නිදහස ලෑබිලා ගතවෙච්ච අවුරුදු ගාණටම රට පස්සට මිසක් ඉස්සරහට ගියේ නෑ නේද? ලන්කාවේ මිනිස්සුන්ට සතුටු වෙන්න පුලුවන් දේවල් කියලා මොනවද වුනේ
ක්රිකට් ලෝක කුසලාන දිනපු එක
සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කම
යුද්ධේ ඉවර වුන එක
හයි වේ හෑදිලා යටිතල පහසුකම් දියුණු වුන එක
මේ ටික ඈරෙන්න වෙන මොනවද මිනිස්සුන්ට සතුටු වෙන්න පුලුවන් දේවල්.
රෝහල්, පාසල් විශ්ව විද්යාල වගේ පෑති වලින් හරිම අඩු දියුනුවක් නේද වුනේ. අපි අන්තිමට හෑම දේම පිටරටින් ගේන ජාතියක් වෙලා. ඉන්දියාව, චීනේ වගේ රටවල් වලට මිරිකිලා ඉන්න වෙලා තියෙන්නේ ආර්ථික පෑත්තෙන් පසුබෑහෑපු හින්දා නේද?
කොළඹ වරාය වගේ ධන උල්පතක්, රට වටේම මුහුද, සන්චාරකයන්ට ඉතා සුදුසු පරිසරයක් තිබිලත් අපි හිගන්නු නේද?
මේවට වග කියන්න ඕනේ ඔය උඹලා දෙපෑත්තට බෙදිලා අගේ කරන පම්කයෝ ටික තමා