බෙබිලාට රෙස් පදින්න අපේ හමුදාවේ කොල්ලො අව්වේ වේලි වේලි වැලි කොට්ට අදිනකොට මේ පොන්නයා කොහෙද බන් හිටියේ

පොර ටෝක්ස්.,.මහින්දගේ කාලෙත් ඕවා උනා..හමුදාව රේස් ට්‍රැක් හදන්න වැලි කොට්ට ඇද්දා..ඒවා ගැන ඕකා කතා කරාද?
බෙබිලාට රෙස් පදින්න අපේ හමුදාවේ කොල්ලො අව්වේ වේලි වේලි වැලි කොට්ට අදිනකොට මේ පොන්නයා කොහෙද බන් හිටියේ

සිරිසේනත් ඔය දැම්මේ ආමි එකේ අයව කානු සුද්ද කරන්න. අනික ආමි එකේ අය කරන කාලේ හැමදේම පිළිවෙලට ලස්සනට කරා. දැන් බලපන් එහෙමද කියලා. වැඩිය ඕනේ නෑ කොටුවට ගිහින් බේරේ වැව දිහා බලපන්කො.
උබලට දුක වැලි කොට්ට ඇදපු එක විතරනේ? ආමි එකේ හොදම කොල්ලෝ එල්ලුම්ගහට යවන එක? බුද්ධි අංශෙ අය හිරේ දාන එක ? කොටි නිදහස් කරන එක? මේ දේවල් වලට දුක නෑනේ සමලින්ගිකයෝ?