චන්ද්‍රයාන් 2 ට කෙල විය

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    චන්ද්‍රයාන් 2 ට කෙල විය

    සඳ මතට ගොඩබැස්සවීමට මොහොතකට පෙර චන්ද්‍රයාන් 2 අභ්‍යවකාශ යානය සමග තිබූ සබඳතා ගිලිහී ගිය බව ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසයි. සඳෙහි කක්ෂගතවී තිබූ යානය අද (07) එහි දකුණු ධ්‍රැවයට ගොඩබැස්වීමට නියමිතව තිබිණි.

    චන්ද්‍රයාන් 2 යානයේ නැවතුම් දැරුම පාලිත තත්ත්ව යටතේ සඳ මතට පහත් කිරිමට සැලසුම් කර තිබූ බවත් සියල්ල සාමාන්‍ය ආකාරයට සිදුවූ නමුත් කිලෝමීටර් 2.1ක උසකදී සබඳතා ගිලිහී ගිය බවත් පර්යේෂකයෝ සඳහන් කරති. ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ සභාපති කේ. සිවාන් මහතා පවසන්නේ දත්ත විෂ්ලේෂණය කරමින් පවතින බවයි.

    පර්යේෂණ ආයතනයේ බෙන්ගලාරු මෙහෙයුම් මධ්‍යස්ථානයේ මැදිරියේ විද්‍යාඥයින් ගල්ගැසී නිසොල්මන් වුණු බවත් එය ඉකා දුක්මුසු අවස්ථාවක් වූ බවත් මාධ්‍ය වාර්තා කර ඇත. ජීවිතයේ ගොඩනැගීම් සහ බිඳවැටීම් සාමාන්‍යයෙන් සිදුවුවද ලබාගත් ජයග්‍රහණය සුළුකොට නොතැකිය යුතු බව ආයතනය වෙත පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසා තිබේ.

    කෙසේවුවද රෝවරය සඳමත පතිත වීමේදී බලාපොරොත්තු වූ වේගයට වඩා වැඩි වේගයෙන් ගමන් කර විනාශ වන්නට ඇතැයි සැකකරන බව ද අගමැතිවරයා සඳහන් කරයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ "අපගේ ආත්ම විශ්වාසය බිඳවැටී නැහැ. ඉදිරිය සුබදායකයි" යනුවෙනි.


    ලංකාදීප ඔන්ලයින්

    _107974752_mediaitem107973397.jpg
     
    • Like
    Reactions: harshana_mahesh

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    indian un hadata chandrika yawana kale. ape unta bike ekak hadaganna be,..........

    itin hari yayda.. inna hithena ratak lu tiyenne hebei..
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    indian un hadata chandrika yawana kale. ape unta bike ekak hadaganna be,..........

    itin hari yayda.. inna hithena ratak lu tiyenne hebei..

    අපේ ආන්ඩුවල තමයි වැරැද්ද බං. නැත්තන් මේ වෙද්දි හැම වාහනයක්ම ලංකාවේ හදයි. අපේ වැඩ්ඩන්ගේ අඩුවක් නෑ. තුවක්කුවක් හදද්ද පුලුවන් එකෙක් අහු උන ගමන් උව අල්ලලා කූඩුවට දානවා. ඊට පස්සේ තුවක්කු පිට රටින් ගේනවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    meka hari kamak naha ban, ara ape eka yawapu eka kohe giyada danne naha oi?? puduma rocket ekak eka???
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    අපේ ආන්ඩුවල තමයි වැරැද්ද බං. නැත්තන් මේ වෙද්දි හැම වාහනයක්ම ලංකාවේ හදයි. අපේ වැඩ්ඩන්ගේ අඩුවක් නෑ. තුවක්කුවක් හදද්ද පුලුවන් එකෙක් අහු උන ගමන් උව අල්ලලා කූඩුවට දානවා. ඊට පස්සේ තුවක්කු පිට රටින් ගේනවා.

    agnidiga asiyanu ratawal saha indiyawa wani asalwasi asiyanu ratawal karanne japanese company ekka sambanda wela thamange ratey toyota , honda nishpadanaya karana eka. sri lankawata me gana hari dakmak naha. tax walin kana nisada danne naha thawamath me wage deyak kare naththe. sri lankawe vahana walata gahana tax eka saahenna wadi.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක මොකක්ද බන් ඇමෙරිකාව ,රුසියාව කොච්චර උත්සාහ කරලද හඳට යානයක් යවා ගත්තේ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    agnidiga asiyanu ratawal saha indiyawa wani asalwasi asiyanu ratawal karanne japanese company ekka sambanda wela thamange ratey toyota , honda nishpadanaya karana eka. sri lankawata me gana hari dakmak naha. tax walin kana nisada danne naha thawamath me wage deyak kare naththe. sri lankawe vahana walata gahana tax eka saahenna wadi.

    අපේ උන්ට බං ලොකු වෙන්නේ කොමිස් කුට්ටිනේ. හැමෝටම ඕනේ තම තමන්ගේ බඩ වඩාගැනීම මිස රට හැදීම නෙවෙයි. ඉන්දියාවෙත් හෙන දූශිත දේශපාලුවෝ ඉන්නවා. ඒත් බං ඒ අතරේ රටට ආදරය කරන උනුත් ඉන්නවනේ. අපේ රටේ කොමිස් වලට යට නොවෙන එකෙක් නෑ. ටොයිලට් එකක් හැදුවත් බලන්නේ ඒකෙන් උන්ට එන ගාන. නගර සභාවේ නාගරික මංත්‍රීගේ ඉදලා ජනාධිපති වෙනකල් බලන්නේ තම තමන්ගේ සාක්කු පුරව ගන්න විතරයි. හරි දැක්මක් තියන පාලකයෝ කණ්ඩායමක් තව අව්රුදු 100කට වත් අපේ රට පාලනය කරන එකක් නැ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඕක මොකක්ද බන් ඇමෙරිකාව ,රුසියාව කොච්චර උත්සාහ කරලද හඳට යානයක් යවා ගත්තේ.

    ඔව් බං. එව්නාට මේ කාලේ හැටියට ඉන්දියාව වගේ රටක් කරපු පරීක්ෂණයකට මෙහෙම උන එක අපාරධයක්.
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    "ඉන්දියාව අඟහරු වලට චන්ද්‍රිකාවක් යැව්වා"
    ඒ උනාට ඕකුන්ට ලැට් නෑ 20ට ගෝටා ගේමු.
    "ඉන්දියාවේ ආර්ථික වේගේ 6%යි".
    ඒ උනාට ඕකුන්ට ලැට් නෑ 20ට සජිත් ගේමු.
    "ඉන්දියාව හඳට රොකට් එකක් යැව්වා".
    ඒ උනාට ඕකුන්ට ලැට් නෑ 20ට අනුර ගේමු

    දියසෙන් කුමාරය රට ගොඩදායි කියල හිතන් ඉන්න කුහක සිංහළු
     
    • Like
    Reactions: Smartm

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩෝ උන් සෑහෙන අප්සට් එකේ ඉන්නේ ....අන්තිම මොහොතේදී කොමියුනිකේෂන් ලොස්ට් වෙලා.....
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,476
    25,752
    113
    උඹලා විශ්වාස කරන්න එපා...විල්බැරෝ 40' container දෙකක් ගෙනවා from China මම දන්න එකෙක්....
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    hard to believe USA put a man on moon in nineteen sixties with incidents & facts like these