චන්දය දූශිතයි, අපි හෙට අධිකරණයට යනවා අමිත් වීරසින්හ

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මු පිස්සෙක් කියලා නුවර අපි දන්නවා.
    අමු පිස්සෙක් කියලා දැන් දැන ගත්තා.
    මේකව ගෙන්න අයෙත් කොටි ගානක් වියදම් කරමු එහෙනම්.
    යකෝ ඔලු ගෙඩි පෙන්න හිටියට ඔය හැමෝම මුට දෙන නැහැ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,620
    100,860
    113
    දැන් මූ ගිහින් නඩුවක් දැම්මොත් ආයෙ ජන්දයක් තියන්න හැකියාවක් තියෙනවද?

    පොරට තියෙන කේස් වලින් ගැලවෙන්න උවමනාවත් ඇතිනෙ පා.ම කෙනෙක් වෙලා
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    දැන් මූ ගිහින් නඩුවක් දැම්මොත් ආයෙ ජන්දයක් තියන්න හැකියාවක් තියෙනවද?

    පොරට තියෙන කේස් වලින් ගැලවෙන්න උවමනාවත් ඇතිනෙ පා.ම කෙනෙක් වෙලා
    අයේ ගණන් කරන්න පුලුවන් වේවී
    ඒත් එහෙම වෙන්නෙ නැහැ.මොකද ගනන් කරන තැන් වල පක්ශ වල නියෝජිතයෝ ඕකට කේස් එකක් දාලා නෑනේ
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    දැන් මූ ගිහින් නඩුවක් දැම්මොත් ආයෙ ජන්දයක් තියන්න හැකියාවක් තියෙනවද?

    පොරට තියෙන කේස් වලින් ගැලවෙන්න උවමනාවත් ඇතිනෙ පා.ම කෙනෙක් වෙලා

    අනිවා බන්. මු පාර්ලිමේන්තුවට යන්න දගලන්නේ වරප්ප්‍රසාද ගන්න.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොකා මොනවා කිව්වත් ලංකාවේ මෑත ඉතිහාසයේ චන්ද සාදාරනයි බං. නුවරින් පොහොට්ටු සෙට් එකට තමයි සිංහලු දීල තියෙන්නේ. තම්බි ටැලිපෝන් එකට දාල (මනාප ලිස්ට් එක බැලුවම ඒක පැහැදිලි). පාරම්පරික UNP කාරයෝ චන්දෙ දෙන්න ගිහිල්ලවත් නැහැ.

    අනික rejected ප්‍රමානේ සාමාන්‍යයි. ඕක හැම චන්දේම තියන ගාන තමයි.

    ඔය ෆේස් බුක් එකෙන් දේශපාලනේ කරන හැම එකාටම මුණ දෙන්න වෙන මහ පොලවේ යථාර්තයට තමයි අමිත් කාරයත් දැන් මුණ දෙන්නේ. ලයික් ටිකක් ආවම හෙන දේශපාලකයෝ කියල හිතනවා හැබැයි චන්දෙට ආවම පුක බිම.

    දැන් බලපන් බුකියේ උදේ හවා බයිට් වෙන රාජිතය උඩින්ම ඇතුලෙනේ. වෙන මොන කතාද? :rofl:

    හොර කරන එක බන් , ජිල් මාර්ට් කතා දැන් කරන්න අමාරුයි ඉස්සර කරත්. අනික චන්ද පෙට්ටි තිබ්බ තැන ලක්ෂ ගණන් වලින් චන්ද විකුර්ති කරනකම් නිරීක්ෂකයෝ බුදියන් ද හිටියේ නේ.

    රනිලත් ලැජ්ජාවට හැංගිලා ඉන්නවා. ඔන්න ඌ ඇවිල්ල ගේම ඉල්ලුව නම් තව කමක් නෑ.ෆේස්බුක් එකේන් චන්ද කරන්න බෑ තමා එහෙම නම් අද අනුර කුමාර අගමැති :lol:
     
    • Haha
    Reactions: Gonawala_GUNE

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    මේ වගේ එවුන් සිංහල කියල බෝඩ් ගහගෙන සද්දෙට කතාකරාට වැඩක් නැහැ
    මොකද මොලයක් නැහැ

    පුලුවන්නම් සිංහල කොල්ලෝ 1000ක් එකතු කරගෙන ලොකු ගමනක් යමු
    ඒ කාටවත්, කාවවත් පරද්දන්න නෙමේ සිංහලයාගේ උරුමේ රැකගන්න
    තවම ලංකාවේ සිංහල ලේ තියෙන එවුන් ඉන්නවා
    හැබැයි ඒ තව අවුරුදු 10ක් යනකල්
    ඉන් එහාට වෙන දේ නවත්තන්න කුහක නැති කොන්ද තියෙන සිංහලලු හොයන්න ඕන
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    දැන් මූ ගිහින් නඩුවක් දැම්මොත් ආයෙ ජන්දයක් තියන්න හැකියාවක් තියෙනවද?

    පොරට තියෙන කේස් වලින් ගැලවෙන්න උවමනාවත් ඇතිනෙ පා.ම කෙනෙක් වෙලා

    නෑ බං ත්‍රිවිල් පක්ෂ කියන කියන ගානට මැතිවරණ අවලංගු කරොත් තියල ඉවරයක් කරන්න වෙන්නේ නෑ. අවලංගු කරන්න නම් පැහැදිලිවම වංචාවක් ඔප්පු කරන්න ඕනේ. කොමිසමට බලය තියනවද කොහෙද අවලංගු කරන්න.

    හොර කරන එක බන් , ජිල් මාර්ට් කතා දැන් කරන්න අමාරුයි ඉස්සර කරත්. අනික චන්ද පෙට්ටි තිබ්බ තැන ලක්ෂ ගණන් වලින් චන්ද විකුර්ති කරනකම් නිරීක්ෂකයෝ බුදියන් ද හිටියේ නේ.

    රනිලත් ලැජ්ජාවට හැංගිලා ඉන්නවා. ඔන්න ඌ ඇවිල්ල ගේම ඉල්ලුව නම් තව කමක් නෑ.ෆේස්බුක් එකේන් චන්ද කරන්න බෑ තමා එහෙම නම් අද අනුර කුමාර අගමැති :lol:

    අනිවා එහෙම වංචා කතා බයිලා. ටිල්වින් චන්ද වැඩ වලට ඇමරිකන් සමාගමක් අරන් කියල එක පාරක් චාටර් උනේ (UCSC :rofl: )

    එහෙම සැකයි නම් UNP එක තමයි වැලලෙන්න ඕනේ එත් උනුත් දන්නවා ජිල්මාට් නෙවෙයි පැරදුනේ බොක්කෙන්මයි කියල :lol:

    අමිත්ල ඉතින් දේශපාලන බබ්බු නෙහ්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නෑ බං ත්‍රිවිල් පක්ෂ කියන කියන ගානට මැතිවරණ අවලංගු කරොත් තියල ඉවරයක් කරන්න වෙන්නේ නෑ. අවලංගු කරන්න නම් පැහැදිලිවම වංචාවක් ඔප්පු කරන්න ඕනේ. කොමිසමට බලය තියනවද කොහෙද අවලංගු කරන්න.

    අනිවා එහෙම වංචා කතා බයිලා. ටිල්වින් චන්ද වැඩ වලට ඇමරිකන් සමාගමක් අරන් කියල එක පාරක් චාටර් උනේ (UCSC :rofl: )

    එහෙම සැකයි නම් UNP එක තමයි වැලලෙන්න ඕනේ එත් උනුත් දන්නවා ජිල්මාට් නෙවෙයි පැරදුනේ බොක්කෙන්මයි කියල :lol:

    අමිත්ල ඉතින් දේශපාලන බබ්බු නෙහ්

    ආසන 105ක් ගත්ත යු එන් පි එක 1ට බැස්ස එක තමා එහෙනම් ලොකුම චන්ද වංචාව වෙන්න ඕන. උනුත් මැතිවරණෙ සාදාරනයි කියලා පිලිගන්නවා නම් ඉතින් තව වෙන මොනවද.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ආසන 105ක් ගත්ත යු එන් පි එක 1ට බැස්ස එක තමා එහෙනම් ලොකුම චන්ද වංචාව වෙන්න ඕන. උනුත් මැතිවරණෙ සාදාරනයි කියලා පිලිගන්නවා නම් ඉතින් තව වෙන මොනවද.

    ඔහොම තමයි පලවෙනි පාරට චන්දෙ ඉල්ලන එවුන් නෙහ් ඉතින් හිතෙන්නේ පරදින්න විදිහක් නෑ කියල :lol:
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මු වගේ නම් මෝඩ හරකෙක්. කොහොමත් 3% විතර Reject වෙනවා.
    වැඩි හරිය වෙන්නේ මනාප ගහන්න ගිහින් ස්වාදීන අංක වලට ගහල
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අනික බං මු කියන විදියට මුන්ට වැටුන ඡන්ද තොර තෝර ඒවයෙ පොහොට්ටුවටත් කතිර ගහන්න නං ඡන්ද ගනන් කරන්න කලින් වෙනමම ගනන් කරනවා වගේම තොර තොර ආපහු කතිර ගහන්න එපැයි
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පොහොට්ටුවට තිබ්බ චන්ද කවුරුහරි ටැප් එකට ගහල අවලංගු කරලා වෙන්න බැරිද
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනික බං මු කියන විදියට මුන්ට වැටුන ඡන්ද තොර තෝර ඒවයෙ පොහොට්ටුවටත් කතිර ගහන්න නං ඡන්ද ගනන් කරන්න කලින් වෙනමම ගනන් කරනවා වගේම තොර තොර ආපහු කතිර ගහන්න එපැයි

    uge boss kiyana wediyata thamai u wada bn ekai oya u amu pissek unge eun awith minisunta pohotuwata chande denna epa kiuwama wenne thiayan tikath nathi wena eka chande.

    පොහොට්ටුවට තිබ්බ චන්ද කවුරුහරි ටැප් එකට ගහල අවලංගු කරලා වෙන්න බැරිද

    ehema ekak wela na bn mu me boruwata natanawa kela unata passe.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔහොම තමයි පලවෙනි පාරට චන්දෙ ඉල්ලන එවුන් නෙහ් ඉතින් හිතෙන්නේ පරදින්න විදිහක් නෑ කියල :lol:

    නඩුව දාලා ද???
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අන්න යකෝ අනුරයාම කියනවා මැතිවරණය අවුලක් නෑ කියල. එහෙම කිසිදු සැකයක් නෑලු..මේකේ ඉන්න ගොබ්බ සේනලාගේ කමෙන්ට්. යකෝ ඔහොම හොර සීන් එකක් වුනානම් මේ වගේ ගොං හෙන්චයියොන්ට කලින් ඕවට කේස් එක අදින්නේ මාලිමාවේ සෙට් එකයි ,සජියගේ සෙට් එකයි , රනිලයි :yes: :P
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල
    මොකා මොනවා කිව්වත් ලංකාවේ මෑත ඉතිහාසයේ චන්ද සාදාරනයි බං. නුවරින් පොහොට්ටු සෙට් එකට තමයි සිංහලු දීල තියෙන්නේ. තම්බි ටැලිපෝන් එකට දාල (මනාප ලිස්ට් එක බැලුවම ඒක පැහැදිලි). පාරම්පරික UNP කාරයෝ චන්දෙ දෙන්න ගිහිල්ලවත් නැහැ.

    අනික rejected ප්‍රමානේ සාමාන්‍යයි. ඕක හැම චන්දේම තියන ගාන තමයි.

    ඔය ෆේස් බුක් එකෙන් දේශපාලනේ කරන හැම එකාටම මුණ දෙන්න වෙන මහ පොලවේ යථාර්තයට තමයි අමිත් කාරයත් දැන් මුණ දෙන්නේ. ලයික් ටිකක් ආවම හෙන දේශපාලකයෝ කියල හිතනවා හැබැයි චන්දෙට ආවම පුක බිම.

    දැන් බලපන් බුකියේ උදේ හවා බයිට් වෙන රාජිතය උඩින්ම ඇතුලෙනේ. වෙන මොන කතාද? :rofl:
    වැඩි හරියක් නුවර එවුන් නේමේ වු ගැන POST දැම්මේ. 🤣🤣🤣. නුවරින් ආපු SJB සින්හල එකත් මුස්ලිම් චන්ද වල පිහිටෙන් වගේ ඇවිත් තියෙන්නේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අනුර කුමරු කියන්න ඕනේ දේ වෙන එකෙක් කියලා නේද
     
    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    පොහොට්ටුවට එහෙම කතිරෙ ගහල මනාප කියල හිතල සමහරු ස්වාධීන අංක 1 ට කතිර ගහල.
    ස්වාධින 1,2,3 කියල තියෙන්නෙ මනාප අංක කියල හිතල.😂
     
    • Haha
    Reactions: Mad Weera