චන්දයක් එනකන් තාවකාලික ජනාධිපති කරන්න පුළුවන් කාවද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ගෝටා ගෙදර ගියොත් චන්දයක් එනකන් තාවකාලික ජනාධිපති කරන්න පුළුවන් කාවද? පාර්ලිමේන්තුවෙන් කෙනෙක් වෙන්නත් එපැයි. හැමෝම පිළිගන්න කෙනෙක් වෙන්නත් ඕන. අනුර එනවට සජබ උන් පොහොට්ටු උන් කැමති නැහැ. සජියා, පාටලී, ෆොන්සේකා එනවට jvp උන් කැමති වෙන්නේ නැහැ. රනිල් එනවට ගොඩක් උන් කැමති නැහැ, ඔය එකෙක්වත් එනවට සමහර 225 එපා කියන උන් කැමති වෙන්නේ නැහැ. කාවද ගෙන්න පුළුවන් තාවකාලිකව ?

    හැමෝටම ටිකක් හරි පිළිගන්න පුළුවන් වැඩිය කොන්ට්‍රවර්ෂල් නැති චරිතයක් වෙන්න ඕන.


    හර්ෂ ද සිල්වා ?
    හරිනි අමරසූරිය ?
    එරාන් වික්‍රමරත්න?
    ඩලස් අලහප්පෙරුම?
    ඉමිතියාස්?
    කතානායක මහින්ද යාපා ?
    ජාතික ලැයිස්තුවෙන් ගෙනල්ලා අගවිනිසුරු ජයන්ත ජයසූරිය?
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ගෝටා ගෙදර ගියොත් චන්දයක් එනකන් තාවකාලික ජනාධිපති කරන්න පුළුවන් කාවද? පාර්ලිමේන්තුවෙන් කෙනෙක් වෙන්නත් එපැයි. හැමෝම පිළිගන්න කෙනෙක් වෙන්නත් ඕන. අනුර එනවට සජබ උන් පොහොට්ටු උන් කැමති නැහැ. සජියා, පාටලී, ෆොන්සේකා එනවට jvp උන් කැමති වෙන්නේ නැහැ. රනිල් එනවට ගොඩක් උන් කැමති නැහැ, ඔය එකෙක්වත් එනවට සමහර 225 එපා කියන උන් කැමති වෙන්නේ නැහැ. කාවද ගෙන්න පුළුවන් තාවකාලිකව ?

    හැමෝටම ටිකක් හරි පිළිගන්න පුළුවන් වැඩිය කොන්ට්‍රවර්ෂල් නැති චරිතයක් වෙන්න ඕන.


    හර්ෂ ද සිල්වා ?
    හරිනි අමරසූරිය ?
    එරාන් වික්‍රමරත්න?
    ඩලස් අලහප්පෙරුම?
    ඉමිතියාස්?
    කතානායක මහින්ද යාපා ?
    ජාතික ලැයිස්තුවෙන් ගෙනල්ලා අගවිනිසුරු ජයන්ත ජයසූරිය?
    මහින්ද යාපා. නොදකින් විතරක්. ඒක අයින් කරපන් යකෝ ලිස්ට් එකෙන්.
    මිනිහ පුද්ගලිකව හොදයි කියල දන්නවා. වගකීමක් නම් දෙන්න බෑ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    එන එකාට පත් වෙන්න මයිනගෙ රැලෙ & සබජ මනාපෙ ඕන බහුතරෙ හදාගන්න
    එහෙම එකෙක්ට ඉන්නෙ රනිල තමා නේද

    අනුරට වත්, හර්ශට වත් දෙන්නෙ නෑ මහ එවුන්

    කතානායක හොදයි, දොර වැහෙනවට අඩේකට තියන්න
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Tissa-Kuttiarachchi-150-90(1).jpg
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මහින්ද යාපා ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    උබට හිතෙන්නේ නැද්ද නාමල් හොදායි කියල මුට වඩා 🤯
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    හරිනි අමරසූරිය + NPP backup
    එහෙම බැරි උනොත් හර්ෂ ද සිල්වා හොඳයි.
     
    • Like
    Reactions: anuklk

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,441
    113
    කෑගල්ල
    විමල් වීරවන්ස. මොකද එකපාරින්ම ඔක්කොම වැඩ බැරි ටාසන්ලා ටික යවන්න පුලුවන්. එතකොට මිනිස්සු තේරුම් ගනි මේකත් අමු මෝඩයෙක් කියලා.
     
    • Haha
    Reactions: Ryker

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,798
    1,309
    113
    Mars
    Munta pissu.
    Gataluwa Dollars nathi ekane, mun 225 denata ekata decision ekak ganna bari ai? Hadapallako road map ekak dollars walata visadumak.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,272
    9,173
    113
    ඩලස් අලහප්පෙරුම හොඳ මනුස්සයෙක්..ඒත් රටක් කරන්න පුලුවන්ද කියන එකනම් සැකයි.. ආන්ඩුවේ බහුතරේ තියන් විපක්ශෙට දෙන එක ප්‍රායෝගික නෑ..හොඳම දේ විද්වත් මන්ඩලේකට දෙන එක..
     
    • Like
    Reactions: TCB Rox

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කවුරු උනත් NPP Backup එක ගන්න පුළුන්කමක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