දිගන කොළඹ ඇන්ඩ් වෙන දුර ගමන් වල බස් ඩ්‍රයිවර්ස්ලා ඇන්ඩ් කොන්දොස්තරලා බස් එකක් පාරේ නවත්තලා ගේමට යන ටයිප් එකේ උන් නෙවෙයි.
උඹ සේරම බස් ඩ්රයිවර්ලාගේ කොන්දොස්තරලගේ මානසික තත්වය පරීක්ෂා කලාද?
එහෙම නැත්තම් නොදන්න උන්ට කටට ආව පලියට චරිත සහතික දෙනවද?
උන්ට ස්ට්‍රෙට් කියලා පාරේ යන උන්ට ගහලා හරි යනවද?දුර ගමන් බස් එකක් දුවනවා කියන්නේ පට්ට ස්ට්‍රේස්.
මොලේ අමාරුව නම් අංගොඩ යන්න ඕන
කැන්සල් කරන්නම ඕන ඔහොම උන්ගේ
වැඩේ හොයලා බලලා අරැන් දෙන්නගේ ලයිසන් කැන්සල් නොකර දඩයක් ගහන්න තිබ්බේ ටිකක් ඇගට දැනෙන්න
ඕකුන් වාහන එලවන්න සුදුසු නැහැ
චන්ඩිකමට පරිප්පුව ලැබුනා නෙ දැන් උන්ට
දැන් සනීප ඇති


ee dennata pin - car owner 
-bus kondosthara
