චන්දය දුන්නේ මේ සුත්තලාට

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    නිදහස ලෑබිලා ගතවෙච්ච අවුරුදු ගාණටම රට පස්සට මිසක් ඉස්සරහට ගියේ නෑ නේද? ලන්කාවේ මිනිස්සුන්ට සතුටු වෙන්න පුලුවන් දේවල් කියලා මොනවද වුනේ

    ක්‍රිකට් ලෝක කුසලාන දිනපු එක
    සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කම
    යුද්ධේ ඉවර වුන එක
    හයි වේ හෑදිලා යටිතල පහසුකම් දියුණු වුන එක

    මේ ටික ඈරෙන්න වෙන මොනවද මිනිස්සුන්ට සතුටු වෙන්න පුලුවන් දේවල්.

    රෝහල්, පාසල් විශ්ව විද්‍යාල වගේ පෑති වලින් හරිම අඩු දියුනුවක් නේද වුනේ. අපි අන්තිමට හෑම දේම පිටරටින් ගේන ජාතියක් වෙලා. ඉන්දියාව, චීනේ වගේ රටවල් වලට මිරිකිලා ඉන්න වෙලා තියෙන්නේ ආර්ථික පෑත්තෙන් පසුබෑහෑපු හින්දා නේද?

    කොළඹ වරාය වගේ ධන උල්පතක්, රට වටේම මුහුද, සන්චාරකයන්ට ඉතා සුදුසු පරිසරයක් තිබිලත් අපි හිගන්නු නේද?

    මේවට වග කියන්න ඕනේ ඔය උඹලා දෙපෑත්තට බෙදිලා අගේ කරන පම්කයෝ ටික තමා
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    රනිලා අනුරයා බැනුම් අහන්නේ උන්ගේ කෙරුවාවට තමයි. රනිලා පහුගිය අවුරුදු 5 ඇරපු ඇරිල්ල තමයි තවමත් අපිට හමිනිලා තියෙන්නේ. රතුපාටින් තියෙන්නේ මහින්දගේ කාලේ නිල පාටින් තියෙන්නේ රනිල්ගේ කාලේ. සිරාවත් මෝඩයා කරගෙන විධායකයේ බලතල ටිකට ඇරලා රනිල තනියම පවර් අරන් ගහපු ගේම තාමයි උඩට ගිය ප්‍රස්තාර ආපහු හරවලා දෙන එක. අනුරයා තමයි උගේ කීකරු කුක්කා. ඌ රනිල්ගේ පාලනේ කාලෙත් මහින්ද හොරා මහින්ද හොරා ගානවා. Social mediaවල මී හරක් සේනාවල් දෙකක් නඩත්තු කරේ රටේ ආර්ථිකයට ඇරලා තමයි.
    බොරු ප්‍රස්තාරබ් අරගෙන හොර්කම් වහන්න බෑ. ඔය විදිහට උඩ ගිය නම් ලෝකයේ හිගන රට වෙන්න ලංකාවට බෑ.ණය ගත්තම ආර්ථිකය වර්දනය වෙනවා.නය ගෙවනකොට රින වෙනවා.අනිත් එක යූන්පි එක හෝ රනිල්ට මහ ලොකු බලයක් තිබිලා නෑ.ප්‍රෙසිඩන්ට් ශ්‍රී ලංකා කාරයා.ආර්ථිකයට අවෙදගත් වෙන ඇමතිලා බාගයක් ශ්‍රී ලංකා කාරයින්.පලාත් සබා ප්‍රාදේශිය සබා මේ එකක්වත් උන්ට නැ.එහෙම තියාගෙන උන් කොහොමද රටක් හදන්නේ.එහෙමනම් අම්බ සිර්රා පොරවල් වෙන්න ඕන.මිනිස්සු චන්දේ දුන්නේ නෑ.එහෙම කරලා රටවල් හදන්න බෑ.මරා 2015 ණය අරගෙන රට කලා ගියා මිසක් රටට ආදයමක් ගේන හදාපු එකම එකක් කියපන්.විශාල නය කන්දක් රී පු රටක් ගොඩ ගන්න බලයක් හරියට අනෙතුව කොහොමද