චන්දයක් එනකන් තාවකාලික ජනාධිපති කරන්න පුළුවන් කාවද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලපකොටා තමයි හරියන්නෙ, ඌ නැතුව දෙයියව ජනාධිපති කරත්, කොටා හොරා හොරා හොරා ගාන්ඩ පටන් ගන්නව..
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ නියමයි මුදල් ඇමති කමට හරි වෙන හොඳ ඇමති කමකට

    1562048598-FORMER-AUDITOR_l.jpg
    අනිවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    තාවකාලික ජනාදිපති කෙනෙක් පත් කරන එක ඔහොම සරල වැඩක් නෙමයි නේද
    ජානාදිපති අයින් උනොත් අගමැති ජනාදිපති වෙනවා, මහින්ද දෙපාරක් ජනාදිපති වෙලා නිසා ආයෙ ජනාදිපති වෙන්න බැහැ, එතකොට කතානායකට ජනාධිපති වෙන්න පුලුවන්

    එක්කො වෙන කවුරු හරි බහුතරේ පෙන්නලා ආණ්ඩුවක් හදලා, අලුත් අගමැති කෙනෙක් පත් කරලා ජනාධිපති අයින් වෙන්න ඕන, එතකොට අලුත අගමැතිට ජනාධිපති වෙන්න පුලුවන්.
    හැබැයි ඒ ජනාධිපති මාසයක් ඇතුලත අලුත් ජනාධිපතිවරණයක් තියන්න ඕනද මොකද්ද හුටපටයක් තියනවා නේද, ඒක නිසා දැන් ඉන්න ආණ්ඩුවෙන් ව්‍යවස්ථාව සංශෝදයන කරලා ඒ මාසෙ කතාවට මොකක් හරි meaningfull solution එකක් දීලා, අලුත් ආණ්ඩුවක් පත් කරලා ඊට පස්සෙ තමයි ජනාධිපති අයින් වෙන්න වෙන්නෙ.
    මේ තියන විදියට මේ වෙලාවෙ මහමැතිවරණයක් හරි ජනාධිපතිවරණයක් හරි තිබ්බොතින් තවත් කෙලවෙන එක තමයි වෙන්නෙ.
     
    • Like
    Reactions: TCB Rox and BLJboss

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    කෝ බං චම්පික, පාර්ලිමේන්තුවෙ කතා කරෙත් නෑනෙ
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    තාවකාලික ජනාදිපති කෙනෙක් පත් කරන එක ඔහොම සරල වැඩක් නෙමයි නේද
    ජානාදිපති අයින් උනොත් අගමැති ජනාදිපති වෙනවා, මහින්ද දෙපාරක් ජනාදිපති වෙලා නිසා ආයෙ ජනාදිපති වෙන්න බැහැ, එතකොට කතානායකට ජනාධිපති වෙන්න පුලුවන්

    එක්කො වෙන කවුරු හරි බහුතරේ පෙන්නලා ආණ්ඩුවක් හදලා, අලුත් අගමැති කෙනෙක් පත් කරලා ජනාධිපති අයින් වෙන්න ඕන, එතකොට අලුත අගමැතිට ජනාධිපති වෙන්න පුලුවන්.
    හැබැයි ඒ ජනාධිපති මාසයක් ඇතුලත අලුත් ජනාධිපතිවරණයක් තියන්න ඕනද මොකද්ද හුටපටයක් තියනවා නේද, ඒක නිසා දැන් ඉන්න ආණ්ඩුවෙන් ව්‍යවස්ථාව සංශෝදයන කරලා ඒ මාසෙ කතාවට මොකක් හරි meaningfull solution එකක් දීලා, අලුත් ආණ්ඩුවක් පත් කරලා ඊට පස්සෙ තමයි ජනාධිපති අයින් වෙන්න වෙන්නෙ.
    මේ තියන විදියට මේ වෙලාවෙ මහමැතිවරණයක් හරි ජනාධිපතිවරණයක් හරි තිබ්බොතින් තවත් කෙලවෙන එක තමයි වෙන්නෙ.
    අඩෝ ඇයි බන් නොදැන ඔහොම කතා කියන්නෙ. මිනිස්සු නොමග යනවනෙ.

    1. ජනාධිපති අයින් උනොත් අගමැති ජනාධිපති වෙනව කියල එකක් නෑ, අගමැතිට බැරිනම් කතානායක ජනාධිපති වෙනව කියල එකකුත් නෑ. පුරප්පාඩු තනතුරට පාර්ලිමේන්තුවෙ 225න් ඕනෙම කෙනෙක්ව පාර්ලිමේන්තුව විසින් පත්කරගන්න පුලුවන්

    2. මාසෙකින් ජනාධිපතිවරණයක් තියන්න ඕනෙ නෑ. තනතුර පුරප්පාඩු වූ පසු පත්වෙන කෙනා ධූර කාලය ඉවර වෙනකන් තනතුරේ ඉන්නව. උදාහරණයක් විදියට ගෝඨා දැන් අයින් උනොත් මීලගට පත්වෙන කෙනාට තව අවුරුදු 2 1/2ක් පමණ තනතුරේ සිටිය හැකියි
     
    Yes, you are correct.

    ජනාධිපති අයින් උනොත් immediately අගමැති වැඩබලන ජනාධිපති වෙනවානේ

    ඊට පස්සෙ ඔයා කියන 2 වෙන්න පුලුවන්

    constitution page 33 onwards.
    http://www.parliament.lk/files/pdf/constitution-si.pdf
     
    • Like
    Reactions: TCB Rox

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    තාවකාලික ජනාදිපති කෙනෙක් පත් කරන එක ඔහොම සරල වැඩක් නෙමයි නේද
    ජානාදිපති අයින් උනොත් අගමැති ජනාදිපති වෙනවා, මහින්ද දෙපාරක් ජනාදිපති වෙලා නිසා ආයෙ ජනාදිපති වෙන්න බැහැ, එතකොට කතානායකට ජනාධිපති වෙන්න පුලුවන්

    එක්කො වෙන කවුරු හරි බහුතරේ පෙන්නලා ආණ්ඩුවක් හදලා, අලුත් අගමැති කෙනෙක් පත් කරලා ජනාධිපති අයින් වෙන්න ඕන, එතකොට අලුත අගමැතිට ජනාධිපති වෙන්න පුලුවන්.
    හැබැයි ඒ ජනාධිපති මාසයක් ඇතුලත අලුත් ජනාධිපතිවරණයක් තියන්න ඕනද මොකද්ද හුටපටයක් තියනවා නේද, ඒක නිසා දැන් ඉන්න ආණ්ඩුවෙන් ව්‍යවස්ථාව සංශෝදයන කරලා ඒ මාසෙ කතාවට මොකක් හරි meaningfull solution එකක් දීලා, අලුත් ආණ්ඩුවක් පත් කරලා ඊට පස්සෙ තමයි ජනාධිපති අයින් වෙන්න වෙන්නෙ.
    මේ තියන විදියට මේ වෙලාවෙ මහමැතිවරණයක් හරි ජනාධිපතිවරණයක් හරි තිබ්බොතින් තවත් කෙලවෙන එක තමයි වෙන්නෙ.
    meka constitution eke kothanada thiyenne ban
    masayak athulatha:angry:
    mehema danna epa
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මේගොල්ලොන්ට නම් පුළුවන් සුපිරියටම කරන්න:
    ඥාක්කා
    ශිරන්ති මඩම්
    රෝහිත බේබි
    නාමල් බේබි
    ටටියනා මැඩම්
    යෝෂිත බේබි
    නිරුපමා මැඩම්
     
    • Haha
    Reactions: sarika406

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    ගෝටා ගෙදර ගියොත් චන්දයක් එනකන් තාවකාලික ජනාධිපති කරන්න පුළුවන් කාවද? පාර්ලිමේන්තුවෙන් කෙනෙක් වෙන්නත් එපැයි. හැමෝම පිළිගන්න කෙනෙක් වෙන්නත් ඕන. අනුර එනවට සජබ උන් පොහොට්ටු උන් කැමති නැහැ. සජියා, පාටලී, ෆොන්සේකා එනවට jvp උන් කැමති වෙන්නේ නැහැ. රනිල් එනවට ගොඩක් උන් කැමති නැහැ, ඔය එකෙක්වත් එනවට සමහර 225 එපා කියන උන් කැමති වෙන්නේ නැහැ. කාවද ගෙන්න පුළුවන් තාවකාලිකව ?

    හැමෝටම ටිකක් හරි පිළිගන්න පුළුවන් වැඩිය කොන්ට්‍රවර්ෂල් නැති චරිතයක් වෙන්න ඕන.

    හර්ෂ ද සිල්වා ?
    හරිනි අමරසූරිය ?
    එරාන් වික්‍රමරත්න?
    ඩලස් අලහප්පෙරුම?
    ඉමිතියාස්?
    කතානායක මහින්ද යාපා ?
    ජාතික ලැයිස්තුවෙන් ගෙනල්ලා අගවිනිසුරු ජයන්ත ජයසූරිය?
    me yana widihata oya ekak wath wenne ne,,,,,, balapanko...... hodata hedila awa wirodayata , eka eka vesiyo awilla wede kewa. un thama serama plan kare kiyala. mun me ithuru kale idala. elaga chandeth goda dagenan thama passa balanne. duka ekai
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Yes, you are correct.

    ජනාධිපති අයින් උනොත් immediately අගමැති වැඩබලන ජනාධිපති වෙනවානේ

    ඊට පස්සෙ ඔයා කියන 2 වෙන්න පුලුවන්

    constitution page 33 onwards.
    http://www.parliament.lk/files/pdf/constitution-si.pdf
    මේක වෙනව නම් මෙහෙම වෙයි කියල මම හිතන්නෙ.

    1. මහින්ද අගමැතිකමෙන් අයින් වෙලා අගමැතිකම චම්ල්ට දෙනව.
    2. ගෝඨාභය ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙනව.
    3. එතකොට චමල් භාරකාර ජනාධිපතිකම භාරගන්නව.
    4. මහින්ද ආයෙ අගමැති වෙනව.

    ව්‍යවස්තා ගැටලුව මිස් වෙනව :giggle: :love2:
    පරණ තැටියම යනව.....
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ගෝටා ගෙදර ගියොත් චන්දයක් එනකන් තාවකාලික ජනාධිපති කරන්න පුළුවන් කාවද? පාර්ලිමේන්තුවෙන් කෙනෙක් වෙන්නත් එපැයි. හැමෝම පිළිගන්න කෙනෙක් වෙන්නත් ඕන. අනුර එනවට සජබ උන් පොහොට්ටු උන් කැමති නැහැ. සජියා, පාටලී, ෆොන්සේකා එනවට jvp උන් කැමති වෙන්නේ නැහැ. රනිල් එනවට ගොඩක් උන් කැමති නැහැ, ඔය එකෙක්වත් එනවට සමහර 225 එපා කියන උන් කැමති වෙන්නේ නැහැ. කාවද ගෙන්න පුළුවන් තාවකාලිකව ?

    හැමෝටම ටිකක් හරි පිළිගන්න පුළුවන් වැඩිය කොන්ට්‍රවර්ෂල් නැති චරිතයක් වෙන්න ඕන.

    හර්ෂ ද සිල්වා ?
    හරිනි අමරසූරිය ?
    එරාන් වික්‍රමරත්න?
    ඩලස් අලහප්පෙරුම?
    ඉමිතියාස්?
    කතානායක මහින්ද යාපා ?
    ජාතික ලැයිස්තුවෙන් ගෙනල්ලා අගවිනිසුරු ජයන්ත ජයසූරිය?
    dawal hena balanna epa bn,
    arun meka dala yanne ne heththa
    parliment eketh 122k unta thiyanwa,