චතුර සරුත් බැදලා මහත්තයෝ....

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Screenshot_20180830_161059_1.png
    :rofl::rofl:
     
    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    අරලිය ගහ මන්දිරේ අන්තිමට වෙඩින් හෝල් එකකුත් උනා ලොල්

    කාලයක් පොන්න රනිලල දොඩෝ දොඩෝ උන්න රාජය සම්පත් අවභාවිතයද මොකක්ද එකට මක්ක උනාද මන්ද..
    :baffled:

    පිස්සුද මචන්...මුගේ නැකත් හදපු දවසේ ලංකාවේ ඔක්කොම හොටෙල් බුක් වෙලාලු බන්....එකනේ රනිල් ලොක්ක අරලිය ගහ මන්දිරය දීල තියෙන්නේ.....වෙලාවට රනිල් ලොක්කා PM වෙලා හිටියේ.....බොරුනම් බලපං මුගේ කතාව 5.40 ඉදන් :D:D:D:D
    https://www.facebook.com/Sakalansamalee/videos/234394063912430/
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අරලිය ගහ මන්දිරේ අන්තිමට වෙඩින් හෝල් එකකුත් උනා ලොල්

    කාලයක් පොන්න රනිලල දොඩෝ දොඩෝ උන්න රාජය සම්පත් අවභාවිතයද මොකක්ද එකට මක්ක උනාද මන්ද..
    :baffled:

    Elo eloooo
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පිස්සුද මචන්...මුගේ නැකත් හදපු දවසේ ලංකාවේ ඔක්කොම හොටෙල් බුක් වෙලාලු බන්....එකනේ රනිල් ලොක්ක අරලිය ගහ මන්දිරය දීල තියෙන්නේ.....වෙලාවට රනිල් ලොක්කා PM වෙලා හිටියේ.....බොරුනම් බලපං මුගේ කතාව 5.40 ඉදන් :D:D:D:D
    https://www.facebook.com/Sakalansamalee/videos/234394063912430/

    Balapan eket hati
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,531
    86,810
    113
    ආශ්චර්යමත් රටක
    කොහොම උනත් හොඳ ඉදිරි පියවරක් අරලියගහ මන්දිරේ වෙඩින් හෝල් එකක් කරපු එක.. කිලිමන්ජාරෝ ගිහින් ප්‍රොපෝස් කරපු කට්ටියට කොටුවෙ ජනාධිපති මන්දිරේ වෙඩිම ගන්න පුලුවන් වෙයි අනාගතයෙ.. නැත්තං සීගිරියෙ උඩ හොටෙල් එකක් ගහලා රාජකීය වෙඩිමක් ගන්නත් පුලුවන් ඕන නම්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොම උනත් ඒකෙන් මේකෙන් එක දෙයක් හොදටම පැහැදිලි උනා රාජ්ය දේපොල අවභාවිතය කරීම දැන් වරදක් නෙමේ..:yes::yes: කට උල් කරගෙන දගලපු අනුරල සිවිල් සවිධාන පිරිමි නර්ස්ල ගොන් රන්ජ එකෙක් මීට පස්සෙ මීක් කියන්නෙ නැ..

    ඊයෙ ඉදල රාජ්ය සම්පත් අවභාවිතය කිරීම කිසීම වරදක් නැ ,කැමති විදිහට හොරා කාල බදු ගෙවන සල්ලි වලින් වෙඩින් අරන්, වෙඩින් බැරිනම් අරලිය ගහ මන්දිරේ ඇතුලෙ පිරිමි ගනිකා මඩමක් දැම්මත් කිසීම ප්‍රශ්නයක් නැ ... :yes::yes: මෙයයි මහතුනි ඔය පැතූ වෙනස.. :):)
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොහොම උනත් හොඳ ඉදිරි පියවරක් අරලියගහ මන්දිරේ වෙඩින් හෝල් එකක් කරපු එක.. කිලිමන්ජාරෝ ගිහින් ප්‍රොපෝස් කරපු කට්ටියට කොටුවෙ ජනාධිපති මන්දිරේ වෙඩිම ගන්න පුලුවන් වෙයි අනාගතයෙ.. නැත්තං සීගිරියෙ උඩ හොටෙල් එකක් ගහලා රාජකීය වෙඩිමක් ගන්නත් පුලුවන් ඕන නම්.

    Anthima tikata baya hithuna saho

    Oya wage idea wat denna epa ammo
     
    Last edited:

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    චතුර කොහොමද මේම පට්ට කෑල්ලක් දාගත්තේ
    මම චතුරටත් අදහගන්න බෑ :shocked:
    :lol::lol::yes:
    කොහොම උනත් ඒකෙන් මේකෙන් එක දෙයක් හොදටම පැහැදිලි උනා රාජ්ය දේපොල අවභාවිතය කරීම දැන් වරදක් නෙමේ..:yes::yes: කට උල් කරගෙන දගලපු අනුරල සිවිල් සවිධාන පිරිමි නර්ස්ල ගොන් රන්ජ එකෙක් මීට පස්සෙ මීක් කියන්නෙ නැ..

    ඊයෙ ඉදල රාජ්ය සම්පත් අවභාවිතය කිරීම කිසීම වරදක් නැ ,කැමති විදිහට හොරා කාල බදු ගෙවන සල්ලි වලින් වෙඩින් අරන්, වෙඩින් බැරිනම් අරලිය ගහ මන්දිරේ ඇතුලෙ පිරිමි ගනිකා මඩමක් දැම්මත් කිසීම ප්‍රශ්නයක් නැ ... :yes::yes: මෙයයි මහතුනි ඔය පැතූ වෙනස.. :):)

    :yes::yes::yes: 62 kata dan sathutu athi bn :D
     
    • Like
    Reactions: erozan

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ආ චතුරයියා..බැන්දකියලා බොරු කියන එක නතර කරන්නෙහෙම එපා.පුලුවන්නම් නෝනත් එක්ක එකතුවෙලා බොරු programe එකක් කරන්න.මුසාවාදා වේ.රමණී.(මුසාවාදා රමණීයවේ.-බොරු ලස්සනයි).දිගටම නිර්මාණශීලි බොරුකිව්වොත් තාත්තාට වඩා ඉහලට යන්න පුලුවන්.(තාත්තා සුවපති කියලා එ.ජා.සංවිධානේ උපසභාපති උනා කියලා ලොකු බොරුවක් කියලා උත්සවෙකුත් කලේ.)