[SIZE="[SIZE="3"]5"]
ලෙනින් රුසියාවෙ කරන ලද විප්ලවය තුල හොදම විසදුම ගැබ් වෙලා තියෙනව නේද?
චින්තන විප්ලවය
නැත්තන් ලෙනින්ටයි ඔහුගේ සෙබලුන්ටයි රුසියාව වගේ විශාල රටක පාලනයක් උඩු යටිකුරු කරන්න පුලුවන් වෙයිද?
පාලනය පෙරලීමට ලෙනින් භාවිතා කල ප්‍රධාන උපකරණය
කලාව
සාහිත්‍ය කෘති, වේදිකා නාට්‍යය, ගීත
උදා - අම්මා, පෙරලුණු පස, වානේ පන්නරය ලැබූ හැටි...........
ලංකාවෙ අද අඩුව මෙය නොවේද? 80 ගනන් වල කපුගේ ල න්නදා මාලිනී ල ගෙන් බිහි වී අද නැත්තටම නැති වී ගොස් ඇත්තේ මෙය නොවේද........[/SIZE]
(ප.ලි - මා අදහස් ප්‍රකාශ කලේ ලෙනින් ගේ දර්ශනය ගැන නොවේ.... තේරුම් ගැනීම ඔබ සතුවේ. ඒ අඩුව පිරවීමට හැකි කලාකාමීන් තවතවත් බිහි වේවායි කියා පතමි.)
[/SIZE]

