චතුර සේනාරත්නගේ අපත වෑඩේ….

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    චතුර සේනාරත්නගේ අපත වෑඩේ….

    මහින්ද රාජක්ෂගේ මැර රාජ්‍ය පාලනය පෙරළා දැමිම සදහා තිරාණාත්මක ථෙතිහාසික මෙහෙයක් සිදුකළ අති පුජ්‍ය සෝභිත හිමිගේ අදාහන කටයුතු සිදුකිරිම පුර්ණ රජ්‍ය ගෞරව සහිතව සිදුකිරිමට සියළු කටයුතු සුදානම් කර තිබුනි.
    මේ අතර පාර්ලිමේන්තු පිට්ටනියේ සිට රාජගිරිය දක්වා ඇති සියළුම විදුලි පහන් කණුවල පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්නගේ බැනර් ඉල්ලා ඇත. ඒ සෝභිත හිමිට අචාර දක්වමිනි.
    එපමණක් නොව ශ්‍රි දේහය රැගෙන එන මුලු මග දෙපස පුරාමත් අතිදැවැන්ත බැනර් සහ කට්අවුට් චතුර සේනාරත්නගේ නමින් එල්ලා ඇත,
    මහින්ද එළවා දැමිමට හෝ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරිම සදහා කිසිදු දායකත්වයක් නොදැක්වු චතුර සේනාරත්න ඔහුගේ තාත්තා ගේ අතේ එල්ලි ගම්පහින් පැරිෂුට් කාරයෙක් ලෙසින් පාර්ලිමේන්තුවට පැමිණියේය.
    වාර්ථා වු අන්දමට සෝභිත හිමිගේ අවසන් කටයුතු සංවිධානය කිරිම සදහා කමිටවුක්ද පත්ව තිබේ.
    තතු එසේව තිබියදි මේ චතුර නම් බේබි මන්ත්‍රි සිදුකරමින් සිටින්නේ සෝභිත හිමිගේ අදාහන උත්සවය අස්සේ තමන්ට ලකුණු දාගැනිම සදහා වු තුප්පහි වැඩකි.
    පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 ක්වු මන්ත්‍රිවරුන්ට නැති අවසරයක් පාරවල් පුරා බැනර් දාන්නට චතුරට ලැබුනේ කාගෙන්ද ?


    Souce Colombo journal
     
    • Like
    Reactions: kinkon

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    Maithree.gif
     
    • Like
    Reactions: kinkon

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    අප්පයි පුතයි හිතන් ඉන්නෙ උන්ට වඩා කෙනෙක් නෑ,,උන් නැතුව රට දුවන් නෑකියල...පුතාගෙ ජඩකම් නම් උගෙ වයසටත් වඩා වැඩියි,,ඕක දිගටම දේශපාලනේ කලොත් රටට අබසරණයි...මුන්ව උස්සල තියෙන පර මීඩියාකාරයො උන්ගෙ වැඩ කරගන්න මුන්ව ෆෝම් කරල දෙනව
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ​වාර්ථාගත චිත්‍රපටිය "තාජුජීන්"
    සේයා දැරිය - (නාටකය අවසානයි)
    ඇවන්ගාඩ් - (සාර්ථක දින 50 පසුකලා)
    සොභිත හිමි අපවත් වීම - (මංගල දර්ශනයේ)
    ඒ අස්සේ කොටි ටික ඵළියට
    සීනි - රැ.125
    රටලූණු - රැ.180
    හාල් - රැ. 95
    පොල් ගෙඩියක් - රැ.65
    වෙනස මාරයි නෑ.... නෑ.... මම මුකුත් දන්නේ නෑ........