චන්ද්‍රග්‍රහණය
මෙම වර්ෂයේ (2011) සිදුවන ප්‍රථම පූර්ණ චන්ද්‍රග්‍රහණය නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට අද (15 දා) එනම් පොසොන් පොහෝ දින උදාවේ. එය රාත්‍රි 10.54 ට ආරම්භ වී අනිද්දා (16 වැනිදා) අලුයම 4.30 ට අවසන් වේ.
මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය නැරඹීමට විශේෂ ආරක්ෂක ක්‍රම භාවිත කිරීමට අවශ්‍ය නොවන බව ආතර් සී ක්ලාක් ආයතනය සඳහන් කරයි.
http://www.divaina.com/2011/06/15/news06.html
මෙම වසරේ ප්‍රථම පූර්ණ චන්ද්‍රග්‍රහණය අද