හාර_කෝටිය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
හිටපු ඇමතිවරයාගේ මිණිපිරියගේ පළමු උපන්දිනයට
කෝටි 4 ක බෙන්ස් කාර් එකක්

දාඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් බෙන්ස් එකක් අරන් දුන්න මේ මහත්තයා ගැන රටම ආඩම්බර වෙන්න ඕනෙ. කුණු කදු නාය යන එක අහන්නත් දෙයක්ද මෙහෙව් රටක...



මුන් කොහොමට අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසා කන්න ඇති ද

66001gossiplankanews.jpg


66022gossiplankanews.jpg




Sri-Lanka-Election.jpg


චන්දදායකයනි



අනේ චන්දදායකයනි
තොපිම පත්කරගන්න
මජර දේශපාලකයන්ට
වැටුපුත් ගෙවල් කුලියත් ගෙවා
කොමිස් - පගා ගහන්නත් ඉඩදී
වසර පහෙන් විශ්‍රාම වැටුපත් ගෙවා
උන් ආරක්‍ෂකයන් සමග
ලයිට් හෝන් ගසා එන විට
අමුඩ ලේන්සුවත් කරට ගෙන
දීනවී කාණුවට බැස​
තමන්ගේම රටේ
තමන්ම සරණාගතයන්
වන්නේ කිම ?
 

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118
    113
    සිතින් මා නොසැලී සිටිද්දී
    කඳුල නුඹ ‍ඇවිදින්...
    නිවා දැමුවේ නෙතේ පීඩා
    නොබිදිනූ මැනවී

    තනිව මා හඩනා වෙලාවේ
    සැලි සැලී සිහිනේ..
    වැටුනු මහ වරුසා මතක්වී
    නුඹ රැදී දෑසේ..

    සිතින් මා නොසැලී...

    තවම මා නොදුටූ සිනා කැන්
    හමුනොවූ යාමේ
    කදුල මට කරුණා කරන්නැයි
    අයැදිමී නිබදේ...

    සිතින් මා නොසැලී...
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,703
    7,898
    113
    මෙන්න මෙතන...
    මේක බොරුවක් බන්..නිකන් ගොසිප් සයිට් වල තියෙන හැම එකම මේකේ දාන්න එපා.ටිකක් හොයල බලල දාපන්..​
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    nodakin pahara desapaluwo nil rathu kola hama pakama goda gihin anthimata chande dunna dayakayo kana bath atayak gane badu gewa gewa jeewath wenwa
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    ඕවා කියන උඹම තමා රෙදි නැතුව උන්ටම කඩේ යන්නේ...