චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

ත්‍රස්තවාදින්ව යුදමය අති විතරය් පරාජය කරල තියෙන්නෙ........ ඈ වගෙම අනාත කදවුරු වලත් තවත් හදුනා නොගත් තර්ස්තවාදින් ඉන්න පුලුවන්......ජාත්‍යන්තර කොටි තර්ස්ත ජාලය තව සම්පුර්නයෙන් විනාශ කරල නනෙ...
ඔබතුමි කියන්නෙ ගොඩබිම අල්ලගත්ත කියල ඔක්කොම හරි කියල ද....
මල්ලි හෝ අය්යේ.... ඒක රජයේ -නීතියේ යටතේ තියන දෙයක් .යුද්දෙන් පසු මාස8ක් විතර ගිහිනුත් තාම ඒවා නිසි ලෙස කලමනාකරනය කරන්න නොහැකි විම සරත්ගෙ-සම්බන්ධන්ගේ-අපේ-ජනතාවගේ වරදක්ද?ඒකෙයි මේ හොර ලියවිලියි අතර තියන සම්බන්දය මොකද්ද?
 
nuwa1

Member
Oct 22, 2007
5,682
40
0
iN mY BoDy
eththatama ehema liya willak naa.. mata mei langadi print karanna apu top secret letter ekak (anduwe) sanwidayaka warunta dena dekka.. eke upades deela thibbe.. sambanndan gei SF gei sambandayak thiyenawa kiyala puna puna kiyanna kiyalai (upades pathrikawa) ..dekkkada eda satanedi avi ganu denuwak kiyala mahindananda embaruna heti sakki nethuwa. :lol::lol:
:lol::lol: Eka thamai ewa katawath penne nene...:(
Ekamadeyai kiyanne...SF awama apahu Koti enawalu...
SF ewilla thama Kotinta yanna une kiyana eka mathaka ne...:(
 
මමත් හිතන්නෙ ඔයා හිතන විදිහට තමයි,,,,සරත් සින්හලයන් පාවා දෙන එකක් නෑහෑ කියලා මමත් හිතනවා
:lol::lol::lol: ඒකෙ අඩුව තමයි ආන්ඩුවට තියන අමාරුව.ඒ නිසා ඒක නාට්‍යානුසාරයෙන් රඟ දක්වලා හරි පොඩි ජොලියක් ගන්න එපැයි.නැතුව කොහොමද මේ මෝඩ සිංහලයෝ අන්දවන්නේ?
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මල්ලි හෝ අය්යේ.... ඒක රජයේ -නීතියේ යටතේ තියන දෙයක් .යුද්දෙන් පසු මාස8ක් විතර ගිහිනුත් තාම ඒවා නිසි ලෙස කලමනාකරනය කරන්න නොහැකි විම සරත්ගෙ-සම්බන්ධන්ගේ-අපේ-ජනතාවගේ වරදක්ද?ඒකෙයි මේ හොර ලියවිලියි අතර තියන සම්බන්දය මොකද්ද?

    මම එ දාල තියෙන්නෙ ඔයා අහල තියෙන ප්‍රශ්නයට උත්තරයක්...... ප්‍රශ්නය යට ඈති.....:confused:

    රජයට වාසියක් ගන්න ඕන තැනක් වුනොත් යුද්ධය සහ කොටි සම්පූර්ණයෙන්ම අතු ගෑවා කියනව.සරත්ට මඬ ගහන්න අවශ්‍ය තැනක් ආවම තව ඉවර නෑ කියනවා.හරි ෂෝක් හිඟන්නගේ තුවාලය:lol: තව තව පාරමින් තළු මර මර කන්න.:P

    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    බුලත් කොලය’ ඉදිරියේ ඡන්දය සලකුණු කළ ඡන්ද පත‍්‍රිකා 30000000 කට වැඩි ප‍්‍රමාණයක් පිටකොටුව මාළු වෙළෙඳපොළ ආසන්නයේ දී අත්අඩංගුවට ගැනීමට පොලීසිය අද 20 සමත් වී තිබේ.
    :shocked::shocked::shocked: meka gena kawda danne????
     
