චන්ඩි හාමුදුරුවරු

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    උඹට හිතුන හිතුන සීට් දීලා හරියන්නේ නෑ. හාමුදුරුවෝ බස් එක නවත්තපුගමන් පිටවීමේ දොරෙන් ඇතුල්වෙලා ජෙට් එක වගේ වඩින්නේ ඉස්සරහා සීට් එකට. (දොර දෙකේ බස්වල) එතනටම වාඩිවෙන්න හේතුව තමයි බහිනකොට සෙනග අස්සේ තෙරපෙන්නේ නැතිව පහසුවෙන් බැහැගන්න පුළුවන් වීම හා ඒ අය සඳහා විශේෂයෙන් වෙන්කරතිබීම.
    සෙනග නෑ අරක නෑ මේක නෑ කතා නෑ. උඹ අල්ලපු ගෙදර මිනිස්සු නෑ කියලා එහේ ගිහිං නිදාගන්නේ නෑ වගේ සාමාන්‍යයෙන් ගමකන් යන මිනිහෙක් සීට් එකක් නැතිම වුනොත් තමයි ඔය සීට් එකේ වාඩිවෙන්නේ. මොකද දුර ගමකන් යනකොට හරි හාමුදුරුකෙනෙක් නැග්ගොත් හිටහෙන තමයි ඉතින්:baffled::baffled:.
    සීට් තුනේ කතා මම දන්නේ නෑ සාමාන්‍යයෙන් හාමුදුරුවොත් එක්ක සම අසුනේ කොහොමත් ගෑනු අය වාඩිවෙන්නේ නෑ.
    ලිංගික කරුණු වලට බාල මහලු කතා නෑ, වෙන එකක් තියා මේකේ පැස්බරෙක් දැකලත් ඉජැකුලේට් වෙච්ච කුකුලෙක් හිටියා :eek::rofl::rofl:

    දැන් උබ කියන එකට ස්ත්‍රී පුරුශ කියලත් නෑනෙ එතකොට,එතකොට පිරිමි අයටත් යන්න හොද නෑ,හාමුදුරුවන්ට විතරක් නෙමෙයි අනික් ආගම් වල (කතෝලික වගේ) පුජකයොත් විරුද්ද ලින්ගිකයෙක් එක්ක සම අසුනෙ ඉද ගන්නෙ නැහැ.එතකොට එහෙම බැලුවොත් ඒ අයට වෙනම අයිසො ලේටට් කරපු සීට් දෙන්න වෙනවා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හාමුදුරුවො විතරක් නෙවෙයි අනික් ආගම්වලත් පූජකයොත් ඉන්නව මහ වස උන්. දවසක් කාර් එක පල්ලියක පාක් කරල ගිහින් එනකොට ෆාදර් බලුකමට ගේට්ටුවට ඉබ්බ දාල බලුතඩියො සෙට් එකක් වත්තට දාල තිබුන. බැනල බැනල ඇති උනාම තමයි ගේට්ටුව ඇරල දුන්නෙ:sorry:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    දැන් ඉන්න චන්ඩි 3යි අර මඩකලපුව පැත්තේ හාමුදුරුවෝ සහ කොලොන්නාව අවට ගැවසෙන මාගල් කන්දේ හුකත්ත සහ ඉත්තෑකන්දේ අයියල දෙන්න

    අර එකෙක් බුලත් විඩ කඩයක් දැම්මොත් ඒ පලාතේ හැමෝම බුලත් විඩ කඩ දාන්නෙ ඒවගේ,අර බොදු බල සේනාව කොපි කරගෙන සන්විදාන හදාගත්ත සෙට් එක නේද ඔය,ඒකත් ජාතික විය්‍යාපාරය එක එකාගෙ දෙශපාලන අරමුනුවලට දක්වන්න.දැන් අර දුමින්දට කඩේ යනවා සෙට් එකම
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සුළුපියාගෙන් කෙනෙහිලිකම් කැ සොපාක වෙනුවෙන් කනත්තට වැඩි
    සොරුන්ගෙන් මැරුන් කැමට නියමිත ඡත්ත මානවක වෙනුවෙන් වැඩි
    මරණාසන්නව සිටින මට්ටකුණ්ඩලී හට හොඳ සිතීවිල්ලක් ඇති කරගැනිමට බණට වැඩි
    අපායට සෘධියෙන් වැඩ අතරමන්ව සිටි මුගලන් මහරහතන් වහන්සෙ වෙනුවෙන් අපායට වැඩි
    බුදුන්ගෙ බූදු සසුනෙ බුද්ධපුත්‍රයන් හට මරණාසන්න ලෙඩෙකුට බණ කීමට දානය පසු වීම ගැටලුවක් වන හැටි හරි අපූරුයි මිත්‍රයා.


