මුං තමා ඩයල් යකෝ 10000ක් වියදම් කරලා ලක්ෂ ගානක referral ඩෝන් ගාලා වැදිලා ඇති දැනටත්

ලංකාවේ අහිංසකයොන්ට ගේම් නම් දෙන්න තිබ්බා crypto පේන්නලා කෝටි ගානක් හොයන්න තිබ්බා, advertise කර කර පුක දෙන්න දෙයක් නෑ මං ගාවටම ඇවිල්ලා තියෙනවා අහගෙන හොදට සල්ලි තියෙන එවුන් රිස්ක් අඩු, උන්ට කරන්න පුලුවන් investment (කොරියාවේ ගියපු එවුන් තමයි ලොකුම සාපේ උන් හින්දා තමයි වාහන, ඉඩම් price manipulate වෙන්නේ හරක් වගේ ගන්නවා) එකක් පෙන්නලා පාඩුවේ ඉදලා තියෙනවා ඔනේ තරම් වැඩක් නෑ ජිවිතේට සැපට නිදාගන්න වෙන්නේ නෑ එහෙම කැරි වැඩ කරලා