චන්ද්‍රග්‍රහණය

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    චන්ද්‍රග්‍රහණය

    මෙම වසරේ ප්‍රථම පූර්ණ චන්ද්‍රග්‍රහණය අද



    eclipse_moon1.jpg


    මෙම වර්ෂයේ (2011) සිදුවන ප්‍රථම පූර්ණ චන්ද්‍රග්‍රහණය නැරඹීමේ අවස්‌ථාව ශ්‍රී ලාංකිකයන්ට අද (15 දා) එනම් පොසොන් පොහෝ දින උදාවේ. එය රාත්‍රි 10.54 ට ආරම්භ වී අනිද්දා (16 වැනිදා) අලුයම 4.30 ට අවසන් වේ.

    මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය නැරඹීමට විශේෂ ආරක්‍ෂක ක්‍රම භාවිත කිරීමට අවශ්‍ය නොවන බව ආතර් සී ක්‌ලාක්‌ ආයතනය සඳහන් කරයි.


    http://www.divaina.com/2011/06/15/news06.html
     
    • Like
    Reactions: ranga_uoc and Leo_D

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    හද බලන්න බෑ මැනිකේ මුහුණ මතක් වෙනවා....
    අපිටත් හද බලන්න කාලයක් ඒවිදෝ...
    තෑන්ක්ස් මචන්