චතුර_සේනාරත්න...

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මුන් වගේ උන් පාර්ලිමේන්තු යවන එක නවත්තන්න කෑගහන උඹටයි පිස්සු :lol: :lol:
    රටේ හැටි දැනගෙන රටේ හැටියට ජීවත් වෙයං බං උඹ මෙතන ත්‍රෙඩ් දැම්ම කියල මේ රටේ උන් මුට ඡන්දෙ නොදී ඉඳියිද :rolleyes: :rolleyes:
    පබාලව අනර්කලීලව පාර්ලිමේන්තු යවපු අපිට මූ මොකක්ද බං දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඔහෙ හිටපං බං :sorry: :sorry:

    sira, wena ratakata penaganilla thats our only chance
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මිනිස්සු හැමදාම බනින්නෙ පාලකයො මෝඩයි කියල. හැබැයි කවදාවත් හිතන්නෙ නෑ ඒ පාලකයන්ව එතනට යැවුවෙ කවුද කියල.

    හැමදාම කියන්නෙ පාලකයො හැදෙනකන් මේ රටවල් හදන්ඩ බෑ කියලයි. ඒත් ඊලග චන්දෙදි තවත් වැඩක් නැති පාලකයන්ව පත් කරගන්නෙත් මිනිස්සුමයි.

    අනිත් එක කවදාවත් වැඩක් කරන්ඩ පුලුවන් මිනිහෙක් දේශපාලනය කරන්නෙ නෑ.
    මෙලෝ වැඩක් බැරි කට වාචාල උන් විතරයි හැමදාම නායකයො වෙන්නෙ.
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ෙකාලවරිය කියල තියන දේ හරි බං.......
    දැන්වත් අපි හිතට ගන්න ඕන මේ වගේ සොන්න කොටලුවො යවන්නේ නැතුව ප්‍රාෙයා්ගික වෘත්තිකයො පාර්ලිමේන්තුවට යවන්න......
    මම කියන්නේ වෘත්තීමය දේශපාලකයො නෙවෙයි, වෘත්තිකයො.....
    ආර්ථික විශේෂඥයෝ, කළමණාකරණ විශේෂඥයෝ වගේ අය..........

    United Professionals front එක පිහිටෙව්වා නේද පදනම් ආයතනයේ ගිය බදාදා...
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ඒක ඌඇම්පීයට සම්බන්ධ එකක් පුටා....
    :confused::sorry: හෝප්ස් තියාගෙන හිටියේ...ceb එකේ උන් තමා පටන් ගත්තේ මන් හිතන්නේ උන් ආණ්ඩුවත් එක්ක ගෙමනේ...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :confused::sorry: හෝප්ස් තියාගෙන හිටියේ...ceb එකේ උන් තමා පටන් ගත්තේ මන් හිතන්නේ උන් ආණ්ඩුවත් එක්ක ගෙමනේ...

    හෝප්ස් නැති කරගන්න එපා ඔය වගේ පක්ශ එක ඡන්දෙයයි ගෙදර :sorry: :sorry:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ෙකාලවරිය කියල තියන දේ හරි බං.......
    දැන්වත් අපි හිතට ගන්න ඕන මේ වගේ සොන්න කොටලුවො යවන්නේ නැතුව ප්‍රාෙයා්ගික වෘත්තිකයො පාර්ලිමේන්තුවට යවන්න......
    මම කියන්නේ වෘත්තීමය දේශපාලකයො නෙවෙයි, වෘත්තිකයො.....
    ආර්ථික විශේෂඥයෝ, කළමණාකරණ විශේෂඥයෝ වගේ අය..........

    chande illana ayata ne chande denna wenne. eka nisa minimum qalification ekak danna ona chande illanna puluwan aduma degree ekak hari thiyana ayata witahrai kiyala.
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    හෝප්ස් නැති කරගන්න එපා ඔය වගේ පක්ශ එක ඡන්දෙයයි ගෙදර :sorry: :sorry:

    ඔව් ඉතින් උබල වගේ චන්ද දායකයෝ ඉද්දි යකෝ ලි ක්වාන් යුන් මෙහෙන්ඉල්ලුවත් උත් ගේදර තමා :oo:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    Cgathura'ta thiyena lede lankawe janagahanayen 20% withara thiyenawa so 1ka common ape samaje ilaga parath aniwa MP...EK wala 70% wage thiyenawa mae syndrome 1ka

    Out of topic: ape 1kek hitiya uta darunuwata oya lede thibba ...pora aduranne nathi 1kek nae nokarapu wadak nae dawasak nikan hunting gana katha karadi pora kiwa miniha kokekta one shot dunna koka bima kiyala ape 1kek ahuwa thuwakkuwe kokada kiyala:P...edain passe pora danna 1kek ganawath katha nae
     
    Last edited:

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මම හිතුව තාත්තට විතරයි පිස්සු කියල, බලන් ගියහම මුන්ගේ පරම්පරාවටම පිස්සු බලු රෝගේද කොහෙද.


    උඹ කියන කතාව ඇත්ත බන්. අපි කල මෝඩ කම් නිසයි රටක් විනාස වේවි යන්නේ. මතුපරම් පරාවක් වත් හරියට වැඩ කලොත්. හොඳයි උනුත් මන්ද බුද්දිකයෝ වෙලානේ බන්. කැම්පස් ගිහින් ළමයින්ට අමානුෂික වද දීල ආතල් ගන්න බහුතරයක් පිස්සොනි එවග්නුත් එලියට එන්නේ

    රෙප්
    +++++
     
    • Like
    Reactions: vito

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ඉතින් උබල වගේ චන්ද දායකයෝ ඉද්දි යකෝ ලි ක්වාන් යුන් මෙහෙන්ඉල්ලුවත් උත් ගේදර තමා :oo:

    ඒ මොකෙක්ද බිරිතාඤ්ඤ කාරයො උන්ව යටත් කරං ඉඳල ඉඳල යන්න හදද්දි බිරිතාඤ්ඤෙ ගිහිං අනේ හමුදාව අයිං කරගන්න එපා කියල වැඳ වැටිච්ච එකෙක්නෙ ඒ වගේ ද්‍රෝහීන්ට කොහොමත් ඡන්දෙ දෙන්නෑ :no: :no: