Sarupa A/L class giya math ekkavishakian oki..
Muta set wenna aththe ekige aiya anandian chathura anandian ne .hikz api nodanna sayangi![]()
dek kohomada a kellage history eka?



Sarupa A/L class giya math ekkavishakian oki..
Muta set wenna aththe ekige aiya anandian chathura anandian ne .hikz api nodanna sayangi![]()



ඕකිගෙ ජපන් කොඩිය කලින්ම ඉස්සුව කට්ටිය.. අරුට අද උස්සන්න දෙයක් නැ..![]()
කිබුලය්යේ ජපන් කොඩිය ගැන තව ටිකක් හොයනවා... කොදු ඇට කතාව දන්නෙත් නැ ....

mokadda bn japan kodiya kiyanne??????????
mokadda bn japan kodiya kiyanne??????????

Le pallama gawichcha Sudu redda bun.![]()


අරලිය ගහ මන්දිරේ අන්තිමට වෙඩින් හෝල් එකකුත් උනා ලොල්
කාලයක් පොන්න රනිලල දොඩෝ දොඩෝ උන්න රාජය සම්පත් අවභාවිතයද මොකක්ද එකට මක්ක උනාද මන්ද..![]()




Possibilities
The Girl is a Gold digger
Real love
Forced marriage
Arranged marriage
Or the Girl is Stupid
අරලිය ගහ මන්දිරේ අන්තිමට වෙඩින් හෝල් එකකුත් උනා ලොල්
කාලයක් පොන්න රනිලල දොඩෝ දොඩෝ උන්න රාජය සම්පත් අවභාවිතයද මොකක්ද එකට මක්ක උනාද මන්ද..![]()
There no many Possibilities
The Girl is a Gold digger
පිස්සුද මචන්...මුගේ නැකත් හදපු දවසේ ලංකාවේ ඔක්කොම හොටෙල් බුක් වෙලාලු බන්....එකනේ රනිල් ලොක්ක අරලිය ගහ මන්දිරය දීල තියෙන්නේ.....වෙලාවට රනිල් ලොක්කා PM වෙලා හිටියේ.....බොරුනම් බලපං මුගේ කතාව 5.40 ඉදන්
https://www.facebook.com/Sakalansamalee/videos/234394063912430/

කට උල් කරගෙන දගලපු අනුරල සිවිල් සවිධාන පිරිමි නර්ස්ල ගොන් රන්ජ එකෙක් මීට පස්සෙ මීක් කියන්නෙ නැ..
මෙයයි මහතුනි ඔය පැතූ වෙනස.. 
කොහොම උනත් හොඳ ඉදිරි පියවරක් අරලියගහ මන්දිරේ වෙඩින් හෝල් එකක් කරපු එක.. කිලිමන්ජාරෝ ගිහින් ප්‍රොපෝස් කරපු කට්ටියට කොටුවෙ ජනාධිපති මන්දිරේ වෙඩිම ගන්න පුලුවන් වෙයි අනාගතයෙ.. නැත්තං සීගිරියෙ උඩ හොටෙල් එකක් ගහලා රාජකීය වෙඩිමක් ගන්නත් පුලුවන් ඕන නම්.
චතුර කොහොමද මේම පට්ට කෑල්ලක් දාගත්තේ
මම චතුරටත් අදහගන්න බෑ![]()



කොහොම උනත් ඒකෙන් මේකෙන් එක දෙයක් හොදටම පැහැදිලි උනා රාජ්ය දේපොල අවභාවිතය කරීම දැන් වරදක් නෙමේ..කට උල් කරගෙන දගලපු අනුරල සිවිල් සවිධාන පිරිමි නර්ස්ල ගොන් රන්ජ එකෙක් මීට පස්සෙ මීක් කියන්නෙ නැ..
ඊයෙ ඉදල රාජ්ය සම්පත් අවභාවිතය කිරීම කිසීම වරදක් නැ ,කැමති විදිහට හොරා කාල බදු ගෙවන සල්ලි වලින් වෙඩින් අරන්, වෙඩින් බැරිනම් අරලිය ගහ මන්දිරේ ඇතුලෙ පිරිමි ගනිකා මඩමක් දැම්මත් කිසීම ප්‍රශ්නයක් නැ ...මෙයයි මහතුනි ඔය පැතූ වෙනස..
![]()


62 kata dan sathutu athi bn 