    hoda prasnayak et karut okata uttara denne na ban.....
    මෙයාල කවද්ද නියම ගැටවවට උත්තර දුන්නෙ.:lol: අහන්නෙ එකක්.දොඩවන්නෙ එකක්.මම කවුරුවත් එක්ක අමනාප වෙන්නෙ නෑ-මා සමගත් අමනාප වෙන්න එපා.
    අපි මම අහපු දේ ගැන කතා කරමු මනුශ්‍යයෝ වගේ හිතට එකඟව.

    මම ෂොප් එක වහලා ටිකකින් එන්නම්
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    :lol::lol::lol: ඒකෙ අඩුව තමයි ආන්ඩුවට තියන අමාරුව.ඒ නිසා ඒක නාට්‍යානුසාරයෙන් රඟ දක්වලා හරි පොඩි ජොලියක් ගන්න එපැයි.නැතුව කොහොමද මේ මෝඩ සිංහලයෝ අන්දවන්නේ?

    මම හිතනව ඔයා "හිතනව" කියන වචනෙය් "විස්වාසය්" කියන වචනේ තෙරුම දන්නව අති කියල..................
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙයාල කවද්ද නියම ගැටවවට උත්තර දුන්නෙ.:lol: අහන්නෙ එකක්.දොඩවන්නෙ එකක්.මම කවුරුවත් එක්ක අමනාප වෙන්නෙ නෑ-මා සමගත් අමනාප වෙන්න එපා.
    අපි මම අහපු දේ ගැන කතා කරමු මනුශ්‍යයෝ වගේ හිතට එකඟව.

    මම ෂොප් එක වහලා ටිකකින් එන්නම්

    ෂොප් එක ?? :eek::eek::shocked:
     
    බුලත් කොලය’ ඉදිරියේ ඡන්දය සලකුණු කළ ඡන්ද පත‍්‍රිකා 30000000 කට වැඩි ප‍්‍රමාණයක් පිටකොටුව මාළු වෙළෙඳපොළ ආසන්නයේ දී අත්අඩංගුවට ගැනීමට පොලීසිය අද 20 සමත් වී තිබේ.
    :shocked::shocked::shocked: meka gena kawda danne????
    පිස්සුද මෙයාල ඒවා කරන්නෑ.:P:lol::lol::lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මෙයාල කවද්ද නියම ගැටවවට උත්තර දුන්නෙ.:lol: අහන්නෙ එකක්.දොඩවන්නෙ එකක්.මම කවුරුවත් එක්ක අමනාප වෙන්නෙ නෑ-මා සමගත් අමනාප වෙන්න එපා.
    අපි මම අහපු දේ ගැන කතා කරමු මනුශ්‍යයෝ වගේ හිතට එකඟව.

    මම ෂොප් එක වහලා ටිකකින් එන්නම්

    ඔය ප්‍රශ්නෙට උත්තරය්ක් දිල තියෙනව කියල මෙ තෙර්ඩ් එකෙම දාල තියෙනව පොඩ්ඩක් හොයල බලන්න.....
    අපි අමනාප නෑ කා එක්කවත්.. මොකද ඔය මහින්ද ... සරත් ඔය එකෙක් වත් හරියටම රටට අදරෙ තියෙන උන් නෙමෙ එ තමන්ට බලෙට එන ඔනි දෙයක් කරන උන් වගෙ උන් වෙනුවෙන් අපි අපි තරහ වෙන්න ඔනි නනෙ........ ඔය පොඩි වාදයක් දෙකක් කරා කියල..........

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අබරණ සමග සිටි පිරිවර ද තම වෙත...

    නොදෙරන තැන යෙදු නොම දිමුත...

    කොපමණ රජ ඉසුරු ලදු මුලු දියත...

    සිලුමින සරණ බඳ හොත් අපහස කරත ...

    තමා සතු ආබරණත් පිරිවර සේනාවක් සුදුසු නොවන ස්ථානවල තැබුවහොත් එහි කිසිදු වැදගත්කමක් නොවේ. තුන් ලෝකයේම රජ සම්පත්තිය කෙනෙකුට ලබුණත් ඒ රජු චූඩා මානික්කය පයෙහි පැළඳුවහොත් ඔහුට අනිත් අය අපහාස කරති.

    (meka mama FB eke status walata dala thibbe... nalinda dakinna ethi ne)
     
    Last edited:

    ow ow machooo.....:D:D
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මන් කියන්නේ ඒක චන්ද්‍රිකා අකුලගත්තෙ නෑ
    ජෙප්පො තමා ගිහින් ඒක අහෝසි කලේ
    ඒක බලාත්මක ලියවිල්ලක් නෙවෙයි. යෝජනාවලියක් විතරයි. ආණ්ඩුව, කොටි (දෙපාර්ශවය) අත්සන් කරපු ගිවිසුමක් නෙවෙයි
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඔයාගෙ දෑනුවත් කම....පිල්ලෙයාන්ලා අන්තිමට පිටරට ගිහින් තියපු සාකච්චා පත්තර වල තිබ්බා දෑක්කෙ නෑද්ද?.....

    එතකොට සතාසිවම් කනගරත්නම්/ඩග්ලස් ගෑන මොකද කියන්නෙ...

    අනික කරුනා/පිල්ලෙයාන්ට දෙශපාලනයට එන්න අවස්තාවක් දිලා බෑලුවා වගෙ ඈයි දෙමල සන්ඩානයට දෙන්න බෑරි...

    දෑන් කරන්න ඔන ජතිවාදය අව්සන එක නෙවි බන්..අපෙ රටෙ ජතින් අතර සමගිය ඈතිකරන එක...

    මම ප්‍රශ්නයක් අහනම් උබලගෙන් ද්‍රවිඩ සන්දානය මහින්ද මහත්තයා එක්ක එකතු උනානම් උබලා සරත්ට ඡන්දය දෙනවද?

    ඩග්ලස් නම් 94 ඉදන් නිදහස් පක්ශෙත් එක්ක ඉන්නවා නේ. ඒ මනුස්සයා ඉල්ලන දේවල් එකක්වත් කවුරුවත් ලබා දුන්නේ නෑ නේ. අඩුමගානේ චන්ද්‍රිකා නෝනාවත් ඒවා දෙන්න කටයුතු කරේ නෑ නේ. අනිත් එක ඒ කාලේ පටන් ගත්ත සේරම දෙමල පක්ශවල අරමුණු වල තියෙන්නේ වෙනම ද්‍රවිඩ රාජ්‍යයක්, ස්වයංපාලනය වගේ දේවල්.
    පිල්ලෙයාන් ඉන්නේ තව බලතල එයාට ඕන කියන මතයේ නේ. ඒක ඉතින් එයාට උඩින් කරුනා ඉන්න නිසා තියෙන තරහට කියන දේ .එයත් පාර්ලිමේන්තුවට පත්වෙලා, ඇමති කෙනෙක් වුනාම ඔය බයිලා ගහන එක නවතීවි.

    රටේ ජාතීන් අතර සමගිය ඇති කරන්න ඕන. ඒක කරන්න එක කොටසකට වැඩි බලතල දෙන එක අනුමත කරන්න බෑ. එතකොට සමගියක්ඇති වෙන්නෙත් නෑ.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    දැන් මල්වත්තෙ නායක හාමුදුරුවො කියන දේත් පිලිගන්න බෑ.සරත් කියන දේත් පිලිගන්න බෑ.සම්බන්ධන් කියන එකත් පිලිගන්න බෑ.ලංකාදීපේ හරි සිරසෙ හරි කිව්වත් පිලිගන්න බෑ.:growl:මොන විවාදයක්ද මේ.
    මහ හොරා හොර ලියවිල්ලක් ගහලා එලියට දැම්මම ඒක පිලිගන්න පුලුවන්:P
    ගුරුන් කීවත්, ආගමික ශාස්තෲන් කීවත්, අම්මා තාත්තා කිව්වත් දෙයක් පිලිගන්න ඕන තමන්ගේ නුවණින් පරික්ශා කර බලා පිලිගන්න කියලා බුදුවදනෙත් තියෙනවා නේ:eek::eek:
     
    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    මමත් හිතන්නෙ ඔයා හිතන විදිහට තමයි,,,,සරත් සින්හලයන් පාවා දෙන එකක් නෑහෑ කියලා මමත් හිතනවා

    mahindata one nam rata paawa nodee inna puluwan
    Uu rata paawa nodena bawa api athdakeemen dannawa
    mahinda wate inna okkoma mahindata yatai kauruwath asadharana illeem danne na mokada anduwen yanna wena nisa

    Sarathta eke anith paththa
    SF anith ewun kiyana hamadema ahanna one mokada eya danna deyak nane ban ratak karana hati gana.

    Sarathta rata pawa nodee inna mahindata wada godak amarui .
    Ehema karanawanam minihata wate inna okkoma thraha karaganna wenawa

    Ethakota oya SF hamuda palanayakata yana eka nawaththana muwawen SF wa kattiya gedara yawai.(ho marala dai)

    Gedara yawanna bariunoth SF aththatama hamuda palanayakatama gihin meeta wada rata charter wei mokada ethakota kuda eyawa nawathwanne.

    wena one na umba nikamata hithapan SF mala kiyala heart attack ekakin katada rate balaya thiyenne???

    Ranil hari ara lokewath nathi mangalata
    E golo rata niyameta araksha karai. :P

    Uwamanawa thibbata ba hakiyawa thiyennath one Sarth fonseka ta wada kapatikamin minissu handle karanna puluwan ekek thami oya putuwata hariyanne.
    SFta purudu orders deema othanta hariyana deyak nemei
     
    May 17, 2006
    3,632
    90
    0

    ඩග්ලස් නම් 94 ඉදන් නිදහස් පක්ශෙත් එක්ක ඉන්නවා නේ. ඒ මනුස්සයා ඉල්ලන දේවල් එකක්වත් කවුරුවත් ලබා දුන්නේ නෑ නේ. අඩුමගානේ චන්ද්‍රිකා නෝනාවත් ඒවා දෙන්න කටයුතු කරේ නෑ නේ. අනිත් එක ඒ කාලේ පටන් ගත්ත සේරම දෙමල පක්ශවල අරමුණු වල තියෙන්නේ වෙනම ද්‍රවිඩ රාජ්‍යයක්, ස්වයංපාලනය වගේ දේවල්.
    පිල්ලෙයාන් ඉන්නේ තව බලතල එයාට ඕන කියන මතයේ නේ. ඒක ඉතින් එයාට උඩින් කරුනා ඉන්න නිසා තියෙන තරහට කියන දේ .එයත් පාර්ලිමේන්තුවට පත්වෙලා, ඇමති කෙනෙක් වුනාම ඔය බයිලා ගහන එක නවතීවි.

    රටේ ජාතීන් අතර සමගිය ඇති කරන්න ඕන. ඒක කරන්න එක කොටසකට වැඩි බලතල දෙන එක අනුමත කරන්න බෑ. එතකොට සමගියක්ඇති වෙන්නෙත් නෑ.

    කව්ද දැන් සරත් වැසි බලතල දෙනවා කිව්වේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    හා හා , කොහෙද මේ පත්තර කෑල්ලක් අරන් යන්නේ , හාමුදුරුවො විස්වාස කරයි , නමුත් විස්වාස කියන ඒව බොහොම ඉක්මනට කැඩෙන්නත් පුලුවන්

    හරියට මහින්ද හොරකම් කරන එකක් නෑ කියලා අපි විශ්වාස කරා වගේද........?? :oo::rofl::P:lol: