චන්දය රට ඔබ මම කොහාටද ?
කල් ගිහින් හරි මිනිස්සුන්ට තේරිලා තියෙන පාටයි පෙන්නේ
මම හැමදාම කිව්වා වගේ කලක් ගිහින් හරි මිනිස්සුන්ට හරි දේ අවබෝද වෙලා තියෙනවා
හැබැයි මේ චන්ද සියල්ලම මහින්දගේ ජනප්‍රියත්වය හා ඔහුගේ බොහොමයක් වැඩ හරියි කියන මතය (සමහර වැඩ අනුමත නොකරපු බව මහින්දත් ඔලුවේ තියාගත්තොත් හොදයි) නිසා ලැබුණු බව ඔය දිනපු කවුරුත් අවබෝද කරගත්තොත් හොදයි
මොනවා උනත් රටේ ජනතාව දැන් දේශපාලකයෝ වරදක් කරා නම් ක්ෂණිකව උත්තර දෙන්න බලාගෙන ඉන්නේ ඒක ඉතා හොද ප්රවනතාවයක්
තව දුරටත් බොරුවෙන් රට රවට්ටන්න බැහැ කියන එකට හොද උදාහරණයක් මේ චන්දය
මේ තියෙන්නේ කලකට පෙර පලවුන අනාවැකි
1. ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන ලද්දේ ජනප්‍රිය නායකයකුව සිටි ගාමිණී දිසානායක මහතාය.
පසු දින මුදල් අමාත්‍යාශංයේ මාධ්‍ය අංශයට පැමිණි දයාරත්න මහතා මානවසිංහ මහතාට කළ ප්‍රකාශය අප කාගේත් සිනහවට හේතු විය.
"ප්‍රභාත්, ඝෘෂිවරයා නායක හාමුදුරුවන්ටත් ලණුවක් දීලනේ. තරුණ කාන්තාව එක්කළ තරගයට එන්නේ තලත්තෑනි කාන්තාවක් කියලනේ කීවේ. දැන් ඇවිල්ල ඉන්නේ ගාමිණී දිසානායක මහත්තයනේ". මද වේලාවක් නිහඩව සිටි මානවසිංහ මහතා,
"දයා ඉලෙක්ෂන් එකට තව කල් තියෙනවනේ. අපි බලා ඉදිමු මොකද වෙන්නේ කියල". මානවසිංහ මහතා කීවේය.
සති කීපයකට පසු එක්තරා උදෑසනක මාධ්‍ය ඔස්සේ මුළු රටම කම්පා කරමින් ප්‍රකාශ වූ පුවතින් කියෑවුණේ ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කීප දෙනෙක්ම තොටළග ත්රස්තවාදීන් විසින් අටවන ලද බෝම්බයකට හසුවී දිවංගත වූ බවයි. පසුව එක්සත් ජාතික පක්ෂය විසින් නව ජනාධිපති අපේක්ෂිකාව ලෙස දිවංගත ගාමිණී දිසානායක මහතාගේ බිරිද වූ ශ්‍රීමති දිසානායක මැතිනිය නම් කරන ලදි.
අභිධජ මහා රට්ඨ ගුරු අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්රය මහ නාහිමියන් වහන්සේ විසින් පවසන ලද බොහෝ දේ මේ වනවිටත් සැබෑ වෙමින් පවතී.
2. (1992) මා එවකට පැවති යුධයත්, එය අවසන් වන කාලය පිළිබදවත් අප රටේ අනාගතය පිළිබදවත් සිතූ අතර ලැබුණු පිළිතුරු සියල්ල මේ වනවිටත් සත්‍ය වී ඇත".
"ලබන ශතකයේ පළමු දශකයේ මුල් භාගයේදී යුද්ධය අවසන් වන බවත් (2010) පසුව රටේ විශාල වශයෙන් භෞතික දියුණුවක් ඇති වෙනවා.
එවකට බිහිවෙන රාජ්‍ය පාලකයන් අවංකව රට ගැන හිතල වංචා දූෂණවලින් තොරව කටයුතු කළොත් ලබන ශතකයේ දෙවැනි දශකය (2020) වනවිට අපේ රට ලෝකයේ විශිෂ්ටතම රටවල් ගොඩට එකතු වෙනවා" (යහපාලන රජය මහින්ද කරගෙන ආපු සංවර්දන කටයුතු නවතන්නේ නැතිව කරගෙන ගියා නම් [ඔහු කරාටත් වඩා හොදින්] අද මේ චන්දෙන් ඔවුන්ට පරදින්නේ නැතුව ඉන්න තිබ්බා වගේම නාහිමියන්ගේ අනාවැකියත් හරියන්නත් තිබ්බා අනිත් අතට නාහිමියන්ගේ අනාවැකිය වරදින්න මහින්දත් හේතුවක් වෙනවා).
(මෙම ප්‍රකාශය නාහිමියන් මා හා පැවසුවේ 1992 දී දෙසැම්බර් මාසයේදී බව මගේ සිහියට නැෙග්.)
එකී තත්ත්වය ඇති කිරීමේ කාර්ය භාරය රදා පවතින්නේ රටේ නායකයා අතෙයි.
ඔහු අවංකව දැහැමිව රට පාලනය කළොත් රටේ අනාගතය යහපත් වෙනවා. රට පාලනය කරන අයගේ ක්‍රියා කලාපය උඩයි සියල්ල සිද්ධ වෙන්නේ.
හරියට ගෙදරක පියා වගෙයි. ගෙදරක පියා දුශ්චරිතයට බරවෙලා රා අරක්කු බොන, මස් මාංශ කන කෙනෙක් නම් එම පවුල විනාශයට පත්වෙනවා. පිටින් බලන අයගේ අවඥාවට භාජන වෙනවා.
පියා යහපත් ගුණගරුක කෙනෙක් නම්, පැවැත්ම යහපත් නම්, සියලු දුශ්චරිතවලින් මිදුන කෙනෙක් නම්, ඒ පවුල දියුණු වෙනවා. පිටින් බලාගෙන ඉන්න අය අගය කරනවා. ආශිර්වාද කරනවා. රටක් වුණත් එහෙමයි.
රටේ පාලකයා අතෙයි රටේ දියුණුව හරි, පරිහානිය හරි, රදා පවතින්නේ. ඒක නිසා රටේ පාලකයා අවංකව, ධාර්මිකව, කටයුතු කළ යුතුවෙනවා"
ඉතින් මේ විදියට බලනකොට මහින්ද මහත්තයාට ලැබුන රත්තරන් අවස්ථාව නැති කරගත්තෙත් එතුමාම තමා තමාගේ අවට සිටි ඇතැම් අදුරදර්ශී පිරිසගේ කිම් බස් වලට රැවටී දැන් දෙවෙනි අවස්ථාවක් ලැබෙන්න නියමිතයි එකෙන් ප්‍රයෝජනය ගැනීම ඔහු සතු හා ඔහුට පමණක් කල හැකි රාජකාරියකි.
මිනිසුන් යුතුකම ඉටු කර ඇත දැන් සියල්ල ඔහුට බාරයි...
අර අනාවැකියේ මෙහෙමත් කියවෙනවා
"නායක හාමුදුරුවනේ මේ රටේ රාජ්‍ය නායකයාට විශ්ව කීර්ති සම්මානයක් ලැබෙනවා කියල, නාඩි වාක්‍ය වලින් කියෑවුණා කියල, ඔබ වහන්සේ ප්‍රකාශ කළ බවක් මට සිහි වෙනවා. ඒ ගැන දැනගන්න මම කැමතියි හාමුදුරුවනේ" මම සිතුවෙමි.
"හොදයි මම උත්තර දෙන්නං. ඊට පළමු මුන්නැහේට කරුණු තුනකට කැමති වෙන්න සිදුවෙනවා.
එකක් තමයි මේ බවයෙන් සමුගන්නා තුරු මත්පැන් පානය නොකරන බවට.
දෙවැන්න මුන්නැහේ කිසිම විටෙක කාගේ හෝ බලපෑමකට හෝ යටත් වී මෝහන නිද්‍රdවට පත් නොවන බවට.
තුන්වැන්න මෙම විස්තරය කිසිම විටෙක ලාභ අපේක්ෂාවෙන් කිසිම කෙනකුට හෝ නොකියන බවට.
එසේම මෙම විස්තරය මා අපවත් වන තුරු කිසිවකුටවත් නොකියන බවට.
අඩුම තරමින් තමන්ගේ පවුලේ අයටවත් නොකියන බවට කැමැති විය යුතුවෙනවා.
ඒ සියලු කරුණුවලට මම මුඵ හදවතින්ම එකග වන බව මම දැඩිව සිතුවෙමි.
"හොදයි මුන්නැහේ එකග වුණු අන්දමට කටයුතු කරයි කියල" මම විශ්වස කරනවා. හැබැයි මෙම රාජ්‍ය නායකයා කවුද කියල නං හිතන්න එපා. කර්මානුරූපව රාජ්‍ය නායකයා පිළිබදව සංඥාවක් ලැබිය යුතු අවස්ථාවේදී මුන්නැහේට ලැබෙයි. එම තැනැත්තා මෙම පණිවුඩය පිළිගෙන කටයුතු කළොත් විශ්ව සම්මානය පමණක් නෙවෙයි දීර්ගකාලීනව මෙරට රාජ්‍යත්වයට වුණත් පත්වීමේ වාසනාව ද හිමිවෙනවා.
සිsයලු විස්තර හෙළි කිරීමෙන් පසු උන්වහන්සේ විසින් අවසානයට දුන් උපදේශය ද පාඨක ඔබට ද වැදගත් වේ යෑයි සිතූ හෙයින් මෙසේ සටහන් කිරීමට අදහස් කළෙමි.
"මහත්තයා කිසියම් යහපත් වැඩක් කරන්න කල්පනාවක් තියෙනවනං, ඒක ප්රසිද්ධීයේ කියන්න එපා. අප අවට විෂම බලවේග තියෙනවා. එම විෂම බලවේග යහපත් දේ විනාශ කරන්න බලාගෙනයි ඉන්නේ. දැන් මේ පවතින යුද්ධයත් එවැනි විෂම බලවේගයක ප්‍රතිඵලයක්. දැන් සම්‍යයක් දෘෂ්ටික දෙවිවරුන්ගේ බලය අඩුවෙලා, පසු කාලීනව තරුණ උගත් ශීලවන්ත හාමුදුරුවරු විවිධ පිංකම් පුද පූජා සිදුකරනවා. පිංකම් කරනවා. ඒ පිං බලෙන් නැවතත් සම්‍යයක් දෘෂ්ටික දෙවිවරුන්ගේ බලය වැඩිවෙලා මේ අදුරු කාලය අවසන් වෙනවා.
අනාවැකිය ගත් සම්පුර්ණ ලිපිය http://divaina.com/sunday/index.php/visheshanga2/2283-2018-02-09-04-57-55
ඉතින් සුබ අනාගතයක් වෙනුවෙන් පෙරමන් බලාගෙන හිදින සාමාන්‍ය ජනයා අතර මමද බලාපොරොත්තුවේ දෑස් දල්වා සිටින්නෙමි

Last edited: