චතුර සේනාරත්නගේ අපත වෑඩේ….
මහින්ද රාජක්ෂගේ මැර රාජ්‍ය පාලනය පෙරළා දැමිම සදහා තිරාණාත්මක ථෙතිහාසික මෙහෙයක් සිදුකළ අති පුජ්‍ය සෝභිත හිමිගේ අදාහන කටයුතු සිදුකිරිම පුර්ණ රජ්‍ය ගෞරව සහිතව සිදුකිරිමට සියළු කටයුතු සුදානම් කර තිබුනි.
මේ අතර පාර්ලිමේන්තු පිට්ටනියේ සිට රාජගිරිය දක්වා ඇති සියළුම විදුලි පහන් කණුවල පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්නගේ බැනර් ඉල්ලා ඇත. ඒ සෝභිත හිමිට අචාර දක්වමිනි.
එපමණක් නොව ශ්‍රි දේහය රැගෙන එන මුලු මග දෙපස පුරාමත් අතිදැවැන්ත බැනර් සහ කට්අවුට් චතුර සේනාරත්නගේ නමින් එල්ලා ඇත,
මහින්ද එළවා දැමිමට හෝ මේ රටේ ප්රජාතන්ත්රවාදය නැවත ස්ථාපිත කිරිම සදහා කිසිදු දායකත්වයක් නොදැක්වු චතුර සේනාරත්න ඔහුගේ තාත්තා ගේ අතේ එල්ලි ගම්පහින් පැරිෂුට් කාරයෙක් ලෙසින් පාර්ලිමේන්තුවට පැමිණියේය.
වාර්ථා වු අන්දමට සෝභිත හිමිගේ අවසන් කටයුතු සංවිධානය කිරිම සදහා කමිටවුක්ද පත්ව තිබේ.
තතු එසේව තිබියදි මේ චතුර නම් බේබි මන්ත්‍රි සිදුකරමින් සිටින්නේ සෝභිත හිමිගේ අදාහන උත්සවය අස්සේ තමන්ට ලකුණු දාගැනිම සදහා වු තුප්පහි වැඩකි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 ක්වු මන්ත්‍රිවරුන්ට නැති අවසරයක් පාරවල් පුරා බැනර් දාන්නට චතුරට ලැබුනේ කාගෙන්ද ?
Souce Colombo journal