    බුද්ධ පුත්‍රයෝ බුදුවී නෑ බං. අඩුගානේ මාර්ගපලයක්වත් ලබලා නෑ. උඹලට වැරදිලා තියෙන්නේ එතන. බණපොත් හොඳට බැලුවොත් බුද්ධ කාලේ ගල් කපපු හාමුදුරුවොත් ඉඳලා තියෙනවා:eek::eek:. ඉතින් තව මොනවාද? බුද්ධ පුත්‍රයෝ ඔය බණ ටික පාඩන් කරන් එන නිසා ශාසනේ රැකෙන එක තමයි වෙන්නේ. වෙලාවක් තියෙන වෙලාවක පන්සලට ගිහින් බනපදයක් අහලා හිත පහදගන්නවට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න එපා. සමහර හාමුදුරුවෝ බනක්වත් කියන්නේ නෑ, දන් ටික වැළඳුවා කැලේට වැදුනා. ආයේ මොක මොනවා කරනවද කියලා දෙයියෝ තමයි දන්නේ. පට්ට ආත්මාර්ථකාමී කියලා හිතුනට ඒ ඒ මනුස්සයාගේ ගමන. අපිට බාදා කරන්න බෑ.
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    හාමුදුරුවො විතරක් නෙවෙයි අනික් ආගම්වලත් පූජකයොත් ඉන්නව මහ වස උන්. දවසක් කාර් එක පල්ලියක පාක් කරල ගිහින් එනකොට ෆාදර් බලුකමට ගේට්ටුවට ඉබ්බ දාල බලුතඩියො සෙට් එකක් වත්තට දාල තිබුන. බැනල බැනල ඇති උනාම තමයි ගේට්ටුව ඇරල දුන්නෙ:sorry:

    ඔව් බන් ,ඔය හැමෝම එකයි,සාතෘ වරයා කියපු මාර්ගයේ නෙමෙයි යන්නෙ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උපුටාගැනීමකි

    අපේම එකෙක්ගේ pm එකක් හින්දා බණ කතාවක් මතක්වුණා. ඌට කියනවා කියල හිතාගත්ත එක ප්‍රසිද්දියේම දානවා

    හාමුදුරුනමක් ඉතා සංවරව කුඹුරක් මැද තියෙන පටු නියරක වඩිනවා. පිටිපස්සෙන් එන හදිස්සිකාරයෙක් යාගන්න ඉඩක් නැති නිසා හාමුදුරුවෝ මඩට තල්ලුකරලාදාල ඔහුගේ ගමන යනවා
    හාමුදුරුවෝ තල්ලුකරලා මඩේ වැටිලා ඉන්නවා දකින කුඹුරු හිමියා ඉක්මනින් හාමුදුරුවෝ ගොඩට අරං මඩ සෝදලා තුවාල වුන තැන් වලට බෙහෙත් ගල්වලා උදව්කරනවා. අවසානයේ හාමුදුරුවෝ කිසිදෙයක් කියන්නේ නැතිව නිශ්ශබ්දව තමුන්ගේ ගමන යනවා.
    මේක දකින කුඹුරු හිමියාට තරහා යනවා. මිනිහා තරහින් අහනවා තල්ලුකරලා දාලා වැටිලා හිටිය උඹව ගොඩට ඇදලා මඩ හෝදලා, බෙහෙත් දාල පුළුවන් හැම සත්කාරේම කරත් උඹ මට අඩුගානේ වචනෙකින්වත් ස්තුතී නොකර යන්න යනවා. එහෙම හොඳ නෑ නේද කියලා.

    හාමුදුරුවෝ හරි සරල නමුත් ගැඹුරු පිළිතුරක් ලබාදෙනවා

    මාව මඩට ත්ල්ලුකරපු මිනිහා ඔහුට දෙයක් කරගත්තා
    මාව මඩින් ගොඩට ගත්ත ඔබ ඔබට දෙයක් කරගත්තා
    ආපු විදියටම කිසිදෙයක් නොකර මම මගේ ගමන යනවා.

    මට උඹලට කියන්න තියෙන්නේ මෙච්චරයි. තමුන් තමුන්ට හොඳයි කියලා හිතෙන දේ කරන්න. වචනෙකින්වත් ඒ කල දේට දෙයක් අනුන්ගෙන් බලාපොරොත්තුවෙන්න එපා. බලාපොරෝත්තුවුන දේ නොලැබී හිත නරක් වුනොත් සතුටින් කරපු දෙයින් උඹලා කරගත්ත දෙයක් නැතිවෙනවා.

    උඹලා අපි ක්ලබ් එකෙට ලොකු දෙයක් කරලා තියෙනවා. සමහරු ඒවා හොඳට වගේම නරකටත් යොදවගනියි. අපි කරපු හොඳ විතරක් මතක තියං ඉස්සරහට යමු. අපිට ලෝකේ හදන්න බෑ නමුත් තමුන් හැදිලා ලෝකෙන් එකෙක් වෙනස් වුනා කියලා සතුටුවෙන්න පුළුවන්.🐽🐽

    ps.

    බණට ආපු නැති සාදු මේ වෙලාවේ කාලා ශපාන් එකේ සැතපිලා ඇති....... බණ අහන්නේ නැතිව මැරුණ අම්මගේ කටු මේ වෙනකොට දිරලත් ඇති....... ඒ අම්මා තවත් භවයක ජිවත්වෙනවත් ඇති. පුතා තාමත් කඩුව අරං සිවුර පස්සේ පන්නනවා..............

    කැමති උන් කැමති දෙයක් කරගනිල්ලා මොක කරත් අන්තිමට එකතුවෙන්නේ තමුන්ගේ ගිණුමට බව විතරක් මතකතියාගන්න. යනදාට අම්මත් නෑ සාදුත් නෑ, තමුන්ට තමුන් එකතුකරගත් පව් පිං ටික විතරයි.
    අපි කැපුනා. :):)


     
    Last edited:

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83


    සුළුපියාගෙන් කෙනෙහිලිකම් කැ සොපාක වෙනුවෙන් කනත්තට වැඩි
    සොරුන්ගෙන් මැරුන් කැමට නියමිත ඡත්ත මානවක වෙනුවෙන් වැඩි
    මරණාසන්නව සිටින මට්ටකුණ්ඩලී හට හොඳ සිතීවිල්ලක් ඇති කරගැනිමට බණට වැඩි
    අපායට සෘධියෙන් වැඩ අතරමන්ව සිටි මුගලන් මහරහතන් වහන්සෙ වෙනුවෙන් අපායට වැඩි
    බුදුන්ගෙ බූදු සසුනෙ බුද්ධපුත්‍රයන් හට මරණාසන්න ලෙඩෙකුට බණ කීමට දානය පසු වීම ගැටලුවක් වන හැටි හරි අපූරුයි මිත්‍රයා.

    පට්ට ඇත්ත මචං :yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    අර එකෙක් බුලත් විඩ කඩයක් දැම්මොත් ඒ පලාතේ හැමෝම බුලත් විඩ කඩ දාන්නෙ ඒවගේ,අර බොදු බල සේනාව කොපි කරගෙන සන්විදාන හදාගත්ත සෙට් එක නේද ඔය,ඒකත් ජාතික විය්‍යාපාරය එක එකාගෙ දෙශපාලන අරමුනුවලට දක්වන්න.දැන් අර දුමින්දට කඩේ යනවා සෙට් එකම
    අපෙ රටෙ උන් ඔහොම්මමයි බන් .
    ඔය සෙනා අර සෙනා ,බලකායවල් මොකුත්ම නැතුව සොෂල් මීඩියාස් කිසිම දෙයක් නැතුව සොම හාමුදුරුවො කරපු සෙවය අද ඉන්න ඔය තට්ටෙ ගාගෙන සිවුර පොරොගත්ත දෙශපාළුවන්ගෙ පු* ලෙවකන ඝනින්නාන්සෙලාට කරන්න පුළුවන්ද ?
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Ow bn sad truth ,eth godak unta hayiyak na bn owata wiruddawa kata karanna,ara talena yakade tanawa wage asarana minihama talana samajayak meka
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කොරෝන ආව විතරයි දුමි සර්ව නිදහස් කරගන්න දර දිය ඇදපු සුදත්ත අයියා සහ ඉත්තාකන්දේ මාම මිසින්