jambu gahen watuna dawase u ethana hitiya
    Kiyala..... sudu redden wahala kalen watura aran nawwet u kiyala

    Possibilities

    The Girl is a Gold digger
    Real love
    Forced marriage
    Arranged marriage
    Or the Girl is Stupid
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,973
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උයාගෙ ප්ලාස්ටික් කොදු ඇට ෆික්ස් කරලා නිසා නගින්නේ නෑ නේද මොකාට කියලද අද රෑට මම ජපන් කොඩිය ගැස්ස ගන්නේ කියල ඔය අහන්නේ..........

    කිබුලය්යේ ජපන් කොඩිය ගැන තව ටිකක් හොයනවා... කොදු ඇට කතාව දන්නෙත් නැ ....