දුරකථන අංක 10 ක් වැඩියි.

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    පොඩ්ඩක් ටෙලිකොම් එකේ ඉතිහාසය කියපංකො අපිත් ආසයි දැනගන්න. ඇයි ජපන්නු ගියේ? මහින්ද ද එලෙව්වේ? අපි අහලා තියෙනවා මැලේසියාවට දුන්නා කියලා. ටෙලිකොම් එක ෆැක්ස් එකක් එහෙම දුන්න කාලයක් මතක නෑ. පී.ඊ.ඕ ටීවී දුන්න පලවෙනි දවසේ බලන්න බැරුව කොටු වැටුනා.
    NTT(,Nippon Telephone & Telegraph) එකෙන් ඒ කොටස් විකුනුවම ගත්තේ මැලේසියවෙන් ආනන්ද ක්‍රිශ්නන්.
    ලංකාවේ උතුරෙ ඉපදිලා මැලේසියාවට ගියපු කෙනෙක්. ඔය විකුනන එක සිද්දවුන කාලේ දකුනු ආසියාවෙ ලොකුම සන්නිවෙදන බලවතා. හැම සන්නිවෙද්සමාගමකම කොටස් තිබ්බා . ත්‍රස්තවාදයට උදව් කරා කියලත් කතා තිබ්බා ඒ කාලේ.(ඇත්ත නැත්ත දන්නෙ නැ)
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    980
    537
    93
    Siri Baijan
    Indian phone number ekak hoyaganna nadda ponz, business wadakata
    දඹදිව වඳින්න ගියා , එහෙන් සිම් එකක් ගන්න බලාගෙන ගියේ. බුද්ධ ගයාවෙදි කෝල් එකක් ගත්තා ලංකාවට ඉන්දියන් රුපියල් 50 දීලා මුස්ලිම් කඩේකින් .