NTT(,Nippon Telephone & Telegraph) එකෙන් ඒ කොටස් විකුනුවම ගත්තේ මැලේසියවෙන් ආනන්ද ක්රිශ්නන්.පොඩ්ඩක් ටෙලිකොම් එකේ ඉතිහාසය කියපංකො අපිත් ආසයි දැනගන්න. ඇයි ජපන්නු ගියේ? මහින්ද ද එලෙව්වේ? අපි අහලා තියෙනවා මැලේසියාවට දුන්නා කියලා. ටෙලිකොම් එක ෆැක්ස් එකක් එහෙම දුන්න කාලයක් මතක නෑ. පී.ඊ.ඕ ටීවී දුන්න පලවෙනි දවසේ බලන්න බැරුව කොටු වැටුනා.
ලංකාවේ උතුරෙ ඉපදිලා මැලේසියාවට ගියපු කෙනෙක්. ඔය විකුනන එක සිද්දවුන කාලේ දකුනු ආසියාවෙ ලොකුම සන්නිවෙදන බලවතා. හැම සන්නිවෙද්සමාගමකම කොටස් තිබ්බා . ත්රස්තවාදයට උදව් කරා කියලත් කතා තිබ්බා ඒ කාලේ.(ඇත්ත නැත්ත දන්නෙ නැ)