චන්දයක් ලංවෙලා බොරදියේ මාලු බාන මාලිමාව....

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    දෙකෙන් එකක්වත් දියුණු රටවල් නෙමේ.කියුබාව කියන්න අන්ත අසරන රටක්.
    633.4 billion USD කියුබාව
    17.96 trillion USD චීනය

    74.4 billion USD ශ්‍රී ලංකාව

    දල ජාතික නිශ්පාදනය

    සයිස් අනන් මනන් වැඩී ජනගහනය වැඩී වැල් බයිලා සිංගප්පුරුව අපිට වඩා පොඩී .

    කියුබාවට වෛද්‍ය ශ්‍රේත්‍රයේ තියන නොබේල් ගාන බලන්න
    කියුබාවට සම්බාදක දාල වට්ටලනේ තියෙන්නේ ඕවා අයින් කරන්න කියපන් කෝ එතකොට ඇත්ත තත්වේ වෙයි

    චීනේ කියන්නේ ලෝකේ පලවෙනි ආර්ථිකය දැන් උබ මේ ගංජා ගහලද කුඩු ගහලද ඉන්නේ
     
    • Haha
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned

    අනේ යකෝ ඔය ආර්තික ලොකු වුනා කියලා මිනිස්සු පෝසත් වෙන්නේ නෑ දියුනු රටක් වෙන්නෙත්
    නෑ.ඒක පුද්ගල ආදයමෙන් තමා රටේ තත්වය තේරුන් ගන්න පුලුවන්.රටවල් දෙකම developing countries අපි වගේම.අනිත් එක තමා චීනය සමාජවාදී නෙමේ.උන් කොමියුනිස්ට් පාලනය + ලිබලර් ආර්තික සීන් එකේ යන්නේ.

    1720548385216.jpeg

    ඔන්න healthcare
    best-healthcare-2022-map.jpg

    ඔන්න education
    world-education-index-v0-5idbqc0zi0x91.png

    HDI index
    1720548853492.png
     
    • Love
    Reactions: 2osama

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    633.4 billion USD කියුබාව
    17.96 trillion USD චීනය

    74.4 billion USD ශ්‍රී ලංකාව

    දල ජාතික නිශ්පාදනය

    සයිස් අනන් මනන් වැඩී ජනගහනය වැඩී වැල් බයිලා සිංගප්පුරුව අපිට වඩා පොඩී .

    කියුබාවට වෛද්‍ය ශ්‍රේත්‍රයේ තියන නොබේල් ගාන බලන්න
    කියුබාවට සම්බාදක දාල වට්ටලනේ තියෙන්නේ ඕවා අයින් කරන්න කියපන් කෝ එතකොට ඇත්ත තත්වේ වෙයි

    චීනේ කියන්නේ ලෝකේ පලවෙනි ආර්ථිකය දැන් උබ මේ ගංජා ගහලද කුඩු ගහලද ඉන්නේ
    අනේ යකෝ ඔය ආර්තික ලොකු වුනා කියලා මිනිස්සු පෝසත් වෙන්නේ නෑ දියුනු රටක් වෙන්නෙත්
    නෑ.ඒක පුද්ගල ආදයමෙන් තමා රටේ තත්වය තේරුන් ගන්න පුලුවන්.රටවල් දෙකම developing countries අපි වගේම.අනිත් එක තමා චීනය සමාජවාදී නෙමේ.උන් කොමියුනිස්ට් පාලනය + ලිබලර් ආර්තික සීන් එකේ යන්නේ.

    View attachment 232717

    ඔන්න healthcare
    best-healthcare-2022-map.jpg

    ඔන්න education
    world-education-index-v0-5idbqc0zi0x91.png

    HDI index
    View attachment 232719
    😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ

    @Don GasCan මොකෝ කියන්නේ ගලපලා මේකට රචනාවක් ලියනවා ද?
    නැත්නම් පරාජය බාර ගන්නවා ද?
     
    • Haha
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    @Don GasCan මොකෝ කියන්නේ ගලපලා මේකට රචනාවක් ලියනවා ද?
    නැත්නම් පරාජය බාර ගන්නවා ද?
    මෝඩ පොන්නයෙක් බන් පැය 24ම මේකේ පුක දෙනවා හැමඑකම දන්නවා වගේ. මනුස්සයෙක්ට ජීවත් වෙද්දි සාමාජයෙන් අවදානය ඕනනේ.ඒක ලැබෙන්නේ නැති ගේ අස්සට වෙලා ඉන්න පොන්නයෙක්ද කොහෙද ඕකා.
     
    • Haha
    Reactions: 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    අනේ යකෝ ඔය ආර්තික ලොකු වුනා කියලා මිනිස්සු පෝසත් වෙන්නේ නෑ දියුනු රටක් වෙන්නෙත්
    නෑ.ඒක පුද්ගල ආදයමෙන් තමා රටේ තත්වය තේරුන් ගන්න පුලුවන්.රටවල් දෙකම developing countries අපි වගේම.අනිත් එක තමා චීනය සමාජවාදී නෙමේ.උන් කොමියුනිස්ට් පාලනය + ලිබලර් ආර්තික සීන් එකේ යන්නේ.

    View attachment 232717

    ඔන්න healthcare
    best-healthcare-2022-map.jpg

    ඔන්න education
    world-education-index-v0-5idbqc0zi0x91.png

    HDI index
    View attachment 232719
    චීනේ රවුමක් දාල වරෙන් තේරෙයි නොදියුනු බව. චීනේ සමාන්‍ය සම්පත් කලමනාකරන වෙන්නේ තාම ආන්ඩුවෙන් ගෙයක් දෙන්නේ ආන්ඩුවෙන් ඉඩම් අයිතින් නෑ . ඒත් ව්‍යවාසකත්වය එයාල ඇතිකරලා තමා රට දියුනු කරේ.

    කියුබාවට වැටෙන්න සම්භාදක දාලත් ඔය ගානට තියෙන්නේ හේතුව දාපු උන් දන්නවා ඕවා අයින් කරොත් කියුබාව ලෙසටම දුවනවා කියලා

    රුසියාව පරන සෝවියට රටවල් ඔය සම්භාදක මැදත් දුවන්නේ

    ඔය කිව්ව රටවල් දෙකටම වඩා ලංකාවේ ජීවන තත්වය අමාරුයි

    @Don GasCan මොකෝ කියන්නේ ගලපලා මේකට රචනාවක් ලියනවා ද?
    නැත්නම් පරාජය බාර ගන්නවා ද?
    ලිව්වා කියවපන් . ගලපන්න ඕනේ නෑ . ලංකාවට වඩා ඔය රටවල් දෙකම දියුනුයි .

    අපිට නොබේලුත් නෑ . සල්ලිත් නෑ. බංකොලොත්
    ------ Post added on Jul 10, 2024 at 12:15 AM
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    චීනේ රවුමක් දාල වරෙන් තේරෙයි නොදියුනු බව. චීනේ සමාන්‍ය සම්පත් කලමනාකරන වෙන්නේ තාම ආන්ඩුවෙන් ගෙයක් දෙන්නේ ආන්ඩුවෙන් ඉඩම් අයිතින් නෑ . ඒත් ව්‍යවාසකත්වය එයාල ඇතිකරලා තමා රට දියුනු කරේ.

    කියුබාවට වැටෙන්න සම්භාදක දාලත් ඔය ගානට තියෙන්නේ හේතුව දාපු උන් දන්නවා ඕවා අයින් කරොත් කියුබාව ලෙසටම දුවනවා කියලා

    රුසියාව පරන සෝවියට රටවල් ඔය සම්භාදක මැදත් දුවන්නේ

    ඔය කිව්ව රටවල් දෙකටම වඩා ලංකාවේ ජීවන තත්වය අමාරුයි

    ලිව්වා කියවපන් . ගලපන්න ඕනේ නෑ . ලංකාවට වඩා ඔය රටවල් දෙකම දියුනුයි .

    අපිට නොබේලුත් නෑ . සල්ලිත් නෑ. බංකොලොත්
    ------ Post added on Jul 10, 2024 at 12:15 AM
    රවුමක් දාන්න ඔන ඈ ඔය තියෙන්නේ data.බිල්ඩින් ගැහුවා කියලා රටක් දියුනු වෙන්නේ නෑ.චීනය කියන්නේ දියුණු වෙමින් පවතින රටක්.

    ඔව් ඔව් ඇමරිකාව මේ කියුබාව නැගිටියි කියලා සම්බාදකා දාන්නේ😂.ඒ පුකකට නෙමේ ඕයි උන් සම්බාදක දාන්නේ කොමියුනිස්ට් පාලනයට😀.මොකෝ කියුබාව ඇමරීකාව අල්ලන්නද.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මාස කීපයකට කලින් Cuba ගිහිල්ල ආවා. කතා කරලා වැඩක් නැහැ

    Tourist hotels වල පවා බිත්තර නැහැ. කුකුළු මස් නැහැ. There is a severe lack of basic items such as toilet papers. Food selection is very limited. People eat very basic foods. Toys are made of woods.
    The imported items are very very expensive. A small tube for floating when swimming more than 60 US$ (in walmart it is less than 10 $).
    Many tourist bring items such as toiletries, basic medicine, shampoo, sanitary pads for women as gifts. ඔයගොල්ලෝ cuba යනවනම් මේවා අරගෙන යන්න. ලොකු පිනක්

    මිනිස්සු ජීවත් වෙන්නේ 1970-80 ගන්ම්වල වගේ.
    මිනිස්සුත් එක්ක කතා කරලා. මිනිස්සු හරි හොදයි.

    ඕනෑම රටක් ආර්ථිකය වාමාංශික උනාම ඔහොම තමයි. ආණ්ඩුවෙන් පාලනය කරාම ඔහොම තමයි. වෙළද පොළ ආර්ථිකයට, පුද්ගලීකරණයට ඉඩ දෙන්නේ ඕනේ. සම්බාදක විතරක් නෙවි cuba විනාශනයට මුල

    In Sri Lanka too, we have to move our economy to right side not left side.
     
    • Like
    Reactions: J Starlin

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    රවුමක් දාන්න ඔන ඈ ඔය තියෙන්නේ data.බිල්ඩින් ගැහුවා කියලා රටක් දියුනු වෙන්නේ නෑ.චීනය කියන්නේ දියුණු වෙමින් පවතින රටක්.

    ඔව් ඔව් ඇමරිකාව මේ කියුබාව නැගිටියි කියලා සම්බාදකා දාන්නේ😂.ඒ පුකකට නෙමේ ඕයි උන් සම්බාදක දාන්නේ කොමියුනිස්ට් පාලනයට😀.මොකෝ කියුබාව ඇමරීකාව අල්ලන්නද.
    අනේ මන්දා ට්‍ර්ලියන ගානක දල දේශිය නිශ්පාදනයක් තියන ලෝකේ අංක 1-2 ආර්ථිකයට දියුනු නෑ කියන පිස්සොත් ඉන්නව . ලෙවල් 4 කන්ටැමිනේශන් ලැබ්ස් . නුක්ස් , තමන්ටම ISS එකක් ,හදට රොකට් , byd වගේ ev කාර් හදන , ලොකුම e commerce ප්ලැට්ෆොම් එකක් තියන රටක් දියුනු නෑ කියන්න්නෙ බිලියන 74 දල දේශිය නිස්පාදනයක් තියන බංකොලොත් රටක තාම ඩ්‍රයිවින් ලයිසන් ගන්න බැරි උන එකෙක්

    කියුබාව බිලියන 2.3 වගේ අපණයනය කරනවා මුලික ආදායම් උපයන්නේ Petroleum, nickel, cobalt, pharmaceuticals, tobacco, construction, steel, cement, agricultural machinery, sugar වගේ උන්ඩස්ට්‍රි වලින් බිලියන 677 මාකට් එකක්

    ලංකාව 77.

    අපිට වඩා දියුනුයි

    @Don GasCan මෝඩයෙක් යකෝ උඹ නම් … ගොන් හරකා 😂
    නික් ජෝශ්ලා ගත්‍ත නිවරදි නුවනකාර තීරණයක් පුකට පයින් ගහලා එලවලා අදට අවුරුදු 2. අනේ පලයන් නික්ජෝස් උබල උපන් ගෙයි මෝඩයෝ
    ------ Post added on Jul 10, 2024 at 12:58 AM
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    633.4 billion USD කියුබාව
    17.96 trillion USD චීනය

    74.4 billion USD ශ්‍රී ලංකාව

    දල ජාතික නිශ්පාදනය

    සයිස් අනන් මනන් වැඩී ජනගහනය වැඩී වැල් බයිලා සිංගප්පුරුව අපිට වඩා පොඩී .

    කියුබාවට වෛද්‍ය ශ්‍රේත්‍රයේ තියන නොබේල් ගාන බලන්න
    කියුබාවට සම්බාදක දාල වට්ටලනේ තියෙන්නේ ඕවා අයින් කරන්න කියපන් කෝ එතකොට ඇත්ත තත්වේ වෙයි

    චීනේ කියන්නේ ලෝකේ පලවෙනි ආර්ථිකය දැන් උබ මේ ගංජා ගහලද කුඩු ගහලද ඉන්නේ
    Luxembourg GDP : 81.64 billion USD
    Nigeria GDP : 472.6 billion USD
    me deken mona ratada diyunu ? padinchiyata yanna kamathi oya ratawal deken mokakada ?

    The USA is the world's biggest economy
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    Luxembourg GDP : 81.64 billion USD
    Nigeria GDP : 472.6 billion USD
    me deken mona ratada diyunu ? padinchiyata yanna kamathi oya ratawal deken mokakada ?

    The USA is the world's biggest economy
    නයිජිරියාවට යන එක දිගුකාලිනව අයෝජනයක් .
    ලක්සම්බර්ග් කියන්නේ කලු සල්ලි සුදු කරන රටවල් සුවිස් කියන්නෙත් ඒම එකක් . ටුවරිසම් තියනවා . ඒත් අදික බදු . ගොඩක් ආනයනය කරලා දුවන රටවල් නිශ්පාදනය අඩු නිසා ද.දේ.නි අඩුයි තව ජනගහනය අඩුයි සම්පත් බෙදීයාමේ විශමතාවය අඩුයි .
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    නයිජිරියාවට යන එක දිගුකාලිනව අයෝජනයක් .
    ලක්සම්බර්ග් කියන්නේ කලු සල්ලි සුදු කරන රටවල් සුවිස් කියන්නෙත් ඒම එකක් . ටුවරිසම් තියනවා . ඒත් අදික බදු . ගොඩක් ආනයනය කරලා දුවන රටවල් නිශ්පාදනය අඩු නිසා ද.දේ.නි අඩුයි තව ජනගහනය අඩුයි සම්පත් බෙදීයාමේ විශමතාවය අඩුයි .
    ehenam nigeria palayan :ROFLMAO:

    point eka rate GDP eka balala rata diyunui da nadda kiyala kiyanna ba.
    China GDP eka 17 trillion, singapore GDP 466.8 billion. eth Singapore wala living conditions, healthcare, salaries hemadema china walata wada godak idiriyen.
    Cuba wala GDP wadi wunata wadak na. eta wada 10 gunayak hodai lankawe inna eka.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අනේ මන්දා ට්‍ර්ලියන ගානක දල දේශිය නිශ්පාදනයක් තියන ලෝකේ අංක 1-2 ආර්ථිකයට දියුනු නෑ කියන පිස්සොත් ඉන්නව . ලෙවල් 4 කන්ටැමිනේශන් ලැබ්ස් . නුක්ස් , තමන්ටම ISS එකක් ,හදට රොකට් , byd වගේ ev කාර් හදන , ලොකුම e commerce ප්ලැට්ෆොම් එකක් තියන රටක් දියුනු නෑ කියන්න්නෙ බිලියන 74 දල දේශිය නිස්පාදනයක් තියන බංකොලොත් රටක තාම ඩ්‍රයිවින් ලයිසන් ගන්න බැරි උන එකෙක්

    කියුබාව බිලියන 2.3 වගේ අපණයනය කරනවා මුලික ආදායම් උපයන්නේ Petroleum, nickel, cobalt, pharmaceuticals, tobacco, construction, steel, cement, agricultural machinery, sugar වගේ උන්ඩස්ට්‍රි වලින් බිලියන 677 මාකට් එකක්

    ලංකාව 77.

    අපිට වඩා දියුනුයි

    නික් ජෝශ්ලා ගත්‍ත නිවරදි නුවනකාර තීරණයක් පුකට පයින් ගහලා එලවලා අදට අවුරුදු 2. අනේ පලයන් නික්ජෝස් උබල උපන් ගෙයි මෝඩයෝ
    ------ Post added on Jul 10, 2024 at 12:58 AM
    Ane plyn ponnayo yanna moda hukanna .thota kiyala wadak na modayekta pahadili karala denna mage kaale kanne na.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Strikes bring loss of vote base

    ලක්ශ 2ක් වැඩ වර්ජනේ කරනකොට ලක්ශ 25කට විතර වර්ජන එවුන් තිත්ත වෙනවා.රනිල් කරන්නෙත් ඕකට ගින්දර දාන එකයි දෙපැත්ත කොටවන එකයි. එතකොට මිනිස්සුන්ට වර්ජන මෙහෙයවන එවුන් එපා වෙනවා.රනිල් ආතල් ගන්නවා මේවා මාලිමා පිට දාලා.රනිල්ටත් ඕන මේ ඔක්කොම මාලිමා වැඩ කියල පබ්ලිසිටි දෙන්න.මෝඩ වර්ජක ලීඩ්ස්ල ල්කුනු කපාගන්නවා රනිල් ස්කෝ කරනවා😆
     
    • Haha
    Reactions: supun_sg

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo

    චන්දයක් ලංවෙලා රනිලා පරිපුරක ඇස්තමේන්තු ගෙනත් කොටි ගණන් වැඩි කර ගන්න කොට, දේශපාලුවන්ට සැප දෙනකොට ඇරෙන් නැති කට නව ලිබරල් ද මචං :lol: :lol:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    :yes:
    :yes: