ජෙප්පො කොරයි පකක්
මේ පාරත් මහින්ද තමයි දිනන්නෙ, නැත්නන් නාමල්. අපෙ ගෙදර චන්ද 5ම පොහොට්ටුවට
මතක නැද්ද 88/89 කාලෙ ජෙප්පො කරපුව.
මේ පාරත් මහින්ද තමයි දිනන්නෙ, නැත්නන් නාමල්. අපෙ ගෙදර චන්ද 5ම පොහොට්ටුවට
මතක නැද්ද 88/89 කාලෙ ජෙප්පො කරපුව.
ඒ අවුරුදු දෙක වගේද මේ අවුරුදු දෙකජෙප්පො කොරයි පකක්
මේ පාරත් මහින්ද තමයි දිනන්නෙ, නැත්නන් නාමල්. අපෙ ගෙදර චන්ද 5ම පොහොට්ටුවට
මතක නැද්ද 88/89 කාලෙ ජෙප්පො කරපුව.
මේම පපුවට ගහලා ස්ංහල ජාතිය බේරා ගන්න අන්තිම අවස්තාව කියලා මැලේ ඩයල් එකක් කියනකොට අපෙ එවුන් ඔක්කොම ගිහින් චන්දේ ඩාලා එනවාඔය කොච්චර කිව්වත්, රට බේරගන්න අන්තිම අවස්ථාවක් මේ පාලකයෝ ඡන්දේ ලං වෙනකොට හදල දෙනව බං![]()
මෙන්න මේකයි වෙන්නේ, කලිනුත් කියල ඇති.
මේ ජෙප්පෝ පුම්බන්නේ බැසිල්ගේ, පචරනවකගේ සෝෂල් මීඩියා ටීම් එකේ එවුන්මයි.
ජෙප්පෝ දන්නෙම නැතුව පිම්බෙනවා.
හැබැයි ගම් මට්ටමින්, බිම්මට්ටමින් එකම තැන.
අන්තිමට චන්දෙ එනකොට ආයෙත් 2%-5% වගේ තමා
පිම්බෙන පිම්බිල්ලට 2% විතර සෙට් වෙනවා
2024 වෙනකොට බැසිල්ගේ එවුන් පචරනවකගේ එවුන් වැඩෙන් අයින් වෙනවා
ජෙප්පෝ අන්දුන් කුන්දුන්

මෙන්න මේකයි වෙන්නේ, කලිනුත් කියල ඇති.
මේ ජෙප්පෝ පුම්බන්නේ බැසිල්ගේ, පචරනවකගේ සෝෂල් මීඩියා ටීම් එකේ එවුන්මයි.
ජෙප්පෝ දන්නෙම නැතුව පිම්බෙනවා.
හැබැයි ගම් මට්ටමින්, බිම්මට්ටමින් එකම තැන.
අන්තිමට චන්දෙ එනකොට ආයෙත් 2%-5% වගේ තමා
පිම්බෙන පිම්බිල්ලට 2% විතර සෙට් වෙනවා
2024 වෙනකොට බැසිල්ගේ එවුන් පචරනවකගේ එවුන් වැඩෙන් අයින් වෙනවා
ජෙප්පෝ අන්දුන් කුන්දුන්
මන් මේක කොයි පැත්තට support එකට දාලද කියලා මටම හිතාගන්න බෑඋබලට ජන්දේ දාන්ටත් රටක් ඉතුරු වුනොත් ලොකු දෙයක්

monawa unath JVP ekata anduwak ganna ba thawa parampara thunak wath yanakam.
Rohana Wijeweera kiyana pissu ponnaya samarana eka nawattala ewata samawa gattanam onna karanna tibuna..
මම ජෙප්පෙක්.ඊලඟ ඡන්දේ උන් දිනයි කියල මම තාම නම් හිතන් නෑ.වර්ධනයක් තියෙයි.හැබැයි දිනනවා නම් දිනන්නත් පුලුවන්.තාම කියන්න වේලාසන වැඩියි.බලමු ඉස්සරහට තව කල් තියෙනවනෙ
විපක්ෂ සන්ධානයක් හදාගෙන ආවොත් ආණ්ඩුවක් හදන්න පුළුවන්. තනි තනිව ආවොත් සුළු වර්ධනයක් පෙන්වාවි.
මේ තාම 2021, ආයේ ඡන්දේ එන්නෙ 2024
මම නං හිතන්නෙ ආණ්ඩුව අතේ තුරුම්පු නැතුව නෙවෙයි මේ සල්ලි අච්චු ගගහ මිනිස්සුන්ගෙන් කුණු කතා අහ අහ විඳවන්නෙ (චීනා කියන්නෙ මහින්දලගෙ හොඳ හිතවතෙක්)
ඔය දැන් කනින් කොනින් ඇහෙන 2022 අපි සුපිරි ප්ලෑන් එකක් ගහල රට ගොඩ දානව වගේ වාක්‍ය තාම කස කාරයො විතරයි..
රට මෙහෙම අමාරුවෙන් ඇදන් ගිහිල්ල 2023 අග විතර වෙද්දි , තුරුම්පු ටික එලියට දාල මිනිස්සුන්ට දැනෙන්න අරිනව ඔන්න බලපන් අපි ගේම ගැහුව, දැන් සේරම ප්‍රශ්න ඉවරයි කියල.
වුන් දන්නව අපේ මිනිස්සුන්ට ඉක්මන්ට අමතක වෙනව කියල.. අනික ඔය දැන් බනින ඉස්සර ඩයි හාර්ඩ් බයියොත් ලේසියෙන් හරවන්න පුලුවන් වුන්ට එමෝශනලි ඇටෑක් කරන්න විතරයි ඕන. (ජාතිවාදය/ජාතිආලය/දේශප්‍රේමය)
හැබැයි මෙතන වැඩේ තියෙන්නෙ දැනට ආන්ඩුව අතේ තියෙන තුරුම්පු චීනගෙන් හෝ තවත් කොහෙන් හරි ණය ගන්න එක වගේ ඒව. ඒව ටෙම්පරි පැලැස්තර.
ඒ ඇරෙන්න ආන්ඩුවට බලාපොරොත්තු ටිකක් තියෙනව. කෝවිඩ් ඉවර වීම, සංචාරක ව්‍යාපාරය නැගිටීම, පෝර්ට් සිටිය වගේ එව්ව. තවත් ඇති..
හැබැයි ඔය මොක කරත් උබල අපි තේරුම් ගන්න ඕන දේ තමයි, මුන් කවදාවත් රට දියුණු කරයි කියල හිතන්න එපා.. මුන්ට ඕන නඩු ටික බේරගන්නයි , ඉන්නකන් කීයක් හරි ගහ ගන්නයි විතරයි..
මුන්ට ඕන වෙන්නෙ 2024 කියන කඩයිම පන්න ගන්න ප්ලෑන් එකක් විතරයි. ඒ ගේම කොහොම ගහයි ද කියල අපිට ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි.
දැහැමෙන් සෙමෙන් ගේම ගහයි ද, විශාල ශබ්දයක් එක්ක ගහයිද කියලවත් හිතාගන්න අමාරුයි තාම
කවුද බං ජෙප්පන්ට දෙන්නේ බලපන් ඔකුන් ඉදලත් දැන් ඩොලර් එකම කීයද.. ආයෙ කෙලවගන්නේ නැතිව සර්ට දීපල්ලා..
jeppo
kalakani hathha![]()
![]()
ජෙප්පෝ සෝෂල් මිඩියා වල පුම්බල පුම්බල හරි චන්දෙ ආවම කෙලවගන්නවා නහුතෙට
ජෙප්පො කොරයි පකක්
මේ පාරත් මහින්ද තමයි දිනන්නෙ, නැත්නන් නාමල්. අපෙ ගෙදර චන්ද 5ම පොහොට්ටුවට
මතක නැද්ද 88/89 කාලෙ ජෙප්පො කරපුව.
Oh Shit!!!!මෙන්න මේකයි වෙන්නේ, කලිනුත් කියල ඇති.
මේ ජෙප්පෝ පුම්බන්නේ බැසිල්ගේ, පචරනවකගේ සෝෂල් මීඩියා ටීම් එකේ එවුන්මයි.
ජෙප්පෝ දන්නෙම නැතුව පිම්බෙනවා.
හැබැයි ගම් මට්ටමින්, බිම්මට්ටමින් එකම තැන.
අන්තිමට චන්දෙ එනකොට ආයෙත් 2%-5% වගේ තමා
පිම්බෙන පිම්බිල්ලට 2% විතර සෙට් වෙනවා
2024 වෙනකොට බැසිල්ගේ එවුන් පචරනවකගේ එවුන් වැඩෙන් අයින් වෙනවා
ජෙප්පෝ අන්දුන් කුන්දුන්