චන්ඩි අක්කා වෙත, !

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    :rofl::rofl::rofl::rofl:


    අනිවා අයියේ යමු මම එනවා.............ඔන්න
    කඩයට ගොහින් කොත්ත මල්ලි....අරගන්න
    ගුටි කෑ පොරට sup එක දී ........සනසන්න
    ආසයි ඌ ලවුවා ඕකිට .............හුකවන්න



    :rofl::rofl::rofl::rofl:

    patta ban....
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    me wagema seen ekak india walath wela tibuna
    eke nam meeta wada balu widiyata ban gahanne
    sure ekatama mekith eka dakalada koheda.
    mehema guti kana wada nokara hitiyanam iwaraine

    habai mata nikamata hitenawa

    mu meka atha harina ekak naha wage balagena inna widiyata

    me kellata tikak parissamin inna wewi wage

    mokada pena widiyata me pora hena apatha kuddek wage
     

    BlindSnake

    Member
    Feb 27, 2014
    191
    20
    0
    Gedara
    ඇයි අම්මේ අඬන්නේ මේ කඳුලු සලා
    මට දැනෙනවා යයි මගෙ අත් දිගට ගලා
    නාඬන් අම්මෙ නාඬන් මම විහිළු කළා
    එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    me wagema seen ekak india walath wela tibuna
    eke nam meeta wada balu widiyata ban gahanne
    sure ekatama mekith eka dakalada koheda.
    mehema guti kana wada nokara hitiyanam iwaraine

    habai mata nikamata hitenawa

    mu meka atha harina ekak naha wage balagena inna widiyata

    me kellata tikak parissamin inna wewi wage

    mokada pena widiyata me pora hena apatha kuddek wage

    කොල්ල නෙවෙයි බන් කුඩ්ඩා..උට උඩ පැන පැන ගහන මේ *සි තමයි කුඩුකාරයෙක් වගේ සෙනග ඉස්සරහා පොරක් වෙන්න හදන්නේ..මේකිට ගේමක් දෙනවා නම් හැදෙයි ආය මෙහෙම දේවල් නොකරන්න..she deserved it
     

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    variyapolaakka_zps99243df4.jpg
     

    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    පට්ට පොස්ට් එක ලොක්ක..... සිරාවට ඔය ලොකු අක්කට ගේමක් දෙන්න එකෙක් නැද්ද බන්
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    https://www.youtube.com/watch?v=GRYo-3-IUAs


    චන්ඩි අක්කා වෙත, !


    උබ හට විහිලු කර ඇති බව ........වැටහෙන්නේ
    වරදට දඩුවමක් දිය යුතු බව ..............දන්නේ
    වරද පිලි අරන් සමාව ..................අයදින්නේ
    තවමත් ඇයිද නුබ මා හට ගුටි .........දෙන්නේ

    දැනුනා එලෙස විමසන බව ඒ....... කොල්ලා
    කරලා පෝම් බඩුවක් මේ ගොන්........ බල්ලා
    එකිත් යන්න ඇති අගේට පුක......... හොල්ලා
    දැන් හදනවා වෙන්නට පත්තිනි .........අම්මා

    මිටි තැන් දැක .....පුප්පන්නේ
    නිවට අමන .......ගැහනුන්නේ
    සමාව ගෙන .........පරදින්නේ
    ඒකයි ඌ ගුටි .........කන්නේ

    දරුණු පිරිමි ඉදිරි පිටදී
    නගුට වනන් සැගවෙන්නේ...
    සපා නොකන නයා අරන්
    ගැහැනුන් දර මිටි බැන්දේ ...

    කෙල්ලන් හට වැරදි දේ නොම .......කියපන්නේ
    ලස්සන යමක් කියලා සිත ............අරගන්නේ
    ගොන් බඩු මෝල් කර මොකටද ගුටි.....කන්නේ
    ඔච්චර ආස නම් බඩුවක්.............. ගහපන්නේ

    කොල්ල කනවා ගුටි දැන් බිම ........බලාගෙන
    කෙල්ලත් හොදට නෙලනවා පුක ...ඉරාගෙන
    මෙච්චර දෙයක් වෙනකන් කට.... විරෝගෙන
    අහල පහල පොන්සියෝ ටික....... බලාගෙන

    කනට ගහපු වාරියපොළ ලොකු ........අක්කේ
    උබේ වැඩ face බූකියෙන් මම අද ......දැක්කේ
    අවොත් හයිය පෙන්නන් අපේ ගම........පැත්තේ
    තියලා උබව අරිනවා මම සෙම .........හක්කේ

    :rofl::rofl::rofl::rofl::P:P:P:P:P:D:D:D:D:D
     

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    ඔය කෙල්ල ගැන වාරියපොල කොල්ලෝ විස්තර ටිකක් හොයලා දායි වගේ තව ටික දවසකින්. පට්ට චාටර් උනා කෙල්ල ලංකාවෙම.
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඔය කෙල්ල ගැන වාරියපොල කොල්ලෝ විස්තර ටිකක් හොයලා දායි වගේ තව ටික දවසකින්. පට්ට චාටර් උනා කෙල්ල ලංකාවෙම.
    paw ban ahama karanna hoda na
    oya kalla monawa karaganinda danna